|
ඇදුරුතුමනි, සුබ උපන් දිනයක්
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විශේෂ අතිරේකය
කෙටි හා වාර්තා චිත්‍රපට
Soliloquy - 1949 Farewell To Childhood - 1950 A Singhalese Dance - 1950 Conquest In The Dry Zone - 1954 Be Safe or Be Sorry - 1955 Too Many Too Soon - 1961 Home From The Sea - 1961 Foundation into The Future - 1964 Steel - 1969 Forty Leagues From Paradise - 1970 Kandy Perahara - 1971 Village of The Sea නගරය පිරිසිදුව තබා ගනිමු - 1975 මත් ද්‍රව්‍ය - 1996 මිරිසවැටිය රජුන්ගේ සිහිනයක්
වෘතාන්ත චිත්‍රපට රේඛාව - 1956 නිෂ්පාදනය – චිත්‍ර ලංකා
සන්දේශය - 1960 නිෂ්පාදනය - සීමාසහිත සිනමාස්, කේ. ගුණරත්නම්
ගම්පෙරළිය - 1963 නිෂ්පාදනය - සිනෙ ලංකා - ඇන්ටන් වික්‍රමසිංහ
දෙලොවක් අතර - 1966 නිෂ්පාදනය - සිනෙ ලංකා, ඇන්ටන් වික්‍රමසිංහ
රන්සළු - 1967 නිෂ්පාදනය – චාමිකර ෆිල්මිස්
ගොළු හදවත - 1968 නිෂ්පාදනය - සිලෝන් ස්ටුඩියෝ
අක්කර පහ - 1970 නිෂ්පාදනය - සිලෝන් ස්ටුඩියෝ
නිධානය - 1972 නිෂ්පාදනය - සිලෝන් ස්ටුඩියෝ
දෑස නිසා - 1975 නිෂ්පාදනය - නෝර්ත් වෙස්ටන් එන්ටප්‍රයිසස්
මඩොල් දූව - 1976 නිෂ්පාදනය – ලක්ලුම්ස්
The God King - 1976 නිෂ්පාදනය – දිමිත්‍රි ඩි ගෘන්වෝල්ඩ්
වීර පුරන් අප්පු - 1978 නිෂ්පාදනය - ශලංකා ෆිල්ම්ස්, - ටිරොන් ප්‍රනාන්දු
අහසින් පොළොවට - 1978 නිෂ්පාදනය – යූ. ඩබ්ලිව්. සුමතිපාල
පිංහාමි - 1979 නිෂ්පාදනය – ජාතික චිත්‍රපට සංස්ථාව
බැද්දේගම - 1981 නිෂ්පාදනය - ලෙස්ටර් ජේම්ස් පීරිස් නිෂ්පාදන
කලියුගය - 1983 නිෂ්පාදනය – තරංගා ෆිල්ම්ස්
යුගාන්තය - 1985 නිෂ්පාදනය – තරංගා ෆිල්ම්ස්
අවරගිර - 1995 නිෂ්පාදනය – ඩිල් ෆිල්ම්ස් ඉන්ටනැෂනල් ලිමිටඩ්
වෑකන්ද වළව්ව - 2003 නිෂ්පාදනය - තැප්‍රොබේන් පික්චර්ස්
අම්මාවරුනේ - 2006 නිෂ්පාදනය - සිළුමිණ ෆිල්ම්ස්
ලද හරසර :
කෙටි සිනමා අභියෝග කුසලානය (බ්‍රිතාන්‍ය - 1950 -Soliloquy වැනිස් චිත්‍රපට උළෙලේ සම්මානය – 1954 - Canquest in the Dry Zone රණමයුර සම්මානය (නවදිල්ලි අන්තර් ජාතික චිත්‍රපට උළෙල) 1965 – ගම්පෙරළිය විචාරක සම්මානය (නවදිල්ලි අන්තර් ජාතික චිත්‍රපට උළෙල 1965 – ගම්පෙරළිය Golden Head of Palenque සම්මානය (අන්තර් ජාතික චිත්‍රපට උළෙල - මෙක්සිකෝව) – 1965 – ගම්පෙරළිය රිදී කුසලානය (අයර්ලන්ත කෝර්ත් අන්තර් ජාතිත චිත්‍රපට උළෙල) 1967 – රන්සළු CIDALC සම්මානය (නවදිල්ලි අන්තර් ජාතික චිත්‍රපට උළෙල) 1969 - ගොළු හදවත ගාන්ධි සාම ත්‍යාගය (නවදිල්ලි අන්තර් ජාතිත චිත්‍රපට උළෙල) 1969 – රන්සළු රිදී සිංහ සම්මානය (වැනිස් අන්තර් ජාතික චිත්‍රපට උළෙළ) 1972 – නිධානය ලන්ඩන් චිත්‍රපට උළෙලේ ඩිලප්ලෝමා සම්මානය – 1972 – නිධානය ලෝකඩ පදක්කම (ළමා චිත්‍රපට උළෙල – යුගෝස්ලාවියාව) – 1972 – මඩොල් දූව තුන්වැනි ලෝකයේ විශිෂ්ටතම චිත්‍රපටය සඳහා වන Akanaton ත්‍යාගය (කයිරෝ චිත්‍රපට උළෙල) – 1978 – අහසින් පොළවට මොස්කව් අන්තර් ජාතික චිත්‍රපට උළෙලේ CIFTEI ළමා චිත්‍රපට ජූරියේ ප්‍රථම ත්‍යාගය – 1981 – පිංහාමි ප්‍රව්ඩා විශේෂ සම්මානය – 1981 – පිංහාමි කාන් ඩිප්ලෝමා සම්මානය – 1981 – බැද්දේගම ලන්ඩන් ඩිප්ලෝමා සම්මානය – 