ඉෂාර ලක්මාල් ද සිල්වා
අවුරුදු 25 යි – රත්මලාන
අධ්‍යාපනය – අ. පො. ස. උ/පෙළ
රංගනය – පාසල්වේදිකාව
දක්ෂතා - වේදිකා නාට්‍යය
නිර්මාණය, සංස්කරණය, වැඩ සටහන් නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය හදාරමින් සිටී. |
ඩී.ඉන්දික රොහාන් තුෂාර
අවුරුදු 29 යි
සීදූව
අධ්‍යාපනය
අ. පො. ස. උ/පෙළ
රංගනය - ටෙලි නාට්‍යය |
ඊ. එම්. පී. ජී. ලහිරු
නලින්ද බංඩාර සමරකෝන්
අවුරුදු 21 යි –මහනුවර
අධ්‍යාපනය
අ. පො. ස. උ/පෙළ
රංගනය -
අවස්ථාවක් ලැබී නැත |
ජයසත් පියුමන්ත අප්පුහාමි
අවුරුදු 29 යි – හලාවත
අධ්‍යාපනය – අ. පො. ස. උ/පෙළ
රංගනය – වේදිකා, ටෙලි, චිත්‍රපට
රඟපා ඇත.
දක්ෂතා - අංග රචනය, වේදිකා පරිපාලන, පසුතල
නිර්මාණකරණය |
එම්. ඉම්ෂාන්
අවුරුදු 18 යි – රාගම
අධ්‍යාපනය – අ. පො. ස. සා/පෙළ
රංගනය – අවස්ථාවක් ලැබී නැත. රංගනය පිළිබඳ හදාරා ඇත.
දක්ෂතා - ගීත ගායනය,
හඬ අනුකරණය |
ඩබ්ලිව්. ඩී.
ක්‍රිස්ටෝපර් පෙරේරා
අවුරුදු 65 යි – කෑගල්ල
අධ්‍යාපනය
අ. පො. ස. උ/පෙළ
රංගනය -
ටෙලි, චිත්‍රපට කිහිපයක රඟපා ඇත.
දක්ෂතා - බී ශ්‍රේණියේ ගායකයෙක් |
එස්. එස්. කෞශල්‍යා
සෙව්වන්දි
අවුරුදු 21 යි – දංකොටුව
අධ්‍යාපනය
අ. පො. ස. සා/පෙළ
රංගනය-
අවස්ථාවක් ලැබී නැත. රංගනය පිළිබඳ හදාරා තිබේ. |
එස්. එම්. සුනේත්‍රා
අවුරුදු 48 යි – අනුරාධපුරය
අධ්‍යාපනය – අ. පො. ස. සා/පෙළ
රංගනය -
පාසල් වේදිකාව
දක්ෂතා - භරත නැටුම්, නැටුම් පිළිබඳ හදාරා ඇත. |
එන්. ඒ. බී. මධුශානි
සංකේති
අවුරුදු 21 යි
කොළඹ 02
අධ්‍යාපනය -
අ. පො. ස. සා/පෙළ
රංගනය - පාසල් වේදිකාව |
එස්. ඒ. මනෝජ් චානක
අවුරුදු 17 යි
හෝකන්දර
අධ්‍යාපනය -
අ. පො. ස. සා/පෙළ
රංගනය -
පාසල් වේදිකාව |
ඉසුර ආශිර්වාද ගමගේ
අවුරුදු 23 යි – පානදුර
අධ්‍යාපනය
බාහිර උපාධිය හදාරයි
රංගනය -
අවස්ථාවක් ලැබී නැත
දක්ෂතා ගීත ගායනය |
ඒ. ඒ. අනූෂා සෙව්වන්දි
අමරවික්‍රම
අවුරුදු 12 යි
මාලඹේ
අධ්‍යාපනය -
හත වසරේ ඉගෙනුම ලබයි
රංගනය - වේදිකා, ටෙලි නාට්‍යය රඟපා ඇත |