|
|
විස්සයි විස්සයි ලෝක කුසලානේ ගැන ගැයෙන ගීයක්
දීලා ජය ඝෝෂා අභිමානේ - විස්සයි විස්ස ලෝක කුසලානේ ගේනා ජය ගේනා කුසලානේ - විඳී කිමිදී අප ජය පානේ . . . මේ ගීතයේ ගායනය මෙන්ම පදමාලාව - සංගීතය – තනු නිර්මාණය ද චාමිත්ගේය. මාදම්පේ තොඩුවාව වෙරළ - සේනානායක විහාරස්ථානය – තිනිපිටි වැව් තාවුල යන දර්ශනීය ස්ථානවල කළ පසුබිම් රූප රචනය ගීතයට වැඩි අපූර්වත්වයක් එක්කරයි.
වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලයේ ආදි සිසුවකු වන චාමිත් පාසල් වියේ පටන්ම ගායන – වාදන තරගවලදී විශේෂ කුසලතා දක්වා තිබේ. වෘත්තීය පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයකු වී සංගීත ක්ෂේත්‍රයේද ඉදිරි ගමනක් යාම චාමිත්ගේ අපේක්ෂාවයි. ඔහුගේ ලිපිනය: නො - 08, තනිවැල්ලගම, මාදම්පේ. දුරකථනය: 0776206434
|



මතුදා කලා ලොවට
විකසිත වන්නට මඟ
බලා හිඳින චාමිත්
මධුරංග සමරදිවාකර ප්‍රතිභාපූර්ණ තරුණයෙකි.
ඒ නිසාම ඊ20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ
ජය ඝෝෂා නදට ඔහුගේම අපූර්ව ගීතයක් මුසුව
තිබේ.
ගීතයේ රූප රචනය ආර්. එම්. එස්.
චතුරංගගේ වන අතර නර්තන දායකත්වය දංකොටුව අනුහස් නර්තන පියසේ නිරෝෂ් රසික සහ ඔහුගේ
පිරිසගෙනි.