වර්ෂ 2016 ක්වූ දෙසැම්බර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමා විස්තරය

රජා මමයි

තිරගත වූ දිනය - 2016 ඔක්තෝබර් 28 ඉදිරිපත් කිරීම - නීරෝ එන්ටර්ටේන්මන්ට් නිෂ්පාදනය - ඒ. පාරිස්ටර් අධ්‍යක්ෂණය - කල්යාණ චන්ද්‍රසේකර කතාව, දෙබස්, තිර රචනය - භාතිය මදනායක සහය අධ්‍යක්ෂණය - ලලින්ද්‍ර ප්‍රනාන්දු කැමරාකරණය - දයා සූරියආරච්චි කැමරා සහ ආලෝකකරණය සහය - රොෂාන් රාජසිංහ, ජීවන් බණ්ඩාර සංස්කරණ උපදේශකත්වය - නිශාන්ත ප්‍රදීප් පසු සංස්කරණ කටයුතු - රුවන් චාමර රණසිංහ, ඩිලන්ත අංග රචනය - ගාමිණී කොස්තා සහය - මේෂාන් හේවාපන්න කලා අධ්‍යක්ෂණය - ප්‍රසාද් උඩුගම ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න (විශ්‍රාම ගැනීමට පෙර අවසන් චිත්‍රපටය) සහය පරිපාලනය සහ ශබ්ද පරිපාලනය සහ ශබ්ද සැලසුම්කරණය - සසික රුවන් මාරසිංහ ශබ්ද සහය - සුසන්ත ධර්මප්‍රිය, කේ. ඒ. නන්දසේන, ආනන්ද වික්‍රමරත්න, අනුර මුණසිංහ රසායනාගාර කටයුතු - මුම්බායි කලර් ලැබ් දෙබස් සහ ශබ්ද පටිගත කිරීම - සරසවි චිත්‍රාගාරය නිෂ්පාදන කළමනාකරණය - ගුණවර්ධන එදිරිසිංහ සංගීත අධ්‍යක්ෂණය - සරත් වික්‍රම ගීත ප්‍රබන්ධය - චන්ද්‍රදාස ප්‍රනාන්දු ගීත හා ගායන ශිල්පීන් - වයි ෆයි නිකම් ලැබුණා - රොෂාන් පිලපිටිය, ජින්ජර් වයිට් ආදර ගීතයේ - ගයාත්‍රි රාජපක්ෂ, ප්‍රදීප් අංජන නළු නිළියන් - බින්දු බෝතලේගම, ඉන්දික දේශප්‍රිය, මාධි පණ්ඩිතරත්න, දිල්හානි විරසිංහ, අමීරා දිව්‍යාංජලී, ප්‍රේමදාස විතානගේ, සුනිල් ශ්‍රී, දයාසිරි හෙට්ටිආරච්චි, හෙලන් රෙමෝල්ඩා, මානෙල් චන්ද්‍රලතා, ගාමිණි කොස්තා, ආරියසේන ගමගේ, රූපා ගෝමස්, මංජුල බංඩාර, තුලිත වෛද්‍යකීර්ති, රුවන් අමරසේකර, කීර්ති රංජිත් පීරිස්, ෂෙහාරා පාරමී, තුෂාණි නදීශා, එරක් පිටවලගේ, ගාමිණී කුලසේකර, ශ්‍රියාණි අබේසුන්දර, තුෂාර ප්‍රගීත්, රොෂාන් රාජසිංහ

හීරෝ නීරෝ

තිරගත වූ දිනය - 2016 නොවැම්බර් 11 ඉදිරිපත් කිරීම - ස්ක්‍රින් වර්ක්ස් නිෂ්පාදනය - නිශාන්ත ප්‍රදීප් මොහොට්ටිගේ කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - ප්‍රදීප් මහේෂ් ලියනගේ සහය අධ්‍යක්ෂණය - අකිල අබේරත්න, දිලීප් මධුරංග, පද්මි අබේසිංහ, ප්‍රමිශ්කා ජයවීර, සුගත් දේවි පතිනායක කැමරා අධ්‍යක්ෂණය - විමර්ශන රත්නායක, ශාන්ත රූපස්සර සංස්කරණය - චාමර චතුරංග අංග රචනය - සෑම් පෙරේරා, ගාමිණී කොස්තා කලා අධ්‍යක්ෂණය - සුනෙත් නන්දලාල් සහය - උපාලි බණ්ඩාර නැටුම් අධ්‍යක්ෂණය - ස්පැරෝස්, ප්‍රින්ස් අසාද්, ලලිත් පැරකුම්, නීල් කුමාර නිෂ්පාදන කළමනාකරු - සුජීව තලංගම 5.1 ශබ්ද සංයෝජනය - චින්තන රණසිංහ වර්ණ සංයීජනය - අමිල මධුවන්ත රණවීර කැමරා උපදේශක - රාජා සහිඩ් - මුම්බායි, ඉන්දියාව දෙබස් පටිගත කිරීම - නිශෝ ප්‍රනාන්දු - ඔ10 ස්ටුඩියෝ

