වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




හෝම් වර්ක්

හෝම් වර්ක්

සාමාන්‍යයෙන් හෝම්වර්ක් තියෙන්නේ ඉස්කෝලෙ යන ළමයින්ට. හැබැයි එක්තරා රංගන ශිල්පිණියකටත් මේ දිනවලදී හෝම්වර්ක් කරන්න සිදු වෙලාලු. කවුද මේ කෙනා. රොෂානා ඔන්ඩච්චි තමයි ඒ තැනැත්තිය. රොෂානා හෝම්වර්ක් කරන්නේ තමන්ගේ දරුවගෙ. ෂූටිං ගිහින් ඇවිත් රොෂානා තමන්ගේ මහන්සිය බලන්නේ නැතුව ළමයාගේ වැඩවලට උදව් වෙනවා. නොදැනීම ඇය තමයිලු ළමයටත් වැඩියෙන් වැඩ කරලා තියෙන්නේ. මේ දිනවලදී සමීකරණ ගැන පාඩමක්ලු කරන්නේ. රොෂානටත් දැන් සමීකරණ හොඳට පුළුවන්ලු.