වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

ජීවිතයෙන් ජීවිතයක්

තිරගත වූ දිනය – 1982 ජුනි 18
ඉදිරිපත් කිරීම – කවීටා චිත්‍රපට
නිෂ්පාදනය – රාජ් රණසිංහ
අධ්‍යක්ෂණය – මහාචාර්ය සුනිල් ආරියරත්න
කතාව, දෙබස්, තිර නාටකය - සෝමවීර සේනානායක
සහාය අධ්‍යක්ෂණය - ජෙරාඩ් ප්‍රනාන්දු
සහාය නිෂ්පාදනය – කමල් ජයකොඩි, ගාමිණී ජයසිංහ, කුමුදිනි රණසිංහ, මනෝරංජනි මුණසිංහ
කැමරා අධ්‍යක්ෂණය – වී. වාමදේවන්
කැමරා සහාය සහ ආලෝකකරණය – ජී. ඒ. ජී. පෙරේරා, එම්. එස්. අස්මීන්, ජී. නන්දසේන, මාටින් පෙරේරා, යාපා ජයවර්ධන, කේ. ඒ. ධර්මසේන
සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස්
සංස්කරණ සහාය – නිමල් තෙන්නකෝන්, රංජිත් ලියනආරච්චි
අංග රචනය - ශේෂා පලිහක්කාර - සහාය – නිහාල් රංජිත් වික්‍රමසිංහ
කලා අධ්‍යක්ෂණය – ධර්මසේන හේමපාල - සහාය – ලයනල් ලියනගේ
සටන් අධ්‍යක්ෂණය – විල්සන් කරුණාරත්න
නැටුම් අධ්‍යක්ෂණය - සිරිල් අමරසිංහ
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග - සරසවි චිත්‍රාගාරය
දෙබස් පටිගත කිරීම – ලයනල් ගුණරත්න – ලංකා චිත්‍රාගාරය
කැමරා සහ ආලෝක උපකරණ හා සංස්කරණ මැදිරිය - සමරසිංහ චිත්‍රපට සමාගම
රසායනාගාර කටයුතු - එස්. තිරුනාවුකරසු - බී. ඇස්. සී – විජය ට්ත්‍රාගාරය
රසායනාගාර සහාය – වී. සිවදාසන්, එම්. රාමචන්ද්‍රන්, එස්. රාජා, පීටර් රේමන්ඩ්
සැකසුම – විජය චිත්‍රාගාරය, සරසවි චිත්‍රාගාරය, ලංකා චිත්‍රාගාරය
විශේෂ දෘෂ්ටි ප්‍රයෝග - දිනේෂ් ප්‍රියසාද්
නාමාවලිය – ගිවා ස්ටුඩියෝ
එළිමහන් ශබ්ද විසිරණය – මර්වින් ඉලෙක්ට්‍රිකල්ස්
නිෂ්පාදන කළමනාකරු - සිරිල් අමරසිංහ
ඒකක කළමනාකරණය – එච්. පී. වින්සන්, ඒ. ජී. ගාමිණී
නිෂ්පාදන විධායක - සුරම්‍යා රණසිංහ
ගීත පටිගත කිරීම – මයිකල් සත්‍යනාදන් – රජයේ චිත්‍රපට අංශය
සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක

ගීත -
කුඩාරම් ආකාසේ - එච්. ආර්. ජෝතිපාල – පද - ප්‍රේමකීර්ති ද අල්විස්
නිශා විලේ - ශ්‍යාමි ෆොන්සේකා පද – කුලරත්න ආරියවංශ
දුර ඈත කඳු රෑනේ – ලතා වල්පොල,
මිල්ටන් මල්ලවආරච්චි – පද – ගාමිණී විජේතුංග
පවින් බර ලෝකයක – කමල් ජයකොඩි –පද – මහාචාර්ය සුනිල් ආරියරත්න