හඬ කැවීම් ශිල්පීන් - ලාල් සරත් කුමාර, සෙනරත් ගුණසේකර. ලොයිඩ් ගුණවර්ධන, හංසි පෙරේරා, දුලාජ් කෞෂල, ලිතිර බණ්ඩාර, යසිරු බණ්ඩාර කැමරා උපකරණ සැපයීම - ලගිනා මීඩියා, නුෂාන් ටෙලි ෆිල්ම්ස්, බැල්ක් බොක්ස් මීඩියා කැමරා සහය - සුසන්ත චන්ද්‍රපාල, ඩබ්ලිව්. ශාන්ත, විමල් නවරත්න, දමිත දුෂාන්, ජයන්ත සමන්තිලක, සුසන්ත ඉඹුලාන, ගයාන ඒත් කින් පරිගණක සජිවිකරණය - ඩන්ස්ටන් මංජන වර්ණ ගැන්වීම හා සංස්කරණ මැදිරිය - ස්ක්‍රින් වර්ක්ස් ඩීසීපී පිටපත් සැකසීම - ඩේටා ස්කාප් 35 එම් එම් මුද්‍රණය - මූවී ලැබ් නිශ්චල ඡායාරූප - මනුෂ යසෝමාල් සිල්වා නාමාවලිය - ප්‍රවිශ්කා ජයවීර සංගීත අධ්‍යක්ෂණය හා ගී තනු නිර්මාණය - ශමිල් ජේ. ගීත ප්‍රබන්ධය - අංජන යසිරු, කවීෂ විජේසූරිය, ශම්රන් හසන් (හින්දි ගීතය) දිනාල් කොමසාරු ඇතුව සිරස පොඩ්ඩන්ට පුළුවන් වැඩ සටහනට සහභාගි වූ ළමුන් ගීත - අහගන්න දෑස් අයාගෙන සුළඟටවත් බෑ ඉස්සර වෙන්න

තිරක්ෂ ජනගුරු (හින්දි) නළු නිළියන් - සංගීතා විරරත්න, මහින්ද පතිරගේ, නිල්මිණි තෙන්නකෝන්, නිරෝෂන් විජේසිංහ, දුලීකා මාරපන, ඔටාරා ගුණවර්ධන (හඳුන්වා දෙන),පවිත් තනුර (රවිදු), චානක මදුශාන් (ඩන්ස්ටන්), මලිදු තිවංක (පොඩි හාමුදුරුවෝ),නිහිදු ඔමාල් (ගැජට්) , සොනාල් ස්ටේෆන් (සීක්), පෝෂිනි නදී කුමාරි(කරාටේ), රොහාන් ආවින්ද (ඉනර්සන්ට්), මමෝජ් වික්‍රමසිංහ (කචල්), තිළිණ ලක්ෂාන් (නෙගටිව්), ෂෙම් දිශාන්, රවිදු දිල්හාන්, හසිත නිරෝශන්, චලන නිශී, වර්ෂ රිෂී, විශ්ව ශෂී, මන්දිරා ප්‍රභාස්වරී, සුපිපි කරුණාරත්න, ලක්ෂිකා ෆොන්සේකා, සජීව මල්මාලආරච්චි, බනුර මලිත් හෙට්ආරච්චි, සංගීතා තදානි, අංජලී ලියනගේ, කුමාරි සේනාරත්න, රුවන්ති රන්නස්ගල, හංසිකා ප්‍රසාදිනි, දිනුෂා ජයවර්ධන, අමල් රත්න ශාන්ත, චමින්ද ජයසූරිය, සුගත් ජානක, උදාර රණසිංහ, කිත්සිරි වික්‍රමසිංහ, අසුන්තා රණසිංහ, ෆාතිමා විෂ්රුෆ්, තෝමස් අල්විස්, චේතනා ශාමලිකා, වරුණි ශශිකලා, පද්මා රෝෂිණි, සමන් වීරසිරි, රංජිත් ඩයස්, ගීතා සමන්මලී ගරු රඟපෑම් - රෝයි ද සිල්වා, රන්ජන් රාමනායක, තිසර චානක

