වර්ෂ 2024 ක්වූ මාර්තු 28 වැනිදා බ්‍රහස්පතින්දා



සරසවි සම්මාන 1970

සරසවිය චිත්‍රපට උළෙල - 1970

හොඳම චිත්‍රපටය බිනරමලී 1969.08.19
හොඳම නිෂ්පාදනය මුදලිනායක සෝමරත්න බිනරමලී
හොඳම අධ්‍යක්ෂණය සම්මානයක් නැත.  
හොඳම නළුවා හර්බට්. එම්. සෙනවිරත්න සෙනෙහස
හොඳම නිළිය ස්වර්ණා කහවිට බිනර මලී
හොඳම සහය නළුවා පියදාස ගුණසේකර බිනර මලී
හොඳම සහය නිළිය ශාන්ති ලේඛා බිනර මලී
හොඳම තිර රචනය තිස්ස අබේසේකර බිනර මලී
හොඳම කැමරාකරණය ඩබ්ලිව්. ඒ. බී. ද සිල්වා නාරිලතා
හොඳම සංස්කරණය
ටී. ඒ. කමූර් නාරිලතා
අහමඩ් කුරේ නාරිලතා
හොඳම සංගීත අධ්‍යක්ෂණය ප්‍රේමසිරි කේමදාස නාරිලතා
හොඳම කළා අධ්‍යක්ෂණය සම්මානයක් නැත.  
හොඳම වේශ නිරූපණය සම්මානයක් නැත.  
හොඳම ශබ්ද පරිපාලනය මර්වින් රොද්‍රිගෝ නාරිලතා
හොඳම ගීත රචනය මහගෙමසේකර බිනරමලී (රටකින් රටකට පාර අසන්න)
හොඳම ගායකයා ඩබ්ලිව්. ඩී. අමරදේව බිනරමලී (රටකින් රටකට පාර අසන්න)
හොඳම ගායිකාව ලතා වල්පොල නාරිලතා (අවරගිරත් නැත)
රණතිසර සම්මානය    
විශේෂ සම්මාන ජීවරාණී කුරුකුළසූරිය සෙනෙහස
රණපාල බෝධිනාගොඩ අණුස්මරණ සම්මානය    
නැගීඑන නළුවා    
නැගීඑන නිළිය    
කුසලතා සම්මාන
 
ජනප්‍රිය නළුවා ගාමිණී ෆොන්සේකා  
ජනප්‍රිය නිළිය අනුලා කරුණාතිලක  
නැගීඑන නළුවා    
නැගීඑන නිළිය    
වසරේ ජනප්‍රිය චිත්‍රපටය
බිනරමලී
නාරිලතා
සෙනෙහස
විනිශ්චය මණ්ඩලය
එම්. ජේ. පෙරේරා මහතා
ආචාර්ය සරත් අමුණුගම
පණ්ඩිත් විලියම් අල්විස්
එච්. එම්. ගුණසේකර මහතා
එච්. එච්. බණ්ඩාර මහතා
ඉන්ද්‍රාද සිල්වා මහත්මිය
 
ප්‍රධාන ආරාධිත අමුත්තා අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල  
පැවැත්වූ ස්ථානය කොළඹ, නව රඟහල  
සිනමා සතිය රීගල් සිනමා ශාලාව පෙබරවාරි 26 - මාර්තු 04
ප්‍රධාන කතෘ විමලසිරි සිල්වා මහතා

  •