නළු නිළියන් -
විමල් කුමාර් ද කොස්තා, රොබින් ප්‍රනාන්දු, ශ්‍රියාණි අමරසේන, විල්සන් කරුණාරත්න, කේ. ඩී. සේනක පෙරේරා, බන්දු සමරසිංහ, පියදාස විජේකෝන්, මානෙල් වානගුරු, පර්ල් වාසුදේව, ජයලත් මනෝරත්න, සංජීව කරුණාතිලක (ළමා), කරුණාරත්න හඟවත්ත, ෆරිනාලායි, තලතා ගුණසේකර

ප්‍රදර්ශනය – එල්ෆින්ස්ටන් – මරදාන, නිව් මෙට්රෝ - නුගේගොඩ, ගැමුණු - වත්තල,
ටවර් - මොරටුව ඇතුළු සිනමා ශාලා 13 කදී

රිදී නිම්නය

තිරගත වූ දිනය – 1982 ජූලි 09
ඉදිරිපත් කිරීම – තරංගා චිත්‍රපට
නිෂ්පාදනය – විජය රාමනායක
අධ්‍යක්ෂණය – ඩී. බී. නිහාල්සිංහ
කතාව - කරුණාසේන ජයලත් (රාජ්‍ය සම්මාන දිනූ ඔහුගේ නවකාව ඇසුරිනි)
දෙබස් සහ තිර රචනය – ඩී. බී. නිහාල්සිංහ
නිෂ්පාදන මණ්ඩලය - ජේ. පී. අයි. පියදාස, ජී. එච්. එඩ්මන් සිල්වා, චන්ද්‍රා සෙනෙවිරත්න, ස්වර්ණමාලි ගුණතුංග
සහාය අධ්‍යක්ෂණය – ඩබ්ලිව්. ජයසිරි
කැමරා අධ්‍යක්ෂණය – ඇම්. වී. හේමපාල - සහාය – රංජිත් පෙරේරා
සංස්කරණය – ජයතිස්ස දිල්ලිමුණි
අංග රචනය – ඊබට් විජේසිංහ, රංජිත් මතඟවීර
කලා අධ්‍යක්ෂණය - සරච්චන්ද්‍ර සමරක්කොඩි
ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්
රසායනාගාර පාලක – එස්. තිරුනාවුකරසු - බී. ඇස්. සී.
සැකසුම – විජය චිත්‍රාගාරය
නිෂ්පාදන කළමනාකරණය - ආර්. දිනසිරි අතපත්තු
නිෂ්පාදක විධායක – හේමසිරි ප්‍රේමවර්ධන
නිශ්චල ඡායාරූප - රංජිත් පෙරේරා
නාමාවලිය - සරච්චන්ද්‍ර සමරක්කොඩි
සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස
ගීත ප්‍රබන්ධය – බණ්ඩාර කේ. විජයතුංග
ගායනය – ටී. එම්. ජයරත්න, මාලිනී බුලත්සිංහල
ගීතය - සුළඟ වගේ ඇවිදින්

නළු නිළියන් -
සනත් ගුණතිලක (රත්නපාල), ස්වර්ණා මල්ලවආරච්චි (ලීලාවතී), නදීකා ගුණසේකර ( කුසලාවතී) වික්ටර් රාමනායක (ජෝතිරත්න), මහේන්ද්‍ර පෙරේරා (නිව්ටන්), සරණපාල ජයසූරිය (සේතන් අයියා), ශාන්ති ලේඛා (මිලි නෝනා), ඩන්ස්ටන් නන්දලාල් (වික්‍රමරත්න), සුනිල් විජේසිංහ (රණතුංග), මැණිකේ අත්තනායක (ප්‍රභා), මාලා ලියනගේ (යසවතී), නීල් අලස් (ගුරුවරයා), මානෙල් ජයසේන (චාන්දනීගේ මව), රම්‍යා වනිගසේකර (චාන්දනී), ගීතා කාන්ති ජයකොඩි (නන්දාවතී), දේවිකා මිහිරාණි පෙරේරා (ජානකී), සුනේත්‍රා රණසිංහ (චාලට්), නිහාල් ජයවර්ධන (සුමනදාස), නවනන්දන විජේසිංහ (ලියන මහත්මයා) චිත්‍රා වාකිස්ට (ගුරුවරිය), සෝමසිරි දෙහිපිටිය, දයානන්ද ජයවර්ධන, වින්සන්ට් වාස්, සුනිල් විජේසිංහ, තලතා ගුණසේකර, රත්නාවලී කැකුණවෙල, රාජ් කුමාර්, එම්. ඒ. බුහාරි, ඇන්තනි සීමන්ස්, එස්. කේ. ජයසිංහ, ඔස්ටින් ද සිල්වා, ඇඩ්වින් ලියනගේ, ජයරත්න රූපසිංහ

