රාජ්‍ය නාට්‍ය උළෙලේ හුණුවටයට සම්මානයක්
රාජ්‍ය නාට්‍ය උළෙලේ හුණුවටයට සම්මානයක්
2014 රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙල පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ
ශාලාවේදී උත්කර්ෂවත් අන්දමින් ද පැවැත්විණි.
හොඳම නළුවා ( දිගු නාට්‍යය) -ශ්‍යාම් ප්‍රනාන්දු - ආදර වස්තුව
හොඳම නිළිය (දිගු නාට්‍යය) -
ගයනි ගිසන්තිකා - චේ ගුවේරා
සහය නළුවා (දිගු නාට්‍යය) –
සරත් කරුණාරත්න - මකරට
සහය නිළිය (දිගු නාට්‍යය) –
රොනිකා චාමලී – හුණුවටයේ කතාව
අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය -
අධ්‍යක්ෂ පරාක්‍රම නිරිඇල්ල -
හුණුවටයේ කතාව
රංගාලෝකය - චන්දන
අලුත්ගමගේ – මකරට
රංග වස්ත්‍ර නිර්මාණය -
සුවිනීතා පෙරේරා – මකරට
පසුතල නිර්මාණය - ප්‍රදීප්
චන්ද්‍රසිරි – මකරට
ස්වීය රචනය –රාජිත දිසානායක
- ආදර වස්තුව
අංග රචනය - ප්‍රේම ජයන්ත
කපුගේ– මකරට
වේදිකා පරිපාලනය –
අඛිල, අරෝෂා, යශෝ - හුණුවටයේ කතාව
සංගීත නිර්මාණය - ළහිරු මාඩිවිල – මකරට
රංග වින්‍යාසය - රොනිකා චාමලී –
හුණුවටයේ කතාව
නළුවා (කෙටි නාට්‍යය) -
තුසිත ලක්නාත් – අජරාමර
නිළිය (කෙටි නාට්‍යය) -
ලංකා බණ්ඩාරනායක – අතිකාල
කෙටි නාට්‍ය නිෂ්පාදනය -
කෝරළගේ සමන් – අජරාමර
රංගාලෝකය - රංග සමරකෝන්
– අජරාමර
රංග වස්ත්‍ර නිර්මාණය -
තිලක්ෂනී රත්නායක – අජරාමර
පසුතල නිර්මාණය -
මහේෂ් තාබෲ – අජරාමර
අංග රචනය -
ප්‍රේම ජයන්ත කපුගේ - සුදම්මාවතී
වේදිකා පරිපාලනය -
ඒ. එම්. ආර්. එම්. ගුණවර්ධන – මං බහින් නෑ
රංග වින්‍යාශය -
ආලෝක සම්පත් සහ සමන් චන්දන
– සේසතයි කුමරියයි
ජූරියේ විශේෂ සම්මානය (දිගු නාට්‍යය) – මකරට නාට්‍යය අධ්‍යක්ෂණය කළ චාමික හත්ලහවත්ත
යන නාට්‍යකරුවෝ මෙවර රාජ්‍ය නාට්‍ය සම්මානයෙන් පිදුම් ලැබූහ.
- තිලානි
|