|
අපේ කාලේ පටාචාරා මේ දිනවල හඬ කැවීමේ
මෙය හෙළවුඩ් ෆිල්ම් ප්‍රඩක්ෂන් වෙනුවෙන් විශ්ව කුමාරවතියගේ ගේ නිර්මාණයකි. අපේ කාලයේ පටාචාරා හි පටාචාරා සහ කුමාරි යන ද්විත්ව චරිතයන් දුලානි අනුරාධා විසින් රඟනු ලබයි. ඇය සමඟ ක්ලීටස් මෙන්ඩිස්, සාරංග දිසාසේකර, විනු සිරිවර්ධන, අනූෂා දිසානායක, සරත් දික්කුඹුර, සමන්ත වීරකෝන්, අනූෂා ජයසූරිය, සංජය සමරකෝන්, සමන් ශ්‍රී වෙදගේ, අතුල වී. සමරවීර, උපුල් ගුණවර්ධන, නෝබට් පෙරේරා, ප්‍රියාන් අනුර ශ්‍රී, ධම්මික හේවාදූවත්ත, ෆිලීෂියන් පෙරේරා, සුනිල් ජයලත්, සේන ගුණවර්ධන, ප්‍රියන්ත කහළආරච්චි, චන්දු ඉඹුලාන, අංජු නර්මදා, ශාන්ත සමරතුංග ආදී නළු නිළියන් දහසකට අධික ප්‍රමාණයක් රඟපාති. |