වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




කරළිය

කරළිය

නොවැම්බර් 01 වැනිදා

* රිචඩ් මානමුදලිගේ ‘සකුන්තලා’ බණ්ඩාරවෙල නගර ශාලාවේ

02 වැනිදා

* ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘ධවල භීෂණ’ මරදාන රඟහලේ

* ඩී. කුමාරගේ ‘රූකඩ රාජ්ජේ’ මොරටුව බෞද්ධ මන්දිර ශාලාවේ

03 වැනිදා

* ජාලිය රාජපක්ෂගේ ‘සොකරි’ පිළියන්දල මධ්‍ය මහා විදුහල් ශාලාවේ

04 වැනිදා

* ආර්. ආර්. සමරකෝන්ගේ ‘කැලණි පාලම’ ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ

* කීර්ති කේ. රත්නායකගේ ‘මීයො නැතුව බෑ’ කුරුණෑගල පළාත් සභා ශ්‍රවණාගාරයේ

* රවීන්ද්‍ර ආරියරත්නගේ ‘බල්ලොත් එක්ක බෑ’ ගම්පහ සුමේධ විදුහල් රංග ශාලාවේ