64 මායම්

තිරගත වූ දිනය - 2016 නොවැම්බර් 17 ඉදිරිපත් කිරීම - සුනිල් ටී. චිත්‍රපට (64 වන නිෂ්පාදනය) නිෂ්පාදනය - සුනිල් ටී. ප්‍රනාන්දු සම නිෂ්පාදනය - වෛජයන්ති පෙරේරා

තිර රචනය සහ අධ්‍යක්ෂණය - සුදේශ් වසන්ත පීරිස්

සහය අධ්‍යක්ෂණය - අංජු ධනංජය කැමරාකරණය - ගාමිණී මොරගොල්ලාගම සංස්කරණය - අනුර බංඩාර කැමරා සහය - සඳරුවන් ජයලත්, චානක සේනාධීර, යසස් ශ්‍රී හෙට්ටිආරච්චි, ජගත් සුසන්ත, අනුරුද්ධ බ්‍රැන්ඩිගම්පොල කලා අධ්‍යක්ෂණය - රොඩ්නි වැන්ටුවෙස්ට් සටන් අධ්‍යක්ෂණය - සරත් සමරවික්‍රම සහය - ඉන්ද්‍රානි ගුණවර්ධන ශබ්ද පරිපාලනය - සශික රුවන් මාරසිංහ නැටුම් අධ්‍යක්ෂණය - තුෂාණි වීරක්කොඩි ඩී. අයි. වර්ණ සංකලනය - ආනන්ද බණ්ඩාර ඇඳුම් නිරමාණය සහ කේෂාලංකාරය - කිරාන් ජී. සොයිසා ත්‍රිමාණ සජීවිකරණය - චමින්ද ලක්මාල්, එම්. එස්. සේනාරත්න නිෂ්පාදන කළමනාකරණය - චන්ද්‍රසිරි විදානගමගේ රේඛීය නිෂ්පාදනය - සුනිල් ධර්මසිරි ගීත ප්‍රතිවාදනය - ලක්මාල් ධනුෂ්ක අතිරේක ශබ්ද - සුසන්ත ධර්මප්‍රිය, ආනන්ද වික්‍රමරත්න, සුමිත් ප්‍රියංක

ශබ්ද සහය - කේ. වී. නන්ද කුමාර, අනුර මුණසිංහ

කැමරා උපකරණ, සංස්කරණ මැදිරිය වර්ණ සංකලනය සහ ඩී සී පී මුද්‍රණය - ෆයින් විෂන් ගෲප් පොලිස් ඇඳුම් සැපයීම - ජගත් මල්දෙනිය ප්‍රවාහන පහසුකම් - කමිත් නිශාන්ත වනිගුංග, අංජන දිල්ශාන් නිෂ්පාදන සහාය - යූ. බී. මහේෂ්

ආහාරපාන සැපයීම - නිශාන්ත ද සිල්වා, සකුණි කේටර්ස්

නිශ්චල ඡායාරූප - අනිල් මල්ලවආරච්චි සංගීත අධ්‍යක්ෂණය - කේෂාන් පෙරේරා ගීත ප්‍රබන්ධය - සුනිල් ධර්මසිරි, චතුරංග හෙට්ටිගේ ගීත ගායනය - ලන්ත්‍රා පෙරේරා, පූර්ණ සචින්ත, මහින්ද පතිරගේ, රිචඩ් මානමුදලි, චමත්කා පීරිස්

ගීත - පායාලා මධු සඳක් - පූර්ණ සචින්ත / චමත්කා පීරිස්

ජර ජර බර කරත්ත - ලන්ත්‍රා පෙරේරා කොමලවතී - මහින්ද පතිරගේ, රිචඩ් මානමුදලි රන් මසුරන් කිරිගරුඩ - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක ආවා සොයා ආදරේ - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක දිවා රෑ දෙකේහි - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක නළු නිළියන් - විජය නන්දසිරි, මහින්ද පතිරගේ, විශ්ව ලංකා, විශ්ව කොඩිකාර, සුසිලා කෝට්ටගේ,නිරෝෂා තලගල, රිචඩ් මානමුදලි, සරත් චන්ද්‍රසිරි, නිල්මිණි කෝට්ටේගොඩ, හර්ෂි පද්මරත්න, මේනකා මධුවන්ති, ජයරත්න ගලගෙදර, ඩී. බී. ගංගොඩතැන්න, මහින්ද ඉහලගම, ජිවන් හඳුන්නෙත්ති, ලංකා එදිරිසිංහ, තිමාෂා ද සිල්වා, පවිත්‍රා වික්‍රමසිංහ, ජනිතා නිලිකා පෙරේරා, කපිල සිගේරා, එරක් අබේවර්ධන, පියතිලක අතපත්තු, ඩැනී සමරවීර, සුනිල් ධර්මසිරි, දොන් ලීලාරත්න, කුමාර වල්ලිවල, නිමල් කල්දේරා, මල්කි ප්‍රනාන්දු, ඉනෝකා පෙරේරා, ශ්‍රිමාලි රාමනායක, නදී දර්ශණි, විපුලන්ත හෙට්ටිආරච්චි, අරවින්ද පාදුක්ක, ඉනෝකා එදිරිසිංහ, නිලන්ති ප්‍රියදර්ශණී

