වර්ෂ 2018 ක්වූ  ජූලි 11 වැනිදා බ්‍රහස්පතින්දා




ජනතාභිෂේකයේ පරමාධිපත්‍යය

ජනතාභිෂේකයේ පරමාධිපත්‍යය

ලාංකික සිනමාවේ ජනප්‍රිය තරු සංකල්පය නිර්මාණය කළ සරසවිය යළිත් වරක් එකී ජනතාභිෂේකයට මුල පුරයි.එදා සිනමාවේ ජනප්‍රිය කිරුළට මුළ පිරූ පාඨක ඔබ කළ යුත්තේ පසුගිය 2016 සහ 2017 වසරේ තිර ගත කරන ලද චිත්‍රපට අතරින් එහි ප්‍රධාන චරිත රඟපෑ සිනමා තාරකාවන් මේ වසරේ ජනප්‍රිය කිරුළේ ඔසවා තැබීමයි.

2016 සහ 2017 වසරේ තිර ගත කරන ලද චිත්‍රපට මේ සමග ඇත.මේ අතරින් බහුතරය ඔබ දැක ඇතුවාට සැකයක් නැත.ඔබ සිතන්නේ මේ අතරින් මේ වසරේ ජනප්‍රිය කිරුළ හිමි සිනමා තරු යුවළ කවු ද?

ඒ අතර අපේ ජනකාන්ත සිනමා තාරකා මෙන්ම නව පරපුරේ ආදරණීයන් ද බොහොමයකි.

ඔබේ සිනමා තරුව කිරුළු පැලඳවීමේ ජාතික වගකීම ඉටු කරන්න

2016

පටිභාන-රබීන් චන්ද්‍රසිරි-2016.02.19

නටන් නැතිව දින්නා-කල්යාණ චන්ද්‍රසේකර-2016.03.11

වීර වර්ණ-ශාහිරු රණසිංහ-2016.03.18

සිංහයා-වී.ශිවදාසන්-2016.03.30

ජූලි හතයි-සංජය නිර්මාල්-2016.04.07

සක්කාරං-ආචාර්ය ධර්මසේන පතිරාජ-2016.04.22

පත්තිනි-මහාචාර්ය සුනිල් ආරියරත්න-2016.05.05

ඇගේ ඇස අග-අශෝක හඳගම-2016.05.13

හොරා පොලිස්-සුරංග ද අල්විස්-2016.06.09

ආදරණීය කතාවක්-ප්‍රියන්ත කොළඹගේ-2016.06.10

පුතන්ඩියා-ත්‍රිශුල දීප තඹවිට-2016.07.22

උලත් එකයි පිළත් එකයි- හර්ෂ උඩකන්ද-2016.08.25

මෝටර් බයිසිකල්-සමීර රංගන නාඔටුන්න-2016.08.26

මායා-ඩොනල්ඩ් ජයන්ත-2016.09.01

සුජාත පුත්‍ර-ශ්‍රීපාලි හෙට්ටිආරච්චි-2016.09.30

උසාවිය නිහඩයි-ප්‍රසන්න විතානගේ-2016.10.12

රන් දේදුන්නක්-නලීන් රාජපක්ෂ-2016.10.21

සය පෙති කුසුම-විශාකේශ චන්ද්‍රස්කර-2016.10.21

රජා මමයි-කල්යාණ චන්ද්‍රසේකර-2016.10.28

හීරෝ නීරෝ-ප්‍රදීප් මහේෂ් ලියනගේ-2016.11.11

64 මායම්-සුදේශ් වසන්ත පීරිස්-2016.12.02

සරිගම-සෝමරත්න දිසානායක-2016.12.02

සූම්-සමීර වක්වැල්ල-2016.12.16


2017

ආලෝකෝ උදපාදි-චත්‍ර වීරමන්-2017.01.20

රන් සයුර-සුදේශ් වසන්ත පීරිස්-2017.02.16

ප්‍රේමය නම් -කල්පන ආරියවංශ / වින්දන ආරියවංශ 2017.02.17

සුළඟ ගිනි අරන්-විමුක්ති ජයසුන්දර-2017.03.17

බන්ධනය-උදයකාන්ත වර්ණසූරිය-2017.04.06

නිලංජනා-නාලක විතානගේ-2017.04.20

පැනි මකුළුවෝ-ඉසුරු වීරසිංහ මුදලි-2017.05.04

අලි කතාව-මහාචාර්ය සුනිල් ආරියරත්න-2017.05.18

නිමිනයක හුදකලාව-විශ්වනාත් බුද්ධික කීර්තිසේන-2017.05.19

නිනෝ ලයිව්-තිසර ඉඹුලාන-2017.05.26

28-ප්‍රසන්න ජයකොඩි-2017.06.02

හිම තාරකා-රොඩ්නි විදානපතිරණ-2017.06.16

දෙවෙනි වරම-ජී.නන්දසේන-2017.06.22

ධර්ම යුද්ධය-චෙය්යාර් රවී-2017.06.22

පුංචි අපිත් බය නෑ-ප්‍රියන්ත පතිරගේ-2017.07.21

හීන හොයන සමනල්ලු-රොහාන් පෙරේරා-2017.08.11

සෙල්ලම් නැත්නම් ලෙල්ලම්-තිස්ස ඩයස්-2017.09.06

අප්පට සිරි-ශ්‍රී ලාල් ප්‍රියදේව-2017.09.22

ස්වරූප-ආචාර්ය ධර්මසේන පතිරාජ-2017.09.29

දේදුනු ආකාසේ-ප්‍රියන්ත කොළඹගේ-2017.10.22

කාල-සුජීව ගුණරත්න-2017.10.27

සීමා නෑ ආකාසේ-නිහාල් බණ්ඩාර-2017.11.10

5 සමත්-ජයප්‍රකාශ් ශිවගුරුනාදන්-2017.11.30

ඩොක්ටර් නවරියන්-රන්ජන් රාමනායක-2017.12.07

ඒ ලෙවල්-රොහාන් පෙරේරා-2017.12.18

ඔබේ මනාපය සහිත කූපනය

සරසවිය ජනප්‍රිය නළුවා-නිළිය

ලේක් හවුස්

කොළඹ යන ලිපිනයට එවන්න