දැයට කිරුළ එකලු කළ සරසවිය වේදිකාව

අනුරාධපුර ඔයාමඩුවේ පැවති සය වන දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේ දී පසුගිය හය වැනිදා රාත්‍රිය ආනන්දනීය එකක් වූවේය. පුංචි තිරයේ, රිදී තිරයේ පෙළහර පෑ තරු රැසක් එදින මාධ්‍ය කලාපයේ සරසවිය ප්‍රසංග වේදිකාව ඔප් නැංවීමට එක්ව සිටියෝය. මීගමුව කව්බෝයිස් සංගීත කණ්ඩායමේ රිද්මයට ඔවුන් ගැයුවේ වැව් බැඳී රාජ්‍ය සිසාරා සත්සර නංවමිනි.ඒ අසිරිමත් මොහොතේ අවස්ථාවන් එකිනෙක අප ඡායාරූප ශිල්පී මාලන් කරුණාරත්න සිය කැමරා කාචයේ රඳවා ගත් අයුරුයි මේ.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව