වර්ෂ 2024 ක්වූ අප්‍රේල් 20 වැනිදා සෙනසුරාදා



සරසවි සම්මාන 1994

සරසවිය චිත්‍රපට උළෙල - 1994

හොඳම චිත්‍රපටය ගුරු ගෙදර 1993.02.19
හොඳම නිෂ්පාදනය එම්. එච්. පියසේන ගුරු ගෙදර
හොඳම අධ්‍යක්ෂණය විජය ධරම ශ්‍රී ගුරු ගෙදර
හොඳම නළුවා අශොක් පීරිස් ගුරු ගෙදර
හොඳම නිළිය අනෝජා වීරසිංහ සුරබිදෙන
හොඳම සහය නළුවා ටෝනි රණසිංහ සප්ත කන්‍යා
හොඳම සහය නිළිය නදීකා ගුණසේකර චායා
හොඳම තිර රචනය තිස්ස අබේසේකර ගුරු ගෙදර
හොඳම කැමරාකරණය සුමිත් ද වීරසිංහ සුරබිදෙන(වර්ණ)
හොඳම සංස්කරණය එල්මෝ හැලිඩේ සප්ත කන්‍යා
හොඳම සංගීත අධ්‍යක්ෂණය සරත් දසනායක චායා
හොඳම කළා අධ්‍යක්ෂණය රංජිත් නයනානන්ද සුරබිදෙන
හොඳම වේශ නිරූපණය ඊබට් විජේසිංහ සුරබිදෙන
හොඳම ශබ්ද පරිපාලනය ජෝජ් මනතුංග චායා
හොඳම ගීත රචනය අජන්තා රණසිංහ සප්ත කන්‍යා (සුවඳ දැනී දැනෙනවා)
හොඳම ගායකයා රූකාන්ත ගුණතිලක සප්ත කන්‍යා (සුවඳ දැනී දැනෙනවා)
හොඳම ගායිකාව චන්ද්‍රිකා සිරිවර්ධන චායා (නිශා තලා කිරණේ)
රණතිසර සම්මානය
ටෝනි රණසිංහ
ඩබ්ලිවි. ඩී. අමරදේව
නැගීඑන නළුවා රජිව් නානායක්කාර ප්‍රතිඥා
නැගීඑන නිළිය සංගීතා වීරරත්න සප්ත කන්‍යා
කුසලතා සම්මාන
සුනිල් සරත් පෙරේරා චායා (ගීත රචනය)
යසෝධා විමලධර්ම ගුරු ගෙදර
කමල් අද්දරආරච්චි සප්ත කන්‍යා
ලකී ඩයස් ප්‍රතිඥා
දිල්හානි ඒකනායක චායා මායා
සුජානි මේනකා දසනායක ත්‍රිශූලය
වසරේ ජනප්‍රිය චිත්‍රපටය
සූරවීර චණ්ඩියෝ
සූරයන් අතර වීරයා
කම් අ ගෝ චිකාගෝ
සප්ත කන්‍යා
සුරබි දෙන
බඹසර බිසව්
ලස්සනයි බලන්න
විනිශ්චය මණ්ඩලය
ඊ. එම්. ජේ. එදිරිසිංහ මහතා
එස්. ජේ. මොහිදීන් මහතා
පී. හෙට්ටිආරච්චි මහතා
දයාරත්න රණතුංග මහතා
ඒ. පී. ගුණරත්න
සීතා ගුණරත්න
මාලනී ගෝවින්නගේ
ප්‍රධාන ආරාධිත අමුත්තා අමාත්‍ය බී. සිරිසේන කුරේ  
පැවැත්වූ ස්ථානය කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව  
සිනමා සතිය ලිබර්ටි සිනමා ශාලාව මාර්තු 24 - 30
  ප්‍රධාන කතෘ ඒ. ඩී. රංජිත් කුමාර

  •