වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




සුනිල් ලීනස් රචනා කළ සිංහල සිනමා 2011 ග්‍රන්ථය නිකුත් වේ

සුනිල් ලීනස් රචනා කළ සිංහල සිනමා 2011 ග්‍රන්ථය නිකුත් වේ

සුනිල් ලීනස් විසින් රචිත සිංහල සිනමාව 2011 ග්‍රන්ථය දැන් නිකුත් වී තිබේ. එය එම වසරෙහි තිරගත වූ චිත්‍රපටයන් හී බොහෝ තොරතුරුවලින් සමන්විතය.