වර්ෂ 2024 ක්වූ අප්‍රේල් 26 වැනිදා සිකුරාදා



සරසවි සම්මාන 1995

සරසවිය චිත්‍රපට උළෙල - 1995

හොඳම චිත්‍රපටය නොමියන මිනිස්සු 1994.02.04
හොඳම නිෂ්පාදනය බර්නාඩ් ගුණසේකර නොමියන මිනිස්සු
හොඳම අධ්‍යක්ෂණය ගාමිණී ෆොන්සේකා නොමියන මිනිස්සු
හොඳම නළුවා ලින්ටන් සේමගේ මීහරකා
හොඳම නිළිය අයිරාංගනී සේරසිංහ පවන රළු විය
හොඳම සහය නළුවා ශාන්ත සපරමාදු නොමියන මිනිස්සු
හොඳම සහය නිළිය කුමුදුමලී ද සිල්වා පවන රළු විය
හොඳම තිර රචනය රංජිත් කුරුප්පු පවන රළු විය
හොඳම කැමරාකරණය
සුමිත්ත අමරසිංහ අහස් මාළිගා (කළු සුදු)
ජී. නන්දසේන එකදා වැහි (වර්ණ)
හොඳම සංස්කරණය නිශාන්ත ප්‍රදීප් එකදා වැහි
හොඳම සංගීත අධ්‍යක්ෂණය සෝමපාල රත්නායක එකදා වැහි
හොඳම කළා අධ්‍යක්ෂණය සේන මාඹුලගේ නොමියන මිනිස්සු
හොඳම වේශ නිරූපණය ඊබට් විජේසිංහ නොමියන මිනිස්සු
හොඳම ශබ්ද පරිපාලනය ලයනල් ගුණරත්න නොමියන මිනිස්සු
හොඳම ගීත රචනය මහාචාර්ය සුනිල් ආරියරත්න අඹුසැමියෝ (ඉයුරු බිදුන ගල් තලාව)
හොඳම ගායකයා ඩබ්. ඩී අමරදේව අහස් මාලිගා
හොඳම ගායිකාව නන්දා මාලනී අඹු සැමියෝ
රණතිසර සම්මාන
ටයිටස් තොටවත්ත
රූබි ද මැල්
නැගීඑන නළුවා දමිත් ෆොන්සේකා එකදා වැහි
නැගීඑන නිළිය අනූෂා සොනාලි හඩන කිංකිණි
කුසලතා සම්මාන
රෝයි ද සිල්වා ආත්මා
සුමනා අමරසිංහ සුදු පිරුවට‍
ආනන්ද වික්‍රමගේ එකදා වැහි
කුසලා පෙරේරා සදමඩල
ශ්‍රි ලංකා පවුල් සෞඛ්‍ය සංවිධානය යුවතිපති
වසරේ ජනප්‍රිය චිත්‍රපට
නොමියන මිනිස්සු
යුවතිපති
මීහරකා
සුජාතා
ලව් 94
හෙලෝ මයි ඩාලිං
රජවංශෙන් එකෙක්
විනිශ්චය මණ්ඩලය
ඊ. එම්. ජී. එදිරිසිංහ මහතා
පී. හෙට්ටිආරච්චි මහතා
එඩ්වින් ආරියදාස මහතා
පියසිරි නාගවත්ත මහතා
මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා
ආරියසේන රණවීර මහතා
උපේඛා චිත්‍රසේන
ප්‍රධාන ආරාධිත අමුත්තා
ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය
පැවැත්වූ ස්ථානය කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ  
සිනමා සතිය ලිබර්ටි සිනමා ශාලාව අගෝස්තු 03 - 09
ප්‍රධාන කතෘ තිලකරත්න කුරුවිට බණ්ඩාර

  •