වර්ෂ 2024 ක්වූ මාර්තු 29 වැනිදා සිකුරාදා



සරසවි සම්මාන 1990

සරසවිය චිත්‍රපට උළෙල - 1990

1988 වර්ෂයේ තිරගතවූ චිත්‍රපට සඳහා
හොඳම චිත්‍රපටය සාගර ජලය 1988.12.20
හොඳම නිෂ්පාදනය හර්ෂ කුමාර නවරත්න සාගර ජලය
හොඳම අධ්‍යක්ෂණය සුමිත්‍රා පීරිස් සාගර ජලය
හොඳම නළුවා රවීන්ද්‍ර රන්දෙණිය සදකඬ පහන
හොඳම නිළිය ස්වර්ණා මල්ලවාරච්චි සාගර ජලය
හොඳම සහය නළුවා එච්.ඒ. පෙරේරා සාගර ජලය
හොඳම සහය නිළිය ශ්‍රියාණි අමරසේන සටන
හොඳම තිර රචනය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සාගර ජලය
හොඳම කැමරාකරණය
එම්.ඒ. ගෆූර් චණ්ඩින්ගෙත් චණ්ඩියා (වර්ණ)
මර්සලින් එස්. පෙරේරා නැවත අපි එක්වෙමු (කළු සුදු)
හොඳම සංස්කරණය ලාල් පියසේන සාගර ජලය
හොඳම සංගීත අධ්‍යක්ෂණය ප්‍රේමසිරි කේමදාස සදකඬ පහන
හොඳම කලා අධ්‍යක්ෂණය ලයනල් සිල්වා ගෙදර බුදුන් අම්මා
හොඳම වේශ නිරූපණය බෙනට් ජයතුංග නැවත අපි එක්වෙමු
හොඳම ශබ්ද පරිපාලනය ජෝර්ජ් මනතුංග සටන
හොඳම ගීත රචනය රඹුක්කන සිද්ධාර්ත හිමි සදකඬ පහන (පෙර සංසාරේ එකට)
හොඳම ගායකයා සුනිල් එදිරිසිංහ සදකඬ පහන (තිදස පුරේ පියගැට පාමුල)
හොඳම ගායිකාව නීලා වික්‍රමසිංහ දුර්ගා (රසමුසු වූ පෙම් කල්පනා)
රණතිසර සම්මානය
කේ.ඒ.ඩබ්. පෙරේරා
ෆ්‍රෙඩී සිල්වා
නැගීඑන නිළිය
සුරේනි සෙනරත්
ඩිලානි අබේවර්ධන (සටන)
කුසලතා සම්මාන
සුනිල් හෙට්ටිආරච්චි (සාගර ජලය)
සුසිත් චමින්ද ද සිල්වා (සාගර ජලය
ජීවන් කුමාරතුංග නැවත අපි එක්වෙමු
රෝයි ද සිල්වා ගෙදර බුදුන් අම්මා - අධ්‍යක්ෂණය
සිතාරා ප්‍රියදර්ශනී අංගුලිමාල - අධ්‍යක්ෂණය
එස්. රත්න කුමාර සදකඬ පහන
ජනප්‍රිය නළුවා සනත් ගුණතිලක  
ජනප්‍රිය නිළිය ගීතා කුමාරසිංහ  
වසරේ ජනප්‍රිය චිත්‍රපට
සටන
දුර්ගා
සදකඬ පහන
සාගර ජලය
නැවත අපි එක්වෙමු
අංගුලිමාල
චණ්ඩින්ගෙත් චණ්ඩියා
විනිශ්චය මණ්ඩලය
මහාචාර්ය එස්.ආර්. කෝට්ටේගොඩ
ලීල් ගුණසේකර මහතා
දිසා වීරපාන මහතා
සීතා නානායක්කාර මහත්මිය
ජයන්ත ධර්මදාස මහතා
ඩබ්.කේ. ප්‍රේමරත්න මහතා
මොනිකා රුවන් පතිරණ මහත්මිය
ප්‍රධාන ආරාධිත අමුත්තා
ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා
පැවැත්වූ ස්ථානය මරදාන සරසවිපාය  
සිනමා සතිය අප්‍රේල් 20 - 26 රීගල් සිනමා ශාලාව

  •