ආරම්භක සිනමා ශාලා - රීගල් - කොටුව, ගාමිණී – මරදාන, ඕඩියන් - ගල්කිස්ස, ලැවීනියා - නුගේගොඩ, මානෙල් – මොරටුව, නිල්මිණි – වත්තල, කිංග්ස් - මීගමුව, ලේඛා - හෝමාගම, රීගල් - මහනුවර, රීගල් - අම්බලන්ගොඩ, එස්. කේ. සිනමා - මාතර, ශ්‍රීීමාල් - කුලියාපිටිය, ජුපිටර් – කුරුණෑගල, නිව් ඉම්පීරියල් - බලංගොඩ, සිත්තම්පලම් – අනුරාධපුරය

ප්‍රදීපා

තිරගත වූ දිනය – 1982 ජූලි 23
ඉදිරිපත් කිරීම - සුමංගලී චිත්‍රපට
නිෂ්පාදනය - දොස්තර ජේ. සී. සිල්වා, ආර්. එම්. සිල්වා මැතිනිය
අධ්‍යක්ෂණය – අශෝක පොන්නම්පෙරුම
කතාව - අශෝක පොන්නම්පෙරුමගේ ‘ඇයි මට මෙහෙම වුණේ’ නවකතාව ඇසුරිනි
දෙබස් සහ තිර රචනය, සහාය අධ්‍යක්ෂණය – ආනන්ද සිරිසේන
නිෂ්පාදන සහාය – නිමල් යූ. ඒ. කරුණාරත්න, එම්. මයිකල් පෙරේරා, ඩැනියෙල් ලුර්දු
කැමරා අධ්‍යක්ෂණය - එම්. ඒ. ගෆූර්
සංස්කරණය - සිරි කේ. විතාරණ
අංග රචනය – ඩබ්ලිව්. සෙල්වරාජා
නැටුම් අධ්‍යක්ෂණය - දේවි මිච්චන්ඩානි
ශබ්ද පරිපාලනය – ඊ. ඩී. සෙන්ට් ජෝන්
ශබ්ද සහාය – ඩී. එච්. පුංචිහේවා, ලයනල් ගුණරත්න, එච්. ඒ. ඒබ්‍රහම්, ඒ. සී. එම්. රියාස්, සිරිසේන පෙරේරා
රසායනාගාර පාලක – ඒ. අයි. ජොහාර්
රසායනාගාර සහාය – එස්. කමල්ඩීන්, එස්. වේලායුදන්, එන්. ඇතුලත්මුදලි, ජී. රොමියෙල් සිල්වා, එච්. ඩබ්ලිව්. ගුණසේකර
සැකසුම - සරසවි චිත්‍රාගාරය, ලංකා චිත්‍රාගාරය
ගීත පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග
කැමරා සහ විදුලි උපකරණ සැපයුම - සිනේවික්විප් ආයතනය – නාවල
දළ සේයාපට සැකසුම – එම්. එස්. අලිමාන් - සහාය - ජේ. ඒ. විල්ෆ‍්‍රඩ් පෙරේරා
නාමාවලිය – උපාලි දයා සෙනෙවිරත්න
නිශ්චල ඡායාරූප – එල්. මාටින් පෙරේරා
නිෂ්පාදක විධායක – පුණ්‍යා බුලත්සිංහල
සංගීත අධ්‍යක්ෂණය - සෝමදාස ඇල්විටිගල
වාදක මණ්ඩලය මෙහෙයවීම – ටී. එෆ්. ලතීප්
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර, ප්‍රේමකීර්ති ද අල්විස්, අජන්තා රණසිංහ

