සරසවිය: චරිතා සැරිසර සමඟ: Sarasaviya e edition - Lake House - Sri Lanka
චරිතා සැරිසර සමඟ
නුගේගොඩ ‘සැරිසර’ සංගීත ශාලිකාව මේ දවස්වල හරිම කාර්යබහුල තැනක් වෙලා.
අපි ඒ ගැන
විමසුවේ සැරිසර සංගීත ශාලිකාවේ ලේඛකාධිකාරී විශාරද චරිතා පි‍්‍රයදර්ශනී ගෙන්. මේ
කාර්යබහුලත්වයට හේතුව එහි නව වසරට අලුත් සිසුන් බඳවා ගැනීම නිසා කියලා ඇය අපිට
කිව්වා.
ඉන්දියාවේ ලක්නව් භාත්ඛන්ඩ සංගීත විද්‍යාපීඨය හා සම්බන්ධ ප්‍රවේශිකා,
ප්‍රථමා, මධ්‍යම, විශාරද ගායන හා වාදන පංති සඳහා තමයි මේ නවක සිසුන් බඳවා ගන්නේ. ඒ
වගේම පෙර පාසල් ළමුන්ට මෙන්ම වැඩිහිටියන් වෙනුවෙන් රසවින්ඳන හා කටහඬ පුහුණු කිරීම්
පංතිත් පැවැත්වෙනවා. කියලයි චරිතා අපට කිව්වේ.
|