වර්ෂ 2024 ක්වූ අප්‍රේල් 19 වැනිදා සිකුරාදා



සරසවි සම්මාන 2007

2005 සහ 2006 වසරේ තිරගතවූ චිත්‍රපට සඳහා

සරසවිය චිත්‍රපට උළෙල - 2007 

(2006 වසරේ තිරගතවූ චිත්‍රපට සඳහා)

හොඳම අධ්‍යක්ෂණය සුගත් දේවප්‍රිය උඩුගංයාමය
හොඳම නළුවා රන්ජන් රාමනායක නිලම්බරේ
හොඳම නිළිය චාන්දනී සෙනවිරත්න උඩුගංයාමය
හොඳම සහය නළුවා ජයලත් මනෝරත්න භේරුණ්ඩ පක්ෂියා
හොඳම සහය නිළිය ගයනි ගිසන්තිකා අම්මාවරුණේ
හොඳම තිර රචනය සුගත් දේවප්‍රිය උඩුගංයාමය
හොඳම කැමරාකරණය එම්. ඩී. මහීපාල උඩුගංයාමය
හොඳම සංස්කරණය රවින්ද්‍ර ගුරුගේ උඩුගංයාමය
හොඳම සංගීත අධ්‍යක්ෂණය සරත් ප්‍රනාන්දු උඩුගංයාමය
හොඳම කළා අධ්‍යක්ෂණය සුමිත් නන්දලාල් හිරි පොද වැස්ස
හොඳම වේශ නිරූපණය වසන්ත විට්ටච්චි උඩුගංයාමය
හොඳම ශබ්ද පරිපාලනය ලයනල් ගුණරත්න භේරුණ්ඩ පක්ෂියා
හොඳම ගීත රචනය බන්දුල නානායක්කාර අංජලිකා
හොඳම ගායකයා ග්‍රේෂන් ආනන්ද අංජලිකා
හොඳම ගායිකාව උරේෂා රවිහාරි අංජලිකා
රණතිසර සම්මානය
ඉන්ද්‍රානි විජේබණ්ඩාර
ජී.ඩී. එල්. පෙරේරා
විශේෂ සම්මාන
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්
රණපාල බෝධිනාගොඩ අණුස්මරණ සම්මානය ඒ.ඩී. රන්ජිත් කුමාර  
නැගීඑන නළුවා කන්චන කොඩිතුවක්කු නිලම්බරේ
නැගීඑන නිළිය හර්ෂණී පෙරේරා හිරි පොද වැස්ස
කුසලතා සම්මාන
ලක්ෂ්මන් මෙන්ඩිස් අංජලිකා
මෞලි කාරියකරවන උඩුගංයාමය
අනුෂා දමයන්ති ධර්ම පුත්‍ර
සංජය නිර්මාල් සමාරා
රුක්මල් නිරෝෂ් සමාරා
පුබුදු චතුරංග හිරිපොද වැස්ස
ජනප්‍රිය නළුවා චන්න පෙරේරා  
ජනප්‍රිය නිළිය සංගීතා වීරරත්න  
වසරේ ජනප්‍රිය චිත්‍රපටය හිරිපොද වැස්ස  
විනිශ්චය මණ්ඩලය    
ප්‍රධාන ආරාධිත අමුත්තා
අග්‍රාමාතය රත්නසිරි වික්‍රමනායක මහතා
පැවැත්වූ ස්ථානය
කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව
ප්‍රධාන කතෘ ගාමිණී සමරසිංහ

සරසවිය චිත්‍රපට උළෙල - 2007 

(2005 වසරේ තිරගතවූ චිත්‍රපට සඳහා)

හොඳම චිත්‍රපටය ඉරමැදියම  
 
හොඳම අධ්‍යක්ෂණය ප්‍රසන්න විතානගේ ඉරමැදියම
හොඳම නළුවා මහේන්ද්‍ර පෙරේරා සුදු කලු සහ අළු
හොඳම නිළිය දිල්හානි අශෝකමාලා සුදු කලු සහ අළු
හොඳම සහය නළුවා ජැක්සන් ඇන්තනී ගරිල්ලා මාකටිං
හොඳම සහය නිළිය කෞෂල්‍යා ප්‍රනාන්දු සුළඟ එනු පිණිස
හොඳම තිර රචනය ප්‍රසන්න ලියනගේ ඉරමැදියම
හොඳම කැමරාකරණය එම්. ඩී. මහින්දපාල ඉරමැදියම
හොඳම සංස්කරණය ඒ. එස්. ප්‍රසාද් ඉරමැදියම
හොඳම සංගීත අධ්‍යක්ෂණය ප්‍රේමසිරි කේමදාස ගරිල්ලා මාකටිං
හොඳම කළා අධ්‍යක්ෂණය ජගත් ඉඹුල්පේ ගරිල්ලා මාකටිං
හොඳම වේශ නිරූපණය ඊබට් විජේසිංහ  
හොඳම ශබ්ද පරිපාලනය කාලිංග ගිහින් පෙරේරා ගරිල්ලා මාකටිං
හොඳම ගීත රචනය මහාචාර්ය සුනිල් ආරියරත්න සුළඟ
හොඳම ගායකයා    
හොඳම ගායිකාව නීලා වික්‍රමසිංහ සමන්තා
රණතිසර සම්මානය
රෝයි ද සිල්වා
ශේෂා පලිහක්කාර
රණපාල බෝධිනාගොඩ අණුස්මරණ සම්මානය
ආතර් යූ. අමරසේන
එඩ්වින් ආරියදාස
නැගීඑන නළුවා නාමල් ජයසිංහ ඉරමැදියම
නැගීඑන නිළිය නදී කම්මැල්ලවීර ඉරමැදියම
කුසලතා සම්මාන
නිලන්ති ඩයස් වන් ෂොට් වන්
දසුන් මධුසංඛ සමනල තටු
ජගත් චමිල අසිනි වර්ෂා
මීනා කුමාරි අසිනි වර්ෂා
එම්. මන්සූර් ඉරමැදියම
ජනප්‍රිය නළුවා රන්ජන් රාමනායක  
ජනප්‍රිය නිළිය සංගීතා වීරරත්න  
වසරේ ජනප්‍රිය චිත්‍රපටය සමනල තටු  
ප්‍රධාන ආරාධිත අමුත්තා
අග්‍රාමාතය රත්නසිරි වික්‍රමනායක මහතා
පැවැත්වූ ස්ථානය
කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව
ප්‍රධාන කතෘ ගාමිණී සමරසිංහ

  •