වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය -106

සිංහල සිනමා විස්තරය -106

සූරියකාන්ත

තිරගත වූ දිනය – 1981 ජූලි 03
ඉදිරිපත් කිරීම - සංචල චිත්‍රපට
නිෂ්පාදනය – නීටා ප්‍රනාන්දු, විජය ධර්ම ශ්‍රී, බෙනට් පෙරේරා
අධ්‍යක්ෂණය – විජය ධර්ම ශ්‍රී
කතාව, දෙබස්, තිර රචනය - සෝමවීර සේනානායක
සහාය අධ්‍යක්ෂණය – ගාමිණී ජයසිංහ, කුමාරසිරි අබේකෝන්
කැමරාකරණය - සුමිත්ත අමරසිංහ සහාය – චන්ද්‍රාල් මනමේන්ද්‍ර
සංස්කරණය – ජයතිස්ස දිල්ලිමුණි
අංග රචනය - කේ. සුබ්බයියා
කලා අධ්‍යක්ෂණය – ලාල් හරින්ද්‍රනාත්
නැටුම් අධ්‍යක්ෂණය - ශ්‍රීමති රසාදරී
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
සංස්කරණ සහාය – චන්ද්‍රසේන රූබසිංහ, මෙන්ඩිස් වීරසිංහ
ශබ්දාගාර සේවය – පී. එච්. ඒ. ජයමාන්න, පාලිත සිල්වා, ඩබ්. ජී. පොඩි මහත්තයා, උපාලි අරම්පොල
සංස්කරණ මැදිරිය - සිංහගිරි ෆිල්ම්ස්
කැමරා සහ ආලීක උපකරණ - සුමිත්ත එන්ටර්ප්‍රයිසස් / ච් ව් ජ් ඛ්
රසායනාගාර කටයුතු - හොංකොං කලර් මූවි ලැබ්
සැකසුම - සරසවි චිත්‍රාගාරය
නාමාවලිය - සිරිනාථ වික්‍රමසිංහ
නිෂ්පාදන කළමනාකරණය – හැරී විමලසේන, සෑම් පී. පෙරේරා
සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක
ගීත තනු - රෝහණ වීරසිංහ / සරත් දසනායක
කොණ්ඩා මෝස්තර - සෑම් පෙරේරා
නිශ්චල ඡායාරූප – නලින් කන්නංගර

ගීත -නෙළුම් නූපන් විලේ – වික්ටර් රත්නායක, ලතා වල්පොල

ගී පද – අජන්තා රණසිංහ – තනුව සරත් දසනායක
සිතුම් විහඟ සෙන් – විජය කුමාරණතුංග - ගී පද කුලරත්න ආරියවංශ - තනුව රෝහණ වීරසිංහ

නළු නිළියන් – නීටා ප්‍රනාන්දු (සෝභා), විජය කුමාරණතුංග (හේමන්ත), හෙන්රි ජයසේන (කීර්ති බණ්ඩාර), ශ්‍රියාණි අමරසේන (මයුරි), සීතා කුමාරි (මව), මර්වින් ජයතුංග, සමන්ති ලැනරෝල්, ගයානි පලිපාන, හැරී විමලසේන, සිරිමතී රසාදරී, ක්ලයින් පෝල්, සිත්තියා ඩයස්, නිමල් රූපසිංහ, ඒ. එන්. බැරිංටන්, ලාල් හරින්ද්‍රනාත්, ශාන්ති ලේඛා
ආරම්භක සිනමා ශාලා - ලිඩෝ - බොරැල්ල, සෙයින්ස්තාන් – ග්‍රෑන්ඩ්පාස්, විජිත – රත්මලාන, රීගල් - මීගමුව, පබ්ලික්හෝල් - ගම්පහ, රීගල් - මහනුවර, නිව් ඉම්පීරියල් – පානදුර, රීගල් - අම්පාර, පර්ල් - හලාවත, ප්‍රින්ස් - ගාල්ල, නිව් ඉම්පීරියල් – රත්නපුරය, ජුපිටර් – කුරුණෑගල