සරිගම

තිරගත වූ දිනය - 2016 දෙසැම්බර් 02 ඉදිරිපත් කිරීම - සිනේ - ෆිල්ම්ස් ලංකා නිෂ්පාදනය - රේණුුකා බාලසූරිය

තිර රචන සහ අධ්‍යක්ෂණය - ආචාර්ය සෝමරත්න බාලසූරිය

සහය අධ්‍යක්ෂණය - දමින්ද මඩවල, චාමර සේලාර

කැමරා අධ්‍යක්ෂණය - විශ්ව බාලසූරිය දෙවන කැමරා ශිල්පී - චානක විජමුනි කැමරා සහය - අසංක මුණසිංහ, දිලිප රංගන, කැළුම් විමුක්ති, රනිල් වසන්ත ප්‍රධාන ආලෝකකරණ ශිල්පී - ආරියරත්න පෙරේරා ආලෝකකරණ සහය - ජේ. සුන්දර්, සරත් ප්‍රියන්ත, ඉසුරු උදයංග, සමන්ත ආරියප්පෙරුම, බෙනට් ජයසිංහ, අනුර කිත්සිරි, එම්. එම්. එම්. රිකාස්, මහේස් නිශාන්ත

සංස්කරණය - අජිත් රාමනායක (ටී වී ටී) අංග රචනය - විදුර අබේධීර සහය - ලහිරු මධුමාධව කලා අධ්‍යක්ෂණය - සුනිල් විජේරත්න, අසංක නීලවතුර ශබ්ද පරිපාලනය - අනුර ප්‍රියන්ත කළුආරච්චි සහය - පුබුදු වනිගසේකර අමතර හඬ පටිගත කිරීම - ඩබ්. ජී. පොඩිරත්න දර්ශන තල පටිගත කිරීම - චානක ගුණවර්ධන සහය - කරුණාදාස පතිරණ නිෂ්පාදන සැලසුම්කරණය සහ කළමනාකරණය - රේණුකා බාලසූරිය සහය -ප්‍රියන්ජිත් මෙන්ඩිස්, සුදත් බාලසූරිය නිශ්චල ඡායාරූප - ශමීර යාපා කොන්ඩා මෝස්තර - සමීර කිදෙල්පිටිය සහය - නදුන් ලියනගේ, සුරන් හේමකුමාර ඇඳුම් නිර්මාණය - මෙත්නුවන් විජේසිංහ සහය නිතිනි පිනිපා සේනානායක, ලකී අතාවුද කලා ඉදි කිරීම් සහය - ලයනල් වත්තේගෙදර, සුනිල් නිකවැරටිය, කේ. විමලසේන, එන්. නන්දසිරි,ශාන්ත විමලසිරි

දර්ශණ තල සැකසුම් - අසංක නීලවතුර සහය - ලෙස්ලි විමල් වීරසිංහ සංගීතය පටිගත කිරීම - අනුර රණසිංහ

ට්‍රැක් ඩොලි - දර්ශන පුෂ්කුමාර දොඹකර ක්‍රියා කරවීම - මහින්ද පේ‍්‍රමලාල්, මංජුල නිලන්ත, කැළුම් සුරංග විදුලි ජනක යන්ත්‍ර - සුනිල් ජයකොඩි කැමරා උපකරණ - සුරන් බෝපිටිය

පරිඝණක දෘශ්‍ය නිර්මාණ - කසුන් මලින් වර්ණ සංකලනය - ආනන්ද බණ්ඩාර නිෂ්පාදන සහය - එම්මානුවෙල් ඩයස්, ජානක වසන්ත, දිනේෂ් රාමනායක, අබ්දුල් රහිම්, සෙනෙහෙලතා බාලසූරිය, ලාල් පද්මසිරි, සුජීව පෙරේරා

ප්‍රවාහන සහය - දමින්ද පුෂ්පකුමාර, හර්ෂණ පෙරේරා ආරච්චි, ලලංග පලිහවඩන, තුෂාර ප්‍රේමලාල්, සුරංග දිසානායක, නිෂාන්ත පෙරේරා, දිල්ශාන් දේශප්‍රිය, ඒ. ජී. එස්. පාදෙනිය

