|
කියලා වැඩක් නෑ පවුලේ විස්තර...
රෙක්ස්ව දුටු බොහෝ දෙනෙක් යන ගමන් ඔහුට කතා කරන්නට අමතක කළේ නැහැ. රෙක්ස් ඒ අයට 'සුබ රාත්‍රියක්' කොහොමද පවුලේ විස්තර' කියලා සුහදශීලී වුණා. ඒ අයගෙන් වැඩි දෙනෙක් කිව්වේ අපෝ . . . පවුල් ජීවිතේ ගැන නම් මතක් කරන්න එපා කියලා. රෙක්ස්ට හරි අප්සට්. ඔහු එහෙම ඇහැව්වේ තමන්ගේ මෙන්ම අන් අයගේද පවුල් ජීවිත හොඳ ඇති කියලා හිතාගෙන. අන්තිමේ වුණේ පවුල් ජීවිත ගැන අහලා අප්සට් වාක්‍ය අහගන්න. එදා ඉඳලා රෙක්ස් කලා ලොවේ කාගෙන්වත් පවුල් ජීවිත ගැන ඇහුවේ නැතිලු. |