වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




රන්දිකා යුග දිවියට

රන්දිකා යුග දිවියට

අභිනික්මන චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂ නිමල් නාකන්දලගේ දියණිය රන්දිකා නාකන්දල පසුගියදා යුග දිවියට පිවිසිණ. ඇයගේ අත ගත්තේ නියෝමාල් දෙහෙරගොඩයි. විවාහයේ සාක්ෂි අත්සන් තැබුවේ අමාත්‍ය ජීවන් කුමාරණතුංග සහ කර්නල් ප්‍රසන්න රණවකයි.