ෆෝකස් පුලර් -මෙවන් නිශාන්ත, ආනන්ද බංඩාර, අසංක සුරංජන කැමරා අධ්‍යක්ෂ සහාය - ඒ. කේ. ජී. ප්‍රසාද්

පරිඝණක ග්‍රැෆික් නිර්මාණ - කසුන් මලින්ද, ග්‍රේෂාන් කුලරත්න

මාධ්‍ය ප්‍රචාරණය - සංදේශ් බංඩාර ගීත ප්‍රබන්ධය - ආචාර්ය සෝමරත්න දිසානායක සංගීත අධ්‍යක්ෂණය - ආචාර්ය රෝහණ වීරසිංහ ගීත ගායනය - විශාරද නන්දා මාලිනි, විශාරද එඩ්වඩ් ජයකොඩි, විශාරද උරේෂා රවිහාරි, විශාරද ශෂිකා නිසංසලා, විශාරද හර්ෂණ දිසානායක ළමා ගායනා - සිතාරා මධුශානි, දුල්ෂාරා ද අල්විස්, විදුනි ජයතුංග, නිලේෂ් චිත්රූ ගුණවර්ධන, හිරුණි නිමේෂිකා, හේෂාන් සත්සර, දුලන්‍යා සයුම්දි ගීත හා ගායන ශිල්පීන් - මේ කඳු පෙළ - උරේෂා රවිහාරි සුරිඳුණේ - සමූහ ගායනයක් මේක හරිම ගැටළුවක් - විශාරද නන්දා මාලිනී ඇතුළු පිරිස පිහාටුවක් දෝ මා - උරේෂා රවිහාරි වෙනදාට නොකියන -ශෂිකා නිසංසලා, හර්ෂණ දිසානායක සමනළයින් පාට පාට - උරේෂා රවිහාරි, ළමා පිරිස සංගීත පාඩම - උරේෂා රවිහාරි, ළමා පිරිස සඳ කැළුම් වැදී - ළමා සමූහ පුර සඳ හැඩයි - විශාරද එඩ්වඩ් ජයකොඩි ගුඩ් නයිට් ගීතය - ශෂිකා නිසංසලා ඇතුළු ළමා පිරිස ගිරිකුල පාමුල සිට - විශාරද නන්දා මාලිනී වෙනදාට නොකියන - විශාරද එඩ්වඩ් ජයකොඩි, උරේෂා රවිහාරි නළු නිළියන් - පූජා උමා ශංකර් (මරියා), අෂාන් ඩයස් (කැප්ටන්), මාලිනී ෆොන්සේකා -ප්‍රධාන මව්තුමිය), ගයනි ගිසන්තිකා (සැන්ඩ‍්‍රා), සිනෙති අකිලා (ඕලූ), තිසුරි අංජලී (නෙළුම්), කෞශල්‍ය නිර්මාණ (සමන්), මිල්නි මොනරා (මානෙල්), ප්‍රමුදිත උදයකුමාර (සඳුන්), මෙනාරා තිසන්‍යා (කුමුදු), වෙතුලි යුවන්‍යා (රෝසි), රම්‍යා වනිගසේකර (ඩල්සි), සෝමසිරි අලකොලංග (ජෝන්), ලලිත් ජනකාන්ත (මැක්ස්), රත්නා ලාලනී (සිස්ටර් රීටා), බුද්ධි රන්දෙනිය (සිස්ටර් ලිසා), නර්තනා දිල්මිණි (සිස්ටර් ඊවා), සකුන්තලා සත්සරණි (සිස්ටර් කැතී), ෂෙරින් ඉෂානි (සිස්ටර් සොෆියා), ලකි අතාවුද, හේලී පෙරේරා, චමින්ද සේනාරත්න, ප්‍රබුද්ධිකා සේනාරත්න, සංජීව විතානගේ, තනුජා විතානගේ, සම්පත් ප්‍රනාන්දු, සොනාලි ප්‍රනාන්දු, ෆරිඩා අහමඩ්, නදීශා ලක්මාලි, අංජලිකා මධුශානි, හර්ෂි ෂිහාරා රූපසිංහ, කාව්‍යා රත්නායක, නිෂා සූරියගම්පොල, ප්‍රමුද්‍යා අමරසේකර, නිෂාදිනි උඩගේ, සෞම්‍යා සඳමාලි, වරුණි රණසිංහ, සජිනි අමන්දා, ඉෂානි ප්‍රනාන්දු, දුෂී මල්ලව, මධුර ප්‍රනාන්දු