|
|
||||
![]() |
| ජෙනිෆර් ඇනිස්ටන් |
‘මගේ දරුවන්ට දැන් හොඳ මවක් සිටිනවා.
![]() |
| ඇන්ජලිනා |
ඒ දේ ගැන මගේ අතීතයට අදාලත්වයක් නැහැ. ඒ කෙසේ වෙතත් ජෙනිෆර්ගෙන් තොරව ඇන්ජලිනා ගැන විශේෂ යමක් කිව නොහැකියි.’
බ්‍රැඩ් බොහොම සැහැල්ලුවෙන් මාධ්‍යයකට අදහස් දැක් වූවා.
කෙසේ වෙතත් ජෙනිෆර් ඇනිස්ටන් මෑතකදී කී දෑ බ්‍රැඩ්, ඇන්ජලිනා සහ ජෙනිෆර් අතර තවත් තුන්කොන් පෙමක් ඇති වේදැයි ඕදූප මාධ්‍යය සැක පළ කරනවා. මන්ද ජෙනිෆර් ඇනිස්ටන් තවමත් බ්‍රැඩ්ගේ මිතුරියක් වන නිසා.
ජෙනිෆර් ලොපේස් දුන්
අමුතුම තෑග්ග
42 හැවිරිදි ජෙනිෆර් ලොපේස් අද හොළිවුඩයේ සිටිනා ජනප්‍රිය ගායිකාවක් මෙන්ම නිළියක්. ඇය පසුගිය කාල සීමාවේදී වඩාත් ජනප්‍රිය වුණේ දිගු කලක් තිස්සේ ජනප්‍රිය ගායක මාක් ඇන්තනි සමඟ තිබූ යුග දිවිය අත්හැරීම නිසයි.
මාක් ඇන්තනි වෙනුවට ඇය ආදේශ කර ගත්තේ ඇගේ ළඟින්ම සිටි නර්තන සහකරු ‘කැස්පර් ස්මාට්’වයි. පසුගිය දිනක කැස්පර් සිය 25 වැනි උපන් දිනය සැමරුවා. තම ලාබාල සහකරුගේ ඒ දිනය සැමරීමට ජෙනිෆර් විශේෂ උනන්දුවක් දැක් වූවා.
කැස්පර්ව පුදුම කිරීමට ඇය විශේෂ ත්‍යාගයක් පවා සූදානම් කළා. ඒ මනා ලෙස සකසන ලද ට්‍රක් රථයක්. ඔහු කලක් තිස්සේ ආශාවෙන් සිටි දෙයක් එසේ ලැබීම පිළිබඳ සතුටු වන බවයි ජෙනිෆර් පවසන්නේ.
බොහෝ දෙනා කාර් රථවලට ආශා කරනවා මෙන්ම කැස්පර් ට්‍රක් රථවලට ආශා කිරීම එතරම් පුදුමයක් නොවන බවයි බොහී දෙනා කියන්නේ.




යන්තම් යොවුන් විය පසුකළ තාරුණ්‍යයේ සිහින කුමරා
ජස්ටින් බීබර් තමන්ගේ සිහින මාළිගයට ගෙවදී තිබෙනවා.
ගෙවදී තිබෙන්නේ ඩොලර් මිලියන 10.8 ක් වටිනා
තමන්ගේම මාළිගයකටයි.
බ්‍රැඩ් පිට් මේ වන විට වඩාත් ජනප්‍රිය වී සිටින්නේ ‘
මනිබෝල්’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්. ඒ කෙසේ
වෙතත් ඔහුගේ හිටපු බිරිය වී සිටි ජෙනිෆර් ඇනිස්ටන්
හිටි හැටියේම කළ කී දෑ නිසා බ්‍රැඩ් පිට් තවත් ජනප්‍රිය
වුණා.
