හැත්තෑව සිහිපත් කළ දෙවැනි ගමනක්

මේ ඉරිදා ගිය ඉරිදා වගේ නොවන්න
තෑගි එපා, තෑගි එපා
ඇවිදින් යන්න . . .

70 දශකයේ ගීයකින් මේ ඇරැයුම ලැබුණු පිරිස පසුගියදා බත්තරමුල්ල වෝටර්ස්ඒජ් හෝටලයට එක් වුණේ තිස්ස නාගොඩවිතාන ගේ පුත් චරිත් ‘සුළඟ’ සිනමාපටයෙන් ප්‍රධාන චරිතයකට ජීවය දුන් චිත්‍රපට අධ්‍යක්ෂක බෙනට් රත්නායකගේ ආදරණීය දියණිය භාග්‍යා කැන්දා ගෙන ඒමේ ප්‍රීතිය නිමිතතෙන් පැවැති ප්‍රිය සම්භාෂණයටයි.

 

 

 

 

ආශා දෑසින් සිනමාපටයේ ගීතයකට නෙත් ආකර්ෂණීය රංගනයක් තෑගි කරමින්

මන බඳිනා හැත්තෑවේ විලාසිතා

ජය මංගලම්! සුනිල් සෝම පීරිස් යුවළගෙනුත් පැතුමක්

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. බී. ගනේගල සහ චිත්‍රපට සංස්ථාවේ සභාපති අශෝක සේරසිංහත් නව යුවළ අරඹන යුග දිවියට සුබ පතන්න ඇවිත්

භාග්‍යාටත්, චරිත්ටත් සුබ පතන්න පැමිණි ආචාර්ය සෝමරත්න දිසානායක, ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න සමඟ නීටා ප්‍රනාන්දු

ධර්මසේන පතිරාජයන් සමඟ බුද්ධදාස ගලප්පත්ති සුහද කතාවක

‘70’ දශකය සිහිපත් කළ ආකර්ෂණීය පසුතලය

රවීන්ද්‍ර රන්දෙණිය සමඟ සිනෙස්ටාර් පදනමේ සභාපති ජයන්ත ධර්මදාස කතාබහක

මහාචාර්ය සෝමරත්න බාලසූරියගේ ආසිරි

ස්වාධීන රූපවාහිනී සංස්ථාවේ සභාපති රොස්මන්ඩ් සේනාරත්නයන් ද යුවළට ආසිරි පතන්න ඇවිත්

සුපුරුදු හිතවත්කමක් රැගෙන ආ රේණුකා බාලසූරිය

යුග දිවියේ රන් රහසක් තෑගි කරන රාජගුරු යුවළ

වාසනා ලොවක් ගෙනාව දිව්‍ය ලෝකෙ ඉඳලා ආව කෙල්ලෙ . . .

එදා තිස්ස නාගොඩවිතාන ගැයූ ගීය මෙදා චරිත් ගේ පාසලේ සගයා දුෂ්‍යන්තගේ හඬින්

කාගේත් නෙත් වසඟ කළ හැත්තෑවේ විලාසිතාවෙන් හැඩවුණු සබීතා

 

 

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රගපාමු