වර්ෂ 2012 ක්වූ අගෝස්තු 16 වැනිදා බ්‍රහස්පතින්දා




කරළිය

අගෝස්තු 16 වැනිදා

* මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘මහාසාර’ කොළඹ 7 ජෝන් ද සිල්වා සමරු රඟහලේ

* ප්‍රියන්ත සිරිකුමාරගේ ‘බර්නාඩාගේ සිපිරි ගෙය’ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ

17 වැනිදා

* ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයට ආධාර පිණිස උදයසිරි වික්‍රමනායකගේ ‘සුද්දෙක් ඔබ අමතයි’ නව නගර ශාලාවේ

18 වැනිදා

ඩී. කුමාරගේ ‘රූකඩ රාජ්ජේ’ මීගමුව නගර ශාලාවේ

ගුණදාස මධුරසිංහගේ ‘රාජ සභාව’ අවිස්සාවේල්ල නගර ශාලාවේ

* කීර්ති කේ. රත්නායකගේ ‘මීයො නැතුව බෑ’ බොරැල්ල නාමෙල් - මාලිනී පුංචි තියටර්හි

19 වැනිදා

* ‘රූකඩ රාජ්ජේ’ බොරැල්ල නාමෙල් - මාලිනී පුංචි තියටර්හි

* ජයලත් මනෝරත්නගේ ‘බූරුවා මහත්තයා’ ත්‍රිකුණාමල නාවික කඳවුරේ ප්‍රධාන රංග ශාලාවේ