වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




පින්බර වෙසඟේ ගැලූ අමා දහර ගී ගඟුල

පින්බර වෙසඟේ ගැලූ අමා දහර ගී ගඟුල

වෙසක් උළෙල නිමිති කොට ගෙන ලේක්හවුස් ආයතනය මඟින් ශ්‍රී ලංකා ටෙලිකොම් අනුග්‍රහයෙන් පවත්වන ලද අමා දහර වෙසක් කලාපය සඳහා දිවයිනේ ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක්ම ‘සරසවිය’ පුවත්පතේ ආරාධනයෙන් ගී ගැයීමට පැමිණියහ. මේ එහි අවස්ථා රූපයට නැගුණු ආකාරයයි.

ගායක ගායිකාවන් සම්බන්ධීකරණය ‘සරසවිය’ කර්තෘ මණ්ඩලයේ අසංක දේවමිත්‍ර පෙරේරා ගෙනි.
 

සූරියකුමාර් මුත්තලගේ

නන්දා පතිරණ

කුමාරි මුණසිංහ

සුදත් සමරසිංහ

චරිතා පි‍්‍රයදර්ශනී

එඩ්වඩ් ජයකොඩි

දීපිකා පි‍්‍රයදර්ශනී

දයාන් විතාරණ

චන්ද්‍රකුමාර කඳනාරච්චි

ත්‍යාගා එන්.එඩ්වඩ්

උපේක්ෂා උඩගෙදර

කුමාරි පෙරේරා

රංජනී පෙරේරා

කාංචනාමාලා මහවිතාන

ලයනල් ගුණතිලක

නිලුපුලි දිල්හාරා

සුපි‍්‍රයා අබේසේකර

තරුෂි පෙරේරා

වික්ටර් වික්‍රමගේ

දෙරණ නිවේදක ප්‍රදීප් කුමාර

සංජීව සම්පත් බාලසූරිය නිවේදනයෙන්

ටවර් හෝල් ගායක හේරත්

චන්දන විජේමාන්න

පණ්ඩුක සමරසේකර

 

 

සනත් සහ මල්කාන්ති යුවළ

සාධානා සහ නන්දිත රණතුංග

හිමාෂ සහ තනුර

චින්තා පි‍්‍රයංගනී සහ චන්දු ඉඹුලාන

ලේක්හවුස් බැති ගී කණ්ඩායම

විශාරද රෝහණ ධර්මකීර්ති ප්‍රමුඛ වාද්‍ය වෘන්දය