|
උගතමනා ශිල්පයමයි
මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි සංගීතවේදියාණන් සංගීත ලොවට පිවිසෙන්නන්ට පහන්
ටැඹක් බඳු යැයි පැවසීම වරදක් නැත. මන්ද යත් ඔහු තම
සනත්ගේ නිවස පරිශ්‍රයේ පිහිටි ගාන්ධාරි සංගීත අසපුවෙන් බොහෝ පිරිසක් සංගීත දැනුමෙන් පොහොසත් වෙනවා. ඒ පිළිිබඳ සනත් කතා කරන්නෙත් ඉමහත් සතුටින්. මේ ගාන්ධර්ව සංගීත අසපුවට මේ දිනවල නවක සිසු සිසුවියන්ව බඳවා ගන්නා බව ආරංචි වී අප කළ විමසීමකදී ඔහු ‘සරසවියට’ට පැවසුවේ ඉන්දියාවේ භාත්ඛණ්ඩයේ සංගීත විද්‍යා පීඨය මඟින් පවත්වන ප්‍රථම සහ මධ්‍යම විශාරද විභාග සහ 1 සහ 2 ඉලක්ක කොට ගෙන මෙහි ඉගැන්වීම් කටයුතුª සිදු කරනු ලබන බවත් ඊට අමතරව තබ්ලා වාදනය ද ඉගැන්වීමට පහසුකම් සලසා තිබෙන බවත්ය. |