වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




කරළිය

සැප්තැම්බර් 07 වැනිදා

* සරත් කුලාංගගේ ‘දෙයියොත් දන්නේ නෑ’ කොළඹ 07 නව නගර ශාලාවේ

* පඬුවස්නුවර සිංහ සමාජයෙන් කෙරෙන සමාජ සත්කාරය සඳහා ආධාර පිණිස සුනිල් ශ්‍රී ගේ ‘බූවල්ලා’ කෑගල්ල හෙට්ටිපොළ ප්‍රජා ශාලවේදී

08 වැනිදා

* මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ ‘සිංහබාහු’ කොළඹ 07 ලයනල් වෙන්ඩ්ට් රඟහලේ

* සරත් කොතලාවලගේ ‘නරි බුරති’ බොරැල්ල නාමෙල් - මාලිනී පුංචි තියටර්හි

09 වැනිදා

* සයිමන් නවගත්තේගම ගේ ‘සුභ සහ යස’ කොළඹ 10 ආනන්ද විදුහල් රංග ශාලාවේ

* පරාක්‍රම නිරිඇල්ලගේ ‘චරන්දාස්’ මීගමුව පුරහලේ

* ‘නරි බුරති’ මොරටුව සර්වෝදය විශ්ව සමාධි ශාලාවේ

* ඩී. කුමාරගේ ගේ’රූකඩ රාජ්ජේ’ කඩවත කේ සී පී ශාලාවේ

10 වැනිදා

* ‘සුභ සහ යස’ මහනුවර ධර්මරාජ විදුහල් රංග ශාලාවේ