වර්ෂ 2024 ක්වූ අප්‍රේල් 20 වැනිදා සෙනසුරාදා



සරසවි සම්මාන 2004

සරසවිය චිත්‍රපට උළෙල - 2004


(2003 වසරේ තිරගතවූ චිත්‍රපට සඳහා)

හොඳම නිෂ්පාදනය ජාතික චිත්‍රපට සංස්ථාව  
හොඳම අධ්‍යක්ෂණය ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද සුළං කිරිල්ලී
හොඳම නළුවා සනත් ගුණතිලක සක්මන් මළුව
හොඳම නිළිය දමිතා අබේරත්න සුළං කිරිල්ලී
හොඳම සහය නළුවා ජයලත් මනෝරත්න සුදු කළුවර
හොඳම සහය නිළිය වසන්ති චතුරානි වෑකන්ද වලව්ව
හොඳම තිර රචනය ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද සුළං කිරිල්ලී
හොඳම කැමරාකරණය චන්න දේශප්‍රිය සුළං කිරිල්ලී
හොඳම සංස්කරණය රවින්ද්‍ර ගුරුගේ සුළං කිරිල්ලී
හොඳම සංගීත අධ්‍යක්ෂණය ඩබ්ලිව්. ඩී. අමරදේව සක්මන් මළුව
හොඳම කළා අධ්‍යක්ෂණය මානි මෙන්ඩිස්  
හොඳම වේශ නිරූපණය හේමන්ත ගමගේ සුළං කිරිල්ලී
හොඳම ශබ්ද පරිපාලනය කාලිංග ගිහාන් පෙරේරා සුළං කිරිල්ලී
හොඳම ගීත රචනය සුනිල් විමලවීර ලේ කිරි කදුලු (හිතපුරා මල්)
හොඳම ගායකයා අමරසිරි පීරිස් ලේ කිරි කදුලු (හිතපුරා මල්)
හොඳම ගායිකාව නන්දා මාලනී ඉරැස්මා(උදේ හිරු සඳක්)
රණතිසර සම්මානය
ජීවරාණි කුළකුලසූරිය
තිමති වීරරත්න
ප්‍රේමසිරි කේමදාස
විශේෂ සම්මාන රෝයි ද සිල්වා දිල්හානි ඒකනායක
රණපාල බෝධිනාගොඩ අණුස්මරණ සම්මානය අර්නස්ට් පෝරුතොට  
නැගීඑන නළුවා දිනිදු ජාගොඩ සක්මන් මළුව
නැගීඑන නිළිය ජයනි සේනානායක සුළං කිරිල්ලී
කුසලතා සම්මාන
දයා තෙන්නකෝන් ටෙනිසන් කුරේ
ආනන්ද වික්‍රමගේ සේමිණි ඉද්දමල්ගොඩ
සංදීපා සෙව්මිණි නවරත්න ගමගේ
ජනප්‍රිය නළුවා රන්ජන් රාමනායක  
ජනප්‍රිය නිළිය සංගීතා වීරරත්න  
වසරේ ජනප්‍රිය චිත්‍රපටය
හිරිපොද වැස්ස
පුරසක්මන
සුදු කළුවර
යකඩ පිහාටු
සුළං කිරිල්ලී
වෑකන්ද වලව්ව
විනිශ්චය මණ්ඩලය
මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු
ගාමිණි වේරගම
බුද්ධදාස ගලප්පත්ති
තිස්ස ලියනසුරිය
සුමිත්‍රා රාහුබද්ධ
ආචාර්ය ටියුඩර් වීරසිංහ
මනුබන්දු විද්‍යාපති
ප්‍රධාන ආරාධිත අමුත්තා
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එම මැතිණිය
අඩුර් ගෝපාල් ක්‍රිෂ්ණන් මහතා සහ එම මහත්මිය
පැවැත්වූ ස්ථානය
කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව
ප්‍රධාන කතෘ දීප්ති ෆොන්සේකා

  •