ගීත -
ජීව නැවුම් පහසේ - වික්ටර් රත්නායක, ලතා වල්පොල
මල්සර හී දහරේ – අශෝක පොන්නම්පෙරුම, සුජාතා අත්තනායක
ඔබ වැරැදි නැති – අල්හාජ් මොහිදීන් බෙග්
අම්බිලියා ගෙනා - සුජාතා අත්තනානයක

නළු නිළියන් -
අමරසිරි කලංසූරිය, රත්මලී ගුණසේකර, අශෝක පොන්නම්පෙරුම, ඇල්ෆ‍්‍රඩ් එදිරිමාන්න, ඇග්නස් සිරිසේන, පතිරාජ එල්. එස්. දයානන්ද, හයසින්ත් විජේරත්න, නිහාල් සිල්වා, ශාන්ති ලේඛා, අනුෂි විජේගුණවර්ධන, ආනන්ද සිරිසේන, ඕවන් ද මෙල්, පුෂ්පා රන්දිනි, දේවි මිච්චන්ඩායි, සුජාතා පරමානාදන්, රෝස්මනි මුහන්දිරම්ගේ, ධම්මික ප්‍රියදර්ශන, නයනා ජයතිලක, ගංගා රාජපක්ෂ, ප්‍රියන්ති පීරිස්, ශ්‍රියාකාන්ති පෙරේරා, නෙළුම් කළුබෝවිල, ජයන්ත පෙරේරා, රන්ජිත් ලාල්, ටියුඩර් කරුණාතිලක, ලින්ටන් කුමාරසිරි, නලින් ගුණවර්ධන, අශෝක සුමේධ පොන්නම්පෙරුම, ගීතාන්ජලී ගුණතිලක, ඩබ්ලිව්. විල්ෆ‍්‍රඩ් සිල්වා, එම්. වී. බාලන්, යූ. ආරියවිමල්

ආරම්භක සිනමා ශාලා -
ක්‍රවුන් - මරදාන, මානෙල් - දෙමටගොඩ, රොක්සි - වැල්ලවත්ත, රාජ් – මීගමුව, චිත්‍රා - කළුතර, පබ්ලික් හෝල් - ගම්පහ, ඕඩියන් – මහනුවර, චන්ද්‍රා - අවිස්සාවේල්ල, කුවින්ස් - ගාල්ල, නිව් සිනමා - කුරුණෑගල, ඡායා - කෑගල්ල, ජීවන් – අලව්ව, පර්ල් - හලාවත, රෝහණ – තිස්සමහාරාමය.