අම්මේ මට සමාවෙන්න

තිරගත වූ දිනය – 1981 ජූලි 10
ඉදිරිපත් කිරීම – නිමලවීර චිත්‍රපට
නිෂ්පාදනය සහ ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි
තිර නාටකය සහ අධ්‍යක්ෂණය – ඩබ්ලිව්. විල්ෆ‍්‍රඩ් සිල්වා
කතාව සහ දෙබස් - ධර්මසිරි ගමගේ
සහාය අධ්‍යක්ෂණය - සුනිල් සෝම පීරිස්
කැමරා අධ්‍යක්ෂණය – මර්සලින් එස්. පෙරේරා
සංස්කරණය - එල්මෝ හැලිඩේ
අංග රචනය - බෙනට් ජයතුංග
කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා
ශබ්ද පරිපාලන සහාය – ලයනල් ගුණරත්න
රසායනාගාර පාලක – අයි. ඒ. ජොහාර්
සැකසුම – ලංකා චිත්‍රාගාරය
නාමාවලිය – ලයනල් සිල්වා
නිෂ්පාදන කළමනාකරු - ඩී. එස්. පුවක්පිටිය
නිශ්චල ඡායාරූප - ප්‍රේමදාස කූරගම
සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක
ගීත ප්‍රබන්ධය – උපාලි ධනවලවිතාන

ගීත - රෑ තාරකා හඳ පායලා - ශ්‍යාමි ෆොන්සේකා
නිල් දිය රැලි තලයේ - අබේවර්ධන බාලසූරිය, සුජාතා අත්තනායක
හසරැලි මල් ගවසාලා - එච්. ආර්. ජෝතිපාල

නළු නිළියන් - සනත් ගුණතිලක, අනුෂ්කා මැදිවක, සෝනියා දිසා, අනෝජා වීරසිංහ, මර්වින් ජයතුංග, විජය නන්දසිරි, සමන්ති ලැනරෝල්, පියදාස විජේකෝන්, ෆෙ‍්‍රඩී සිල්වා, බී. ඇස්. පෙරේරා, වින්සන්ට් වාස්, කසුන් මධුරසිංහ, කැලුම් විජේසූරිය, කසුරි විජේසිංහ

ආරම්භක සිනමා ශාලා - එල්ෆින්ස්ටන්- මරදාන, ඉම්පලා - රාජගිරිය, ට්‍රියෝ - දෙහිවල, නැෂනල් - මහරගම, ගැමුණු - වත්තල, ටවර් - මොරටුව, නිව් මිනර්වා - කළුතර, වේල්ස් - මහනුවර, බ්‍රෝඩ්වේ – මාතර, සරසවි – ගාල්ල, සිත්තම්පලම් – අනුරාධපුරය, ජෝති – රත්නපුරය

