|
අර්ජුන්ගෙන් අහන්න
හිලරි සිරිලාල් ද අල්මේදා – මොරටුවැල්ල තිස්ස 70 දශකයේ මේ රටේ බිහි වුණු ජනප්‍රියම නළුවන් කිහිප දෙනාගෙන් කෙනෙකි. එමෙන්ම ඔහු රඟපෑ චිත්‍රපට මුල් අවධියේ ඉහළ ආදායම් වාර්තා තබන්නටත් සමත් වුණා. සුරේකා, සුදු පරවියෝ, සුහද පැතුම, කලණ මිතුරෝ වාගේ චිත්‍රපට ඊට හොඳම උදාහරණයි. කොහොම වුණත් තිස්සගේ ජනප්‍රියත්වය විනා ඉහළ මට්ටමේ කලාත්මක චිත්‍රපටවලට ඔහු දායක වුණේ නැති තරම්. නමුත් හැත්තෑව දශකයේ ජනප්‍රිය සිනමාව ගැන කතා කරද්දී තිස්ස කියන්නේ අමතක කරන්නට බැරි නළුවෙක්.
70 දශකයේ චිත්‍රපටවලට ප්‍රධාන දායකත්වය ලබා දුන් ප්‍රවීණ නළු තිස්ස විජේසුරේන්ද්‍ර ගැන යමක් සඳහන් කරන්න? හිලරි සිරිලාල් ද අල්මේදා – මොරටුවැල්ල තිස්ස 70 දශකයේ මේ රටේ බිහි වුණු ජනප්‍රියම නළුවන් කිහිප දෙනාගෙන් කෙනෙකි. එමෙන්ම ඔහු රඟපෑ චිත්‍රපට මුල් අවධියේ ඉහළ ආදායම් වාර්තා තබන්නටත් සමත් වුණා. සුරේකා, සුදු පරවියෝ, සුහද පැතුම, කලණ මිතුරෝ වාගේ චිත්‍රපට ඊට හොඳම උදාහරණයි. කොහොම වුණත් තිස්සගේ ජනප්‍රියත්වය විනා ඉහළ මට්ටමේ කලාත්මක චිත්‍රපටවලට ඔහු දායක වුණේ නැති තරම්. නමුත් හැත්තෑව දශකයේ ජනප්‍රිය සිනමාව ගැන කතා කරද්දී තිස්ස කියන්නේ අමතක කරන්නට බැරි නළුවෙක්.
සුනිල් ශාන්ත – ඉහළ වීරක්කොඩියාණ චිත්‍රපටය රන්මුතු දූව, තිරගත වූයේ 1962 අගෝස්තු දහ වැනිදා. අධ්‍යක්ෂණය කළේ මයික් ජේ. විල්සන්. නිෂ්පාදනය ශේෂා පළිහක්කාර.
සරත් රණසිංහ – කපුගොඩ, මාලිඳ ක්ලැරිස් ද සිල්වානේ.
බටහිර අධිකාරිමුල්ලේ - ඩබ්. ලෙනාඩ් ප්‍රනාන්දු ජෝ අබේවික්‍රම, ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා, එඩී ජයමාන්න, හියුගෝ ප්‍රනානදු, ෆ්‍රෙඩී සිල්වා, නිහාල් සිල්වා, බන්දු සමරසිංහ, බී. එස්. පෙරේරා, දොන් සිරිසේන වගේ නළු නිළියන් රාශියක් සිටිනවා. |