වර්ෂ 2024 ක්වූ මාර්තු 28 වැනිදා බ්‍රහස්පතින්දා



සරසවි සම්මාන 2016

2015 වසරේ තිරගතවූ චිත්‍රපට සඳහා

33 වන සරසවිය සම්මාන උළෙල - 2016

 

හොඳම චිත්‍රපටය මහරජ ගැමුණු
 
හොඳම අධ්‍යක්ෂණය ප්‍රසන්න විතානගේ
ඔබ නැතුව ඔබ එක්ක
හොඳම නළුවා ජැක්සන් ඇන්තනි 
මහරජ ගැමුණු
හොඳම නිළිය අංජලී පටෙල්
ඔබ නැතුව ඔබ එක්ක
හොඳම සහය නළුවා ජයලත් මනෝරත්න 
හෝ ගානා පොකුණ
හොඳම සහය නිළිය දමිතා අබේරත්න 
ප්‍රවේගය
හොඳම තිර රචනය ප්‍රසන්න විතානගේ
ඔබ නැතුව ඔබ එක්ක
හොඳම කැමරා අධ්‍යක්ෂණය රුවන් කොස්තා 
මහරජ ගැමුණු
හොඳම සංස්කරණය රවීන්ද්‍ර ගුරුගේ
මහරජ ගැමුණු
හොඳම සංගීත අධ්‍යක්ෂණය නදීක ගරුගේ
මහරජ ගැමුණු
හොඳම කළා අධ්‍යක්ෂණය රොහාන් සමරදිවාකර සහ අරුණ ප්‍රියන්ත ධර්මපාල 
මහරජ ගැමුණු
හොඳම වේශ නිරූපණය ජයන්ත රණවක
මහරජ ගැමුණු

හොඳම ශබ්ද සැලසුම් ශිල්පී

 
ප්‍රියන්ත කළුආරච්චි
මහරජ ගැමුණු
හොඳම ගීත රචනය පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි
මහරජ ගැමුණු - ‘සඳමඬල වී ගුවනේ දිලෙයි’
හොඳම ගායකයා එඩ්වඩ් ජයකොඩි  
මගේ යාළු මාළු -‘මගේ යාළු මාළු මේ අහන්නකෝ’
හොඳම ගායිකාව

නිරෝෂා විරාජිනී

මහරජ ගැමුණු - ‘සඳ මඬල වී’  
හොඳම නවක නිළිය අනසූයා සුබසිංහ
හෝ ගානා පොකුණ  
හොඳම නවක නළුවා ඉෂාර වික්‍රමසිංහ
ඉර සේවය
අභිමානී සම්මානය
 ආචාර්ය ලෙස්ටර් ජේමිස් පිරිස්

 
සුමිත්‍රා පිරිස්
 පුන්‍යා හීන්දෙනිය
 
 
නන්දා මාලනී
ආචාර්ය පණ්ඩිත අමරදේව

 
 
රණපාල බෝධිනාගොඩ අනුස්මරණ සාහිත්‍ය සම්මානය
සිනමා ලේඛක සම්මානය
 ගාමිණී වේරගම
රණ තිසර සම්මානය
 සුජාතා අත්තනායක
සුගතපාල සෙනරත් යාපා
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය  සයපෙති කුසුම්
 
විශේෂ ජුරි සම්මානය හේමාල් රණසිංහ
 ප්‍රවේගය
විශේෂ කුසලතා සම්මාන
 ඩිනක්ෂි ප්‍රියසාද්
මේ වගේ ආදරයක්
 දිනේෂ් සුබසිංහ
හෝ ගානා පොකුණ
ලාල් කුලරත්න
සුහද කොකා
ප්‍රවීන් සන්දීප්
ඇඩ්ඩ්‍රස් නෑ
තිසාක්‍ය කුමාරතුංග
හෝ ගානා පොකුණ
මහේෂ්වරී රත්නම්
ඔබ නැතුව ඔබ එක්ක
වසරේ ජනප්‍රිය චිත්‍රපටය මහරජ ගැමුණු
 
විනිශ්චය මණ්ඩලය
ඈෂ්ලි රත්නවිභූෂණ (සභාපති)
බුද්ධදාස ගලප්පත්ති

 
ආචාර්ය ටියුඩර් වීරසිංහ
ආචාර්ය පුෂ්පා රම්ලිනි
රෝසි සේනානායක
 
ප්‍රධාන ආරාධිත අමුත්තා
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා
පැවැත්වූ ස්ථානය
කොළඹ නෙළුම් පොකුණ රඟහ, 2016-12-15
ප්‍රධාන කතෘ අරුණ ගුණරත්න

  •