වර්ෂ 2012 ක්වූ ජුලි 19 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

ගංගා

තිරගත වූ දිනය – 1976 අප්‍රියෙල් 02

ඉදිරිපත් කිරීම – ගංගානි චිත්‍රපට

නිෂ්පාදනය – එම්. සිරිපාල පෙරේරා, එම්. නයනපාල පෙරේරා

අධ්‍යක්ෂණය – පතිරාජ එල්. එස්. දයානන්ද

කතාව, දෙබස්, තිර නාටකය සහ සහාය අධ්‍යක්ෂණය - සී. ටී. පෙරේරා

කැමරා අධ්‍යක්ෂණය – එච්. ඒ. ප්‍රේමසිරි

සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස්, නිව්ටන් වීරසිංහ

වේශ නිරූපණය - රෝහන මුදන්නායක

කලා අධ්‍යක්ෂණය, නිශ්චල ඡායාරූප, නිෂ්පාදන අධිකාරි - සී. ටී. පෙරේරා

නාමාවලිය සහ චිත්‍ර සටහන් - සුනිල් වීරකුමාර

ඇඳුම් සහ කොණ්ඩා මෝස්තර – ඊවා රුක්මණි, විමලා ජුවලරි

සහාය නිෂ්පාදනය – ආනන්ද ලක්ෂ්මන් පෙරේරා. ආර්. එම්. ජී. ගුණපාල, මයුරපාල ජයසේකර, ඩී. එම්. චන්ද්‍රපාල

කැමරා සහාය – ජී. ඒ. ජී. පෙරේරා, ඇන්. ඇම්. ආස්මින්, කැනී ප්‍රනාන්දු

සැකසුම – විජය චිත්‍රගාරය – හැඳල

ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්

ශබ්ද සහාය – ශ්‍රීලාල් වීරසිංහ, ආනන්ද අමරසිංහ

රසායනාගාර පාලක – ඇස්. තිරනාවුකරසු

රසායනාගාර සහාය – ඇස්. රාජරත්නම්, බට්‍රරම් පෙරේරා, ඇම්. සී. පෙරේරා

සංගීත අධ්‍යක්ෂණය - හෙක්ටර් සොයිසා

සංගීත සහාය - ලයනල් අමරසිංහ, කිංස්ලි රාජසිංහ

ගීත සංඛ්‍යාව - 07

ගීත -

මීදුම් වලාවන් ගලාලා - සුජාතා අත්තනායක –ප්‍රේමකීර්ති ද අල්විස්

ලෝකේ නැත වෙන – එම්. ඩී. චන්ද්‍රපාල –

තනුව - පද - සී. ටී. පෙරේරා

පොළොවෙහි වැලි මෙන් - ජෝතිපාල, ඇන්ජලින්

– පද - ප්‍රේමකීර්ති , තනුව -කිංස්ලි රාජසිංහ

ලා හිරු පායා - ජෝතිපාල, ඇන්ජලින් –

පද - ප්‍රේමකීර්ති – තනුව - කිංස්ලි රාජපක්ෂ – ලයනල් අමරසිංහ

සිනහව අතරින් කඳුළක් – මිල්ටන් මල්ලවආරච්චි – පද – තනුව - සී. ටී. පෙරේරා

මගෙ පැතුම ඔබ යැයි - ජෝතිපාල –

පද – ප්‍රේමකීර්ති / සී. ටී. පෙරේරා

සැමදාම සඳලොව - ජෝතිපාල – පද - ප්‍රේමකීර්ති ද අල්විස්

ගීත පොත් – ආනන්ද පොත් හල – මරදාන

ගීත තැටි – ජෙම්ටෝන්

නිෂ්පාදන කළමනාකරු - දයා සරච්චන්ද්‍ර

නළු නිළියන් -

විජය කුමාරණතුංග, මාලිනී ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය, නවනන්දන විජේසිංහ, ශාන්ති ලේඛා, ධර්මදාස අලුත්ගොඩ, ජයන්ත පෙරේරා, නෙලී ප්‍රනාන්දු, හියුගෝ ප්‍රනාන්දු, ගුණදාස දොලවත්ත, විජයපාල ජයකොඩි, සේනක තිලකරත්න, ඇන්ටන් පලිහවඩන, ආර්. සී. ජයසිංහ, ගාමිණී ගනේගොඩ, අශෝක හේවාවිතාරණ, අයිවන් පණ්ඩිතරත්න, ගාමිණී රත්නායක, තෙරේසා ද සිල්වා, රාණි ප්‍රනාන්දු, සෝමා ගමගේ, ප්‍රසන්න ෆොන්සේකා, සොමී රත්නායක, ක්ලේමන්ට් විජේසිංහ, ඒ. පී. කුලරත්න, වොලිී නානායක්කාර, ෆ‍්‍රැන්සිස් වන්නිආරච්චි

ප්‍රදර්ශනය –

ගාමිණී – මරදාන ඇතුළු සිනමාස් දෙවන මණ්ඩයේ සිනමා ශාලා 20 කදී ආරම්භක ප්‍රදර්ශනය ඇරැඹීය.


හරිම බඩු තුනක්

තිරගත වූ දිනය – 1976 අප්‍රියෙල් 30 ඉදිරිපත් කිරීම - සිනෙලින්ක් චිත්‍රපට

නිෂ්පාදනය, තිරනාටකය සහ දෙබස් - සේනාධීර රූපසිංහ

කතාව සහ අධ්‍යක්ෂණය – ආනන්ද හේවගේ

කැමරා අධ්‍යක්ෂණය – දයා විමලවීර

සහාය අධ්‍යක්ෂණය - කොලින් පෙරේරා, ප්‍රේමදාස ප්‍රනාන්දු

සංස්කරණය – බර්නාඩ් රෙජිනෝල්ඩ්

වේශ නිරූපණය – ඩී. ඩී. ඇන්තනි

සටන් අධ්‍යක්ෂණය – ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු

නැටුම් අධ්‍යක්ෂණය – උපාලි මෙත්තානන්ද

සැකසුම – විජය චිත්‍රාගාරය,  එස්.පී. එම්. චිත්‍රාගාරය

ශබ්ද පරිපාලනය – මර්වින් බෙන්ස්

රසායනාගාර පාලක – එස්. තිරනාවුකරසු

නිෂ්පාදන කළමනාකරණය –නවාෂ් කුමාර්, සිරිල් චන්ද්‍රදාස

සංගීත අධ්‍යක්ෂණය – එම්. කේ. රොක්සාමි

ගීත – මුවේ මී නුරා කැන් - ටෝනි හසන්, සුජාතා අත්තනායක ( ධර්මසිරි ගමගේ )

දකින දකින ඡායා - එච්. ආර්. ජෝතිපාල ( ජෝර්ජ් ලෙස්ලි රණසිංහ )

නියංසායෙන් පෙළෙන - ජෝතිපාල, රංජනී පෙරේරා (කරුණාරත්න අබේසේකර )

ඔබගේ රුව මාගේමයි – එම්. එස්. ප්‍රනාන්දු, රංජනී පෙරේරා ( සුනිල් විමලවීර )

පොළොව පැළීලා - ජෝතිපාල, නිහාල් ජයවර්ධන සහ පිරිස ( කරුණාරත්න අබේසේකර )

ගීත පොත් – ආනන්ද පොත්හල

ගීත තැටි - ජෙම්ටෝන්

නළු නිළියන් -

සේනාධීර රූපසිංහ, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, සෝනියා දිසා, ස්වර්ණා කහවිට, ඇන්තනි සී පෙරේරා, බන්දු මුණසිංහ, රුක්මණී දේවි, අග්‍රා සජීවනී, චන්ද්‍රපාල විජේසූරිය, නිට්නස් ප්‍රනාන්දු, ප්‍රේමදාස ප්‍රනාන්දු, නවාෂ් කුමාර්, මිල්ටන් ප්‍රනාන්දු, හෙලන් කුමාරි, පී. බන්දුසේන, නිහාල් ජයවර්ධන, උපාලි මෙත්තානන්ද

ප්‍රදර්ශණය - සිලෝන් තියටර්ස් පළමු මණ්ඩලයේ සිනමා ශාලා තුළ


කොළඹ සන්නිය ( කමිං ස්වීට් )

තිරගත වූ දිනය – 1976 මැයි 07

ඉදිරිපත් කිරීම - ෂාලංකා චිත්‍රපට

නිෂ්පාදනය – ටිරෝන් ප්‍රනාන්දු

නිෂ්පාදන සහාය – ගාමිණී දිසානායක, ඩී. ඩී. දාබරේ, ප්‍රේමනාත් මොරායස්

අධ්‍යක්ෂණය සහ කතාව - මනික් සන්ද්‍රසාග්‍ර

තිර රචනය - ප්‍රේමනාත් මොරායස්

දෙබස් - ධර්මසිරි වික්‍රමරත්න

සහාය අධ්‍යක්ෂණය – ඩී. බී. වර්ණසිරි

කැමරා අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් කරුණාරත්න

කැමරා සහාය – බන්දුල කුරේ, රංජිත් පෙරේරා, රත්නසිරි

සංස්කරණය – ග්ලැඩ්වින් ප්‍රනාන්දු

සංස්කරණ සහාය – එල්මෝ හැලිඩේ

වේශ නිරූපණය – ඊබට් විජේසිංහ

කලා අධ්‍යක්ෂණය - ජේ. ඒ. වින්සන්ට්

ශබ්ද පරිපාලනය – එස්. සාරංගරාජා

ශබ්ද සහාය - ශ්‍රී ලාල් වීරසිංහ, ආන්නද අමරසිංහ

රසායනාගාර කටයුතු - එස්. තිරනාවුකරසු (බී. එස්. සී )

සැකසුම – විජය චිත්‍රාගාරය

නිෂ්පාදන කළමනාකරු - අනුර දිසානායක

නිශ්චල ඡායාරූප – ගාමිණී වික්‍රමසිංහ

ආලෝකය – පද්මසිරි පීරිස්

සංගීත උපදේශක – නිමල් මෙන්ඩිස්

සංගීතය මෙහෙයවීම - සරත් ප්‍රනාන්දු

ගීත ප්‍රබන්ධය – ගරු මර්සලීන් ජයකොඩි පියතුමා

ගී තනු නිර්මාණය - සුනිල් ශාන්ත, නිමල් මෙන්ඩිස්, ගරු මර්සලීන් ජයකොඩි පියතුමා

ගීත -

මේවා දැකලා පණයන තරමට – එඩී. ජයමාන්න

දුම්බර බාගේ - ප්‍රෙඩී සිල්වා,( සංගීතය සුනිල් ශාන්ත )

මෙන්න කොළඹ සන්නිය – ක්ලැරන්ස් විජේවර්ධන ( සුපර් ගෝල්ඩන් චයිම්ස් )

සැමදාම රසවිඳින්න - ප්‍රෙඩී සිල්වා (සංගීතය නිමල් මෙන්ඩිස් )

ගීත පොත් – ආන්නද පොත්හල මරදාන

නළු නිළියන් - ජෝ අබේවික්‍රම, එඩී. ජයමාන්න, ප්‍රෙඩී සිල්වා, ඩී. එම්.දෙනවක, ගීතා කුමාරසිංහ, දයා ද අල්විස්, කීර්ති ශ්‍රී කරුණාරත්න, ශාන්ති ලේඛා, යාපා කුමාර්

ගරු රඟපෑම් – පූජිත මෙන්ඩිස්, දොන් සිරිසේන, ජෙනී විනිප්‍රිඩා, මැල්කම් ඇන්ඩ්‍රි, ලකී වික්‍රමනායක, සුනිල් ද සිල්වා, දයා පෙරේරා, ධර්මසිරි වික්‍රමරත්න, ඊබට් විජේසිංහ, ඩබ්ලිව්. එම්. මෙත්තානන්ද, ජයලත් ප්‍රනාන්දු, ඊනා නෙයිනකාර්, කොමඩෝර් වෝලටර් ඩිලාමේයර්, මේජර් ඉයුස්ටස් ෆොන්සේකා

ප්‍රදර්ශනය කළ සිනමා ශාලා - ලිබර්ටි

( කොල්ලුපිටිය ) ක්‍රවුන් ( මරදාන ) ඇතුළු සිනමා ශාලා 21 ක දී.


දියමන්ති

තිරගත වූ දිනය – 1976 මැයි 28

ඉදිරිපත් කිරීම – වින්දන චිත්‍රපට

නිෂ්පාදනය, අධ්‍යක්ෂණය, කතාව, තිර නාටකය – වසන්ත ඔබේසේකර

කැමරා අධ්‍යක්ෂණය - ඩොනල් කරුණාරත්න

සංස්කරණය - ලාල් දිසානායක

වේශ නිරූපණය - ඩෙරික් ප්‍රනාන්දු

කලා අධ්‍යක්ෂණය - සරත්චන්ද්‍ර සමරක්කොඩි

සැකසුම – විජය චිත්‍රාගාරය

ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග

රසායනාගාර පාලක –එස්. තිරනාවුකරසු

නිෂ්පාදන කළමනාකරු -පියසේන අහංගම

සංගීත අධ්‍යක්ෂණය – ඩී. ආර්. පීරිස්

(පළමු සංගීත අධ්‍යක්ෂණය)

ගීත ප්‍රබන්ධය - සුනිල් ආරියරත්න

ගීත සංඛ්‍යාව - 03

ගීත -

යොවුන් වසන්තයේ - නන්දා මාලිනී

ගිගිරි ගීත රාවේ – වික්ටර් රත්නායක

ඇලඩින්ගේ පුදුම පහන -සනත් නන්දසිරි, නිහාල් නෙල්සන්

ගීත පොත් - ශාන්ති පොත්හල, මරදාන

නළු නිළියන් -

විජය කුමාරණතුංග, මාලිනී ෆොන්සේකා, සෝමසිරි දෙහිපිටිය, විමල් කුමාර් ද කොස්තා, රෙක්ස් කොඩිප්පිලි, ෆරිනා ලායි, පී. බී. මයිල්ලෑව, පියසේන අහංගම, නීලවතුර විජේවර්ධන, ඩබ්ලිව්. ජයසිරි, නාමෙල් වීරමුනි, මර්සි එදිරිසිංහ, රූපා ගෝමස්

මංගල දර්ශනය ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සුමිත්‍රා පීරිස්ගේ ප්‍රධානත්වයෙන් සැෆයර් සිනමා ශාලාවේදී.

ප්‍රදර්ශනය – ගාමිණී ඇතුළුව දෙවන මණ්ඩලයේ සිනමා ශාලා 16 කදී ආරම්භක ප්‍රදර්ශනය ඇරැඹීය.