වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




කරළිය

ඔක්තෝබර් 05 වැනිදා

ලූෂන් බුලත්සිංහලගේ ‘තාරාවෝ ඉගිලෙති’ බොරැල්ල නාමෙල් - මාලිනී පුංචි තියටර්හි

ඔක්තෝබර් 6 වැනිදා

* රවීන්ද්‍ර ආරියරත්නගේ ‘බල්ලොත් එක්ක බෑ’ බොරැල්ල නාමෙල් - මාලිනී පුංචි තියටර්හි

* සරත් කොතලාවලගේ ‘නරි බුරති’ නෙළුව ජාතික පාසල් රංග ශාලාවේ

* බණ්ඩාර කැලේගමගේ ‘නෙයිනගේ සූදුව’ මහනුවර ශාන්ත අන්තෝනි විදුහලේ

ඔක්තෝබර් 07 වැනිදා

‘බල්ලොත් එක්ක බෑ’ ජාඇල ඒකල ජී. බී. සේනානායක විදුහල් රංග ශාලාවේ

ඔක්තෝබර් 10 වැනිදා

හෙන්රි ජයසේනගේ ‘කුවේණි’ ගාල්ල රිච්මන්ඩ් විදුහල් රංග ශාලාවේ