1981 – බැද්දේගම කාන් ඩිප්ලෝමා සම්මානය – 1982 – කලියුගය මොස්කව් අන්තර් ජාතිත චිත්‍රපට උළෙලේ හොඳම චිත්‍රපට දහය වෙනුවෙන් වූ සම්මානය – 1985 – යුගන්තය හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය (රේඛාව) - දෙවන දීපශිඛා සිනමා සම්මාන උළෙල - 1957 හොඳම අධ්‍යක්ෂණය (ගම්පෙරළිය – ප්‍රථම සරසවිය සම්මාන උළෙල - 1964 හොඳම අධ්‍යක්ෂණය ( ගම්පෙරළිය) – එක්සත් ලංකා රසික සංගමයේ ප්‍රථම සම්මාන උළෙල – 1964 – ගම්පෙරළිය හොඳම අධ්‍යක්ෂණය (දෙලොවක් අතර) - සිව්වැනි සරසවිය සම්මාන උළෙල - 1967 හොඳම අධ්‍යක්ෂණය (දෙලොවක් අතර – එක්සත් ලංකා රසික සංගමයේ තෙවන සම්මාන උළෙල - 1968 හොඳම අධ්‍යක්ෂණය (රන්සළු) – ප්‍රථම විචාරක සම්මාන උළෙල - 1968 හොඳම අධ්‍යක්ෂණය (ගොළු හදවත) - දෙවන විචාරක සම්මාන උළෙල - 1969 හොඳම අධ්‍යක්ෂණය (නිධානය) – පස්වැනි විචාරක සම්මාන උළෙල - 1972 තිස් හය වසරක සිංහල සිනමාවේ සුවිශිෂ්ට සිනමා කෘතිය (ගම්පෙරළිය) - සිව්වැනි ඕ. සී. අයි. සී. උත්තමාචාර සිනමා සම්මාන උළෙල - 1977 නිර්මාණ අධ්‍යක්ෂණය කුසලතාව (අහසින් පොළවට) – හයවැනි ඕ. සී. අයි. සී. සම්මාන උළෙල - 1979 හොඳම අධ්‍යක්ෂණය (අහසින් පොළවට - සම සම්මාන) – පළමුවැනි ජනාධිපති සම්මානය - 1979 නිර්මාණශීලී අධ්‍යක්ෂණය (කලියුගය) – එකොළොස් වැනි ඕ. සී. අයි. සී. උත්තමාචාර සිනමා සම්මාන උළෙල - 1984 හොඳම නිෂ්පාදනය (මායා) සරසවිය සම්මාන උළෙල - 1985 හොඳම අධ්‍යක්ෂණය (යුගාන්තය) අටවැනි ජනාධිපති සම්මාන උළෙල - 1986 හොඳම තිර රචනය – (සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා - සුමිත්‍රා පීරිස්) දහසය වැනි ඕ. සී. අයි. සී. උත්තමාචාර සිනමා සම්මාන උළෙල - 1989 විශිෂ්ටතම සිනමා නිර්මාණය(කලියුගය - සම සම්මාන) දහහත් වැනි ඕ. සී. අයි. සී. සම්මාන උළෙල - 1990 හොඳම තිර රචනය (සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා)- සරසවිය සම්මාන උළෙල - 1990 නිමාණශීලී තිර රචනය – රජත සම්මානය (සක්මන් මළුව - සුමිත්‍රා පීරිස්) – තිස්වැනි ඕ. සී. අයි. සී. උත්තමාචාර සිනමා සම්මාන උළෙල - 2005 කලා කීර්ති සම්මානය (ශ්‍රී ලංකාව) - 1977 විශිෂ්ට සිනමාවේදී සම්මානය (බ්‍රිතාන්‍ය) 1982 ස්වර්ණසිංහ සම්මානය (ශ්‍රී ලංකාව) - 1982 D.Litt සම්මාන ආචාර්ය උපාධිය (කොළඹ විශ්ව විද්‍යාලය) - 1985 රණතිසර සම්මානය (සරසවිය සම්මාන උළෙල) - 1987 Commander of Arts and Letters - යාවජීව සිනමා කර්තව්‍ය සඳහා වන ගෞරව නාමය (ප්‍රංශය) - 1992 ස්වර්ණ ජයන්ති පුරෝගාමි සම්මානය (ජනාධිපති සම්මාන උළෙල) - 1997 Legion de Honour ප්‍රංශ රාජ්‍ය සම්මානය - 1997 විශේෂ ජනාධිපති සම්මානය - 1998 රණමයුර යාවජීව සම්මානය (නවදිල්ලි අන්තර්ජාතික චිත්‍රපට උළෙල) - 2000 ඩු විල් ස්වර්ණ පද්ම සම්මානය ( ප්‍රංශය) - 2001 Golden Lotus Award (ප්‍රංශය) - 2002 Asian Film Culture Award (Asian Film Foundation) _ 2002 ච් ඹ්ඪබබ සම්මාන ආචාර්ය උපාධිය - පේරාදෙණිය විශ්වවිද්‍යාලය) - 2003 ශ්‍රී ලංකාභිමානය - මෙරට සිවිල් පුරවැසියකුට පිදෙන ඉහළම ගෞරවය - 2007 යුනෙස්කෝ ෆෙලෙනි රන් සම්ම්නය (කාන් චිත්‍රපට උළෙල) 2003 ගෞරව සභභාගීත්ව (Hon. FNPAS) සම්මානය - 2003 විශේෂ උපහාර තිළිණය - 2012
|