සළ රූ ගී සර

කරාටේ ජෝ

තන්හාය ජායතී සෝකෝ
යුක්ති දම් සුවදේ ජීවිතේ

ආශාවේ ගැලිලා - තණ්හාවේ බැඳිලා
සුන්දර සිරියෙන් – ගින්දර අවුලා
ජීීවිතයම දැවිලා යනවා
තන්හා . . . තන්හා . . . තන්හා

ලස්සන ඔපයට රැවටී රැවටී
ගැස්සෙන හදකින් දැවටී දැවටී
හැමදා සිටිය නොහේ
රැවටිලි රැහැන් ලිහේ

සැබෑ ලොවට පිටුපාලා යන්නෝ
අසාර මරු කතරක තනි වෙන්නෝ
දැහැමින් සිහිල ගෙනේ
ජීවන සහන දැනේ

තන්හා . . . තන්හා . . . තන්හා

පද රචනය - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
සංගීතය – ලයනල් රංවල
ගායනය – පණ්ඩිත් අමරදේව
අධ්‍යක්ෂණය - ජෝ මයිකල්

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රගපාමු