සාගරයක් මැද

තිරගත වූ දිනය – 1981 ජූලි 17
ඉදිරිපත් කිරීම - සීමිත චලන චිත්‍රපට
නිෂ්පාදනය – ආනන්ද අබේනායක
කතා තේමාව සහ අධ්‍යක්ෂණය – ගාමිණි ෆොන්සේකා
කතාව, දෙබස්, තිර නාටකය – ධර්ම ශ්‍රී මුණසිංහ
කැමරා අධ්‍යක්ෂණය – වී. වාමදේවන්
සහාය අධ්‍යක්ෂණය - ෂෙල්ටන් කැකුණවෙල
සංස්කරණය – ඩී. බී. නිහාල්සිංහ සහාය – එඩ්වඩ් බෝපේආරච්චි
අංග රචනය - ශේෂා පලිහක්කාර සහාය – රංජිත් මතඟවීර
කලා අධ්‍යක්ෂණය – එරල් කෙලී
නිෂ්පාදන සහාය – ආස්මී කාසිම්, නීල් දහනායක
වෙඩි පිපිරවීම – ජෙනී ඩී හුඩ්
ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්, මර්වින් බෙන්ස්
ශබ්ද පරිපාලන සහාය – එඩ්වඩ් බෝපේආරච්චි
රසායනාගාර කටයුතු - හොංකොං කලර් මූවී ලැබ්
සැකසුම – විජය චිත්‍රාගාරය, එස්. පී. එම්. චිත්‍රාගාරය
නිෂ්පාදන අධිකාරි – ජිනදාස නිශ්ශංඛ
නිෂ්පාදන කළමනාකරණය – යූ. එස්. රත්නසිරි
සහාය ශබ්ද සංකලනය – ආනන්ද අමරසිංහ
සහාය කැමරාකරණය - නෝබට් රත්නසිරි, රෝහිත බටගොඩ, එච්. ඩී. නිමල්සිරි
විදුලි කාර්මික - ජෝර්ජ් ඇන්ටනි
සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක
සහාය විදුලි කාර්මික - ජේ. එච්. ඒ. ප්‍රැන්සිස්, ඩබ්ලිව්. ඇල්බට් ඔස්ටින් මොරායස්, ආර්. එම්. විජයරත්න

නළු නිළියන් - ගාමිණී ෆොන්සේකා, වීණා ජයකොඩි, ශාන්ති ලේඛා, සෝමසිරි මැදගෙදර, ඉයන් වික්‍රමනායක, අනුෂ්කා මැදිවක, මර්වින් ජයතුංග, විමල් කුමාර් ද කොස්තා, රින්ස්ලි වීරරත්න, ජී. ටී. වික්‍රමසිංහ, ෂෙල්ටන් කැකුණවෙල, රෙක්ස් ෆොන්සේකා, සරත් ගුණවර්ධන, ෂෙල්ටන් ෆොන්සේකා, එච්. එම්. නවරත්න, සොමී රත්නායක, සේනක පෙරේරා, ධර්ම ශ්‍රී මුණසිංහ, බන්දුල ශ්‍රී ගුණවර්ධන, කමල් අද්දරආරච්චි, දේවිකා මැදිවක, කීර්ති රණවීර, ශ්‍රියන්ත මෙන්ඩිස්, ජයන්ත චන්ද්‍රසිරි, නිහාල් රංජිත්, ජූන් රැම්සන්, අයිරාංගනී සේරසිංහ, ටෝනි රණසිංහ, කරුණාරත්න හඟවත්ත, අමරසිරි කලන්සූරිය, මහේන්ද්‍ර පෙරේරා, නෙල්සන් පීරිස්, ලයනල් වික්‍රම, සෝමපාල ගමගේ, රෝහිත මාන්නගේ, ජෝශප් අල්මේදා, රාජා කුමාරගේ, ක්‍රිස්ටි ෂෙල්ටන්, රංජිත් යටිවැල්ල, එස්. ඇන්ටන්, ජේ. ඇම්. අමීල්, ඇලන් මොට්ටෝ, අනුර රත්නායක, කේ. ආර්. පෙරේරා, ජී. එම්. ජිනදාස, ඩී. ඩබ්. ඩේවිඩ්, පී. ජී. කුමාරදාස, එම්. රාජු

ප්‍රදර්ශනය – ලිබර්ටි - කොල්ලුපිටිය, ක්‍රවුන් – මරදාන, ඕඩියන් – ගල්කිස්ස, මානෙල් - දෙමටගොඩ, ජයමිණි – පානදුර, නිව් මෙට්රෝ - නුගේගොඩ, වෙම්බ්ලි - මහනුවර ඇතුළු සිනමා ශාලා 12 කදී ප්‍රදර්ශනය අරඹන ලදී.

