|
කරළියඅගෝස්තු 24 වැනිදා * ඩී. කුමාරගේගේ ‘රූකඩ රාජ්ජේ’ පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ * මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ ‘එලොව ගිහින් මෙලොව ආවා’ සහ ‘කදා වලලු’ බොරැල්ල වයි. එම්. බී. ඒ හිදී අගෝස්තු 25 වැනිදා * මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ ‘හස්ති කාන්ත මන්තරේ’ බොරැල්ල වයි. එම්. බී. ඒ. හිදී * ජගත් චන්ද්‍රසිරිගේ ‘ගුරු මාරුව’ ලුම්බිණි රඟහලේ * ප්‍රසන්න විතානගේගේ ‘දෙබිඩ්ඩෝ’ ජෝන් ද සිල්වා සමරු රඟහලේ * ඩී. කුමාරගේ ගේ ‘රූකඩ රාජ්ජේ’ හොරණ ශ්‍රීපාලි ශාලාවේ * ජගත් චන්ද්‍රසිරි සහ කුසුම්සිරි ලියනආරච්චිගේ ‘දඟයා සහ පුංචි අන්දරේ’ බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේ අගෝස්තු 26 වැනිදා * මහාචාර්ය එදිරිවීර සරච්නන්ද්‍රගේ ‘සිංහබාහු’ බොරැල්ල වයි. එම්. බී. ඒ. හිදී නාලක ස්වර්ණතිලකගේ ‘දඟමල්ල’ ලුම්බිණි රඟහලේ * ඩී. කුමාරගේ ගේ ‘රූකඩ රාජ්ජේ’ කරාපිටිය වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ අගෝස්තු 27 මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ ‘මනමේ’ බොරැල්ල වයි. එම්. බී. ඒ. හිදී අගෝස්තු 28 වැනිදා * ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ ‘ගැබ්බර මිනිසා’ කොල්ලුපිටිය මහානාම විදුහල් ශාලාවේ |