සරසවිය: මංචන පීරිස්ගේ 21 වැනි උපන් දිනය දා: Sarasaviya e edition - Lake House - Sri Lanka
මංචන
පීරිස්ගේ
21 වැනි උපන් දිනය දා
නව පරපුරේ නළු මංචන පීරිස්ගේ උපන් දින උත්සවය පසුගියදා කිංස්බරි හෝටලයේදී
පැවැත්විණි. මධුර චාරිකා, ආදරයට ආදරෙන් වැනි සිනමාපටයන්හි සහ ටෙලි නාට්‍ය රැසක ඔහු
රඟපෑවේය. මංචන ප්‍රවීණ ජ්‍යෙතෂවේදී මංජුල පීරිස්ගේ පුත්‍රයකි. මේ එහි අවස්ථා
කිහිපයකි.
|