|
රාජ්‍ය නාට්‍ය උළෙලේ හුණුවටයට සම්මානයක්2014 රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙල පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්කර්ෂවත් අන්දමින් ද පැවැත්විණි. හොඳම නළුවා ( දිගු නාට්‍යය) -ශ්‍යාම් ප්‍රනාන්දු - ආදර වස්තුව හොඳම නිළිය (දිගු නාට්‍යය) - ගයනි ගිසන්තිකා - චේ ගුවේරා
සහය නිළිය (දිගු නාට්‍යය) – රොනිකා චාමලී – හුණුවටයේ කතාව අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය - අධ්‍යක්ෂ පරාක්‍රම නිරිඇල්ල - හුණුවටයේ කතාව රංගාලෝකය - චන්දන අලුත්ගමගේ – මකරට රංග වස්ත්‍ර නිර්මාණය - සුවිනීතා පෙරේරා – මකරට පසුතල නිර්මාණය - ප්‍රදීප් චන්ද්‍රසිරි – මකරට ස්වීය රචනය –රාජිත දිසානායක - ආදර වස්තුව අංග රචනය - ප්‍රේම ජයන්ත කපුගේ– මකරට වේදිකා පරිපාලනය – අඛිල, අරෝෂා, යශෝ - හුණුවටයේ කතාව සංගීත නිර්මාණය - ළහිරු මාඩිවිල – මකරට රංග වින්‍යාසය - රොනිකා චාමලී – හුණුවටයේ කතාව නළුවා (කෙටි නාට්‍යය) - තුසිත ලක්නාත් – අජරාමර නිළිය (කෙටි නාට්‍යය) - ලංකා බණ්ඩාරනායක – අතිකාල කෙටි නාට්‍ය නිෂ්පාදනය - කෝරළගේ සමන් – අජරාමර රංගාලෝකය - රංග සමරකෝන් – අජරාමර රංග වස්ත්‍ර නිර්මාණය - තිලක්ෂනී රත්නායක – අජරාමර පසුතල නිර්මාණය - මහේෂ් තාබෲ – අජරාමර
අංග රචනය - ප්‍රේම ජයන්ත කපුගේ - සුදම්මාවතී වේදිකා පරිපාලනය - ඒ. එම්. ආර්. එම්. ගුණවර්ධන – මං බහින් නෑ රංග වින්‍යාශය - ආලෝක සම්පත් සහ සමන් චන්දන – සේසතයි කුමරියයි ජූරියේ විශේෂ සම්මානය (දිගු නාට්‍යය) – මකරට නාට්‍යය අධ්‍යක්ෂණය කළ චාමික හත්ලහවත්ත යන නාට්‍යකරුවෝ මෙවර රාජ්‍ය නාට්‍ය සම්මානයෙන් පිදුම් ලැබූහ. |