View finder by Malan

දෙරණ
මියුසික් වීඩියෝ
2 0 1 4
මෙරට සංගීත ක්ෂේත්‍රයේ අලුත් ආරක් ගෙන දුන් දෙරණ මියුසික් වීඩියෝ අවෝඩ්ස් 2015
උත්සවය මහරගම තරුණ සේවා සභාවේදී පැවැත්විණ. එහි සම්මානලාභීන් මෙසේය.
හොඳම සජීවිකරණ රූප රචනය
ලස්සන දෑසක් - මධුකා ගුණසේකර සහ චමිෂ්ක ගමගේ
හොඳම අධ්‍යක්ෂණය
දිමුතු කාලිංග - නිල් අහස
හොඳම සංස්කරණය
නිල් අහස - දිමතු කාලිංග සහ සිතුම් සමරජීව
හොඳම කලා අධ්‍යක්ෂණය
නිල් අහස - දිමුතු කාලිංග
හොඳම හිපොප් වීඩියෝව
දෙවියන්ගෙ බාරෙ - ශනුක වික්‍රමසිංහ සහ ඩ්‍රිල් ටීම්
හොඳම මියුසික් වීඩියෝ නිළිය
නිම්මි හරස්ගම - නිල් අහස
හොඳම කැමරාකරණය
හසිත වික්‍රමසූරිය - දෙවියන්ගෙ බාරේ
හොඳම සංකල්පය
දිමුතු කාලිංග - නිල් අහස
හොඳම නර්තන වින්‍යාසය
අපි සැනසිල්ලේ - වායෝ
ප්‍රජීව්, ප්‍රදීප්, වරුන්, ක්‍රිෂාන්
හොඳම විකල්ප වීඩියෝව
සිහින පාරාදීසයේ - සෙනුරි වීරවර්ණ
හොඳම රෙගේ වීඩියෝව
අපි අපි මාර - රෂි
හොඳම රොක් වීඩියෝව
නිල් අහස - දිමුතු කාලිංග
හොඳම රැප් ඉදිරිපත් කිරීම
දෙවියන්ගෙ බාරේ - ඩ්‍රිල් ටීම්
හොඳම පොප් වීඩියෝව
කොත්තමල්ලි - සුනිල් පෙරේරා
කැස්සට කොස් ඇට - ලා සිංඥෝ
මියුසික් වීඩියෝවක් තුළදී
හොඳම ගැළපෙන යුවල
රුවන් සහ ෂෙරිල්
ගායනයේ යෙදෙමින් හොඳම රංගනයේ යෙදුන ගායකයා සහ ගායිකාව
රාමේෂ් සුගතපාල - බලා ඉන්නම්
රයිනි චාරුකා - චංචල දෑසේ
මියුසික් වීඩියෝව තුළ හොඳම ඉදිරිපත් කිරීම
ඩමී රණසිංහ සමඟ යුරේනි නොෂිකා - චාටු දාලා
හොඳම හොට් ඇන් ස්පයිඩි වීඩියෝව
කොත්තමල්ලි -
සුනිල් පෙරේරා
ජනප්‍රියතම මියුසික් වීඩියෝ
1. පෙම් සිහිනේ -
ප්‍රදීප් රංගන
2. දුක වැඩි නෙතේ -
රුවන් හෙට්ටිආරච්චි
3. සායම් කිරිල්ලි -
තීක්ෂණ අනුරාධ
ලේඛනය සැකසුම -
ප්‍රසාද් සමරතුංග
      
|