සත්කුළු පව්ව


තිරගත වූ දිනය – 1981 ජූලි 21
ඉදිරිපත් කිරීම – ආර්. ටී. චිත්‍රපට
නිෂ්පාදනය - නන්දසේන ජයවීර
ගීත රචනය, කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - කඳපොල කුමාරතුංග
(මොහුගේම ‘ලාලරි’ නවකතාව ඇසුරිනි)
සහාය අධ්‍යක්ෂණය – ඒ. ජ්. ද සොයිසා / එම්. එන්. චාර්ලිස්
කැමරා අධ්‍යක්ෂණය – කේ. ඒ. ධර්මසේන සහාය යාපා ජයවර්ධන
සංස්කරණය - ඩෙන්සිල් ජයවීර
අංග රචනය – රෙජී සිල්වා
කලා අධ්‍යක්ෂණය - ශ්‍රීනාත් මල්දෙනිය
නැටුම් අධ්‍යක්ෂණය - රැජින සෙල්වනායගම්, අනුලා පරකැටවැල්ල, පණීභාරත
ශබ්ද පරිපාලනය – එස්. සාරාංගරාජා සහාය කේ. අමරසිංහ
රසායනාගාර කටයුතු - එස්. තිරුනාවුකරසු සහාය වී. සිවදාසන්
සැකසුම – විජය චිත්‍රාගාරය
නිෂ්පාදන කළමනාකරණය - ධර්මසේන නානායක්කාර
නිෂ්පාදන අධිකාරී - සේනාධීර කරුණාරත්න
සංගීත අධ්‍යක්ෂණය – නිමල් පෙරේරා
කොණ්ඩා සැරසිලි - හේමා මැණිකේ පරකැටවැල්ල
කාර්මික සේවා - ලෙස්ටර් ජේම්ස් පීරිස්
කාර්මික සහාය – ජී. ඩී. ආරියපාල
විදුලි කාර්මික ශිල්පී - සුනිල් තිසේරා
ධාවන කාලය – පැය 2 වි: 10 දිග අඩි 12900

ගීත - නීල ගොයම් යායේ - නීලා වික්‍රමසිංහ
මේ සීත රාත්‍රියේ - ටී. එම්. ජයරත්න, ලතා වල්පොල
සීතල සුළඟට තුරුළුව - ලතා වල්පොල සහ පිරිස
සලා ලතා හමා ගියා - ලතා වල්පොල
සැඩ මාරුතයේ - මර්වින් පෙරේරා

නිශ්චල ඡායාරූප – යාපා ජයවර්ධන

නළු නිළියන් -
සනත් ගුණතිලක (නිමල්), ගෝතමී පතිරාජ (නාලිකා), අනුෂ්කා මැදිවක (නන්දා), ජයසේකර අපොන්සු (ජයේ), හර්බට් අබේවික්‍රම (මාමා), චිත්‍රා වාකිස්ට (මව), සේනාධීර කුරුප්පු (පියා), බී. ඇස්. පෙරේරා (ලිපිකරු), දොන් සිරිසේන, මානෙල් වානගුරු, ලයනල් දැරණියගල, චන්ද්‍රපාල විජේසූරිය, ධර්මසේන නානායක්කාර, පුෂ්පා අක්මීමන, අරුණ නවරත්න, රත්නාවලී කැකුණවෙල, අනුර මැදගොඩ, ශ්‍රීනාත් මල්දෙනිය, ශාන්ති මනුමල්ගේ, රංජිත් පෙරේරා, එම්. ප්‍රේමදාස, ටියුඩර් කරුණාතිලක

ප්‍රදර්ශනය - ගාමිණි, ප්ලාස්, අනූෂා - මහරගම, සමුද්‍රා – වත්තල, විජයන්ති – කඩුවෙල, චිත්‍රා - කඩුවෙල, එස්. කේ. සිනමා - මාතර, රාජ් – මීගමුව, ඕඩියන් – මහනවුර, ටජ්මහල් - මාතලේ, නිව් විජේන්ද්‍ර – අනුරාධපුරය, විජය – අම්පාර, ටාසන් – කෑගල්ල, මහ ලේකම් – කුලියාපිටිය, සිනෙක්ස්පෝ - කුරුණෑගල යන සිනමා
ශාලාවන්හිදී