සරසවිය චිත්‍රපට උළෙල -
1992
| හොඳම
චිත්‍රපටය |
කෙළිමඩල |
1991.04.05 |
| හොඳම
නිෂ්පාදනය |
|
අනෝජා වීරසිංහ |
කෙළිමඩල |
|
ගාමිණි නානායක්කාර |
|
| හොඳම
අධ්‍යක්ෂණය |
ඩී.බී.
නිහාල්සිංහ |
කෙළිමඩල |
| හොඳම
නළුවා |
ජෝ
අබේවික්‍රම |
ගොළු
මුහුදේ කුණාටුව |
| හොඳම
නිළිය |
අනෝජා
වීරසිංහ |
කෙළිමඩල |
| හොඳම
සහය නළුවