|
|
ස්ටැලෝන්ගෙන් සල්මන්ට
“මට ගොඩක් සතුටුයි ඔබ ගැන. ඔ මේ දෙදෙනා නිතර නිතර හමු නොවුනත් තම තමන්ගේ අලුත් තොරතුරු හුවමාරු කරගත්තේ තම තමන්ගේ ට්විටර් පිටුවලින්. පසුගිය දිනෙක සල්මන් ඔහුගේ ට්විටර් පිටුවේ ස්ටැලෝන් ගැන යමක් සඳහන් කර තිබුණා. ‘ස්ටැලෝන් මා මවිත කළ සුපිරි නළුවෙක්. මම මගේ රසිකයන්ට කියනවා ඔබගේ වීරයාගේ වීරයා අනුගමනය කරන්න’ යනුවෙන් ඔහු එහි සටහන් කර තිබුණා. ස්ටැලොන්ගේ ට්විටර් පිටුවේ සඳහන් කර තිබුණේ මෙවැනි අදහසක්. ‘මම ස්තූතිවන්ත වෙනවා සුපිරි හැකියාවක් ඇති සල්මන්හට. ඒවගේම අපි එක්ව නිර්මාණයක් කළ යුතු බව මගේ හැඟීමයි’. ස්ටැලෝන්ගේ මෙලෙස ආරාධනා කරන්නේ Expendables චිත්‍රපට මාලාවේ තවත් දිගුවකටද? එසේ නම් එහි සිල්වෙස්ටර් ස්ටැලෝන්, ජේසන් ස්ටැතම්, ජෙට් ලී, අර්නෝල්ඩ් ස්වාසනේගර්, මෙල් ගිබ්සන් නම් අතරට බොලිවුඩ් නළු සල්මන්ගේ නමත් ඇතුළත් වේවි. |



බ වටා රොක් වී සිටින රසිකයන් ගැන. සාර්ථක චිත්‍රපටයක්
සඳහා එවන් ආදරණීය රසික රසිකාවන් බොහොමයක් අවශ්‍යයි”. මේ ප්‍රකාශය කළේ සුපිරි
හොලිවුඩ් තරුවක්. ඒක කිව්වේ තවත් සුපිරි බොලිවුඩ් තරුවකට. මේ දවස්වල ඉතාමත්
ආන්දෝලනාත්මක පුවත් මැවූ සුපිරි නළු සල්මන් ඛාන්ට මේ අයුරින් ප්‍රශංසනාත්මකව කතා
කළේ හොලිවුඩයේ හැටඅට හැවිරිදි සුපිරි නළුවෙකු වන සිල්වෙස්ටර් ස්ටැලෝන්.