වතුර කරත්තය

තිරගත වූ දිනය – 1982 ජූලි 24
නිෂ්පාදනය, කතාව, තිර රචනය , දෙබස්, ගීත ප්‍රබන්ධය සහ අධ්‍යක්ෂණය - කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා
සහාය අධ්‍යක්ෂණය - සුසිර රත්නකුමාර
කැමරා අධ්‍යක්ෂණය – එම්. ඒ. ගෆූර්
සහාය -එම්. ඩී. ඇන්ටනි
නිෂ්පාදන විධායකයෝ - නයනානන්ද චන්ද්‍රකුමාර පෙරේරා, චිත්‍රා පෙරේරා මිය, කුසුම් වීරසිංහ, තමරා වීරසිංහ මිය
සහාය නිෂ්පාදිකා - ටී. ඒ. පෙරේරා මහත්මිය
නිෂ්පාදන සංවිධානය - ෂෙල්ටන් පෙරේරා
සංස්කරණය - එල්මෝ හැලිඩේ
සංස්කරණ සහාය - ෂෙල්ටන් පෙරේරා, ජේ. ඒ. විල්ප්‍රඩ් පෙරේරා
අංග රචනය - බෙනට් ජයතුංග සහාය නිමල් බුලත්සිංහල
කලා අධ්‍යක්ෂණය – හීනටිගල ප්‍රේමදාස
කොණ්ඩා මෝස්තර – ලලිත් ගුණවර්ධන
සටන් අධ්‍යක්ෂණය - සරණපාල සූරියආරච්චි
සහාය - ජස්ටින් ෆොන්සේකා
ශබ්ද පරිපාලනය – ලයනල් ගුණරත්න
ශබ්ද සහාය – ඩී. සිරිසේන පෙර්රා. ඩී. එම්. පුංචිහේවා, එම්. ඒ. ඒබ්‍රහම්, ඒ. සී. එම්. රියාස්
රසායනාගාර පාලක – අයි. ඒ. ජොහාර්
රසායනාගාර සහාය – එස්. කමල්ඩීන්, එස්. වේලායුදන්, නිහාල් ඇතුලත්මුදලි
ගීත පටිගත කිරීම – නිමල් වීරක්කොඩි
සැකසුම – ලංකා චිත්‍රාගාරය
කාර්මික උපකරණ සැපයුම – ඊ. ඒ. පී. ෆිල්ම්ස්, දිසානායක චිත්‍රපට, සුනිල් රේඩියෝ
නිශ්චල ඡායාරූප – එල්. මාටින් පෙරේරා
සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස

ගීත හා ගායන ශිල්පීන් -
සුබ ගමනේ සුබ මොහොතේ - ටී. එම්. ජයරත්න
සුබ ගමනේ සුබ මොහොතේ - ලතා වල්පොල
සුබ ගමනේ තනිය මකා - ලතා වල්පොල

නළු නිළියන්- මනෝහරි විමලතුංග (සුචිනි), ජයන්තදාස් පෙරේරා (ධනුක), සෝනියා දිසානායක (මව), ජෝ අබේවික්‍රම (වෙඩික්කරු), සොමී රත්නායක (සම්පත්), හර්බට් අමරවික්‍රම (සත්‍යදාස) ෆෙ‍්‍රඩී සිල්වා (ප්‍රවෘත්ති ලේඛක) ලැටීෂියා පීරිස් (ග්‍රේන්), රීටා රත්නායක (සම්පත් බිරිඳ), මාක් සමරනායක (විනිශ්චයකරු), දොන් සිරිසේන (පොලිස් - සැරයන්) රංජිත් පෙරේරා ( නීතිඥ), සරණපාල ජයසූරිය (ගමේ චණ්ඩියා), නීල් ද මොරායස්, සීතා කුමාරි, ස්ටැන්ලි ද සිල්වා, මාටින් පෙරේරා, නෝබට් සිල්වා, රංජිත්ලාල් වීරක්කොඩි, ඉන්ද්‍රජිත් නාවින්න, වීරක්කොඩි

ප්‍රදර්ශනය - රිට්ස්, සෙයින්ස්තාන් ට්‍රියෝ - දෙහිවල, අනූෂා - මහරගම, ජයන්ත –ගම්පහ, හිමාලි - කිරිබත්ගොඩ, නිව් ඉම්පීරියල් - පානදුර, නිව් ඉම්පීරියල් - කුරුණෑගල, සරසවි – ගාල්ල, ටජ්මහල් - මාතලේ, කිංග්ස් - බදුල්ල, ජයන්ති පොළොන්නරුව, ෂැම්රොක් - වෙන්නප්පුව, ටාසන් – කෑගල්ල