වර්ෂ 2024 ක්වූ මාර්තු 29 වැනිදා සිකුරාදා



සරසවි සම්මාන 1998

සරසවිය චිත්‍රපට උළෙල - 1998

1997 දී තිරගත වූ චිත්‍රපට සදහාය

හොඳම චිත්‍රපටය බවදුක 1997.05.30
හොඳම නිෂ්පාදනය පුජ්‍ය විජයපුර පඤ්ඤානන්ද හිමි ජයරත්න වාද්දුවගේ
හොඳම අධ්‍යක්ෂණය ධර්මසිරි බණ්ඩාරනායක බවදුක
හොඳම නළුවා ජැක්සන් ඇන්තනි බවදුක
හොඳම නිළිය ස්වර්ණා මල්ලවඅරච්චි බවදුක
හොඳම සහය නළුවා රවින්ද්‍ර රන්දෙණිය බවදුක
හොඳම සහය නිළිය ග්‍රේස් ආරියවිමල් විසිදැල
හොඳම තිර රචනය ධර්මසිරි බණ්ඩාරනායක බවදුක
හොඳම කැමරාකරණය ලාල් වික්‍රමආරච්චි බවදුක (වර්ණ)
හොඳම සංස්කරණය එල්මෝ හැලිඩේ විසිදැල
හොඳම සංගීත අධ්‍යක්ෂණය රෝහණ වීරසිංහ විසිදැල
හොඳම කළා අධ්‍යක්ෂණය කේ. ඒ. මිල්ටන් පෙරේරා බවදුක
හොඳම වේශ නිරූපණය
ජේ. සුරනිමල බවදුක
හොඳම ශබ්ද පරිපාලනය ලයනල් ගුණරත්න බවදුක
හොඳම ගීත රචනය එච්. ඩී. ප්‍රේමරත්න විසිදැල (බිදුන දැහැන් බිදුනා)
හොඳම ගායකයා ගුණදාස කපුගේ බිදුන දැහැන් බිදුනා
හොඳම ගායිකාව ප්‍රදීපා ධර්මදාස තනි වූයේ ඇයි
රණතිසර සම්මානය
ස්ටැන්ලි පෙරේරා
ඇන්ජලීන් ගුණතිලක
නැගීඑන නිළිය අමා විජේසේකර දුවට මවක මිස
කුසලතා සම්මාන
ශ්‍යමා නවතත්තේගම බව කර්ම
සනෝජා බිබිලේ සුදු අක්කා
දයා තෙන්නකෝන් තරණය
කුසලා ද පෙරේරා පුතුනී මට වාසනා
දිනේෂ් ප්‍රියසාල් අපායේ තප්පර අසුහාරදාහක්
සමන්ත නිලා වතුර සවිත්‍රිගේ රාත්‍රිය
වසරේ ජනප්‍රිය චිත්‍රපට
විසිදැල
රාගයේ උණුසුම
ඇගේ වෛරය 2
යසෝමා
බවදුක
දුවට මවක මිස
සුදු අක්කා
විශ්ව ප්‍රසාදිනි සම්මානය
නීටා ප්‍රනාන්දු
ප්‍රසන්න විතානගේ
විශ්ව කීර්ති සම්මාන
තිලකරත්න කුරුවිට බණ්ඩාර
ඒ. එෆ්. එල්. ස්ටාර් ප්ලස් සම්මානය
තිස්ස අබේසේකර
විනිශ්චය මණ්ඩලය
මහාචාර්ය ඇෂ්ලි හල්පේ
අර්නස්ට් පෝරුතෝට පියතුමා
මහාචාර්ය නන්දසේන රත්නපාල
ඊ. එම්. ජී. එදිරිසිංහ මහතා
බර්ටි ජයසේකර මහතා
මර්සි නිලානි මහත්මිය
ඔල්ගා ද ලිවේරා මහත්මිය
ප්‍රධාන ආරාධිත අමුත්තා
ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය
පැවැත්වූ ස්ථානය
කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව
පැවැත්වූ දිනය 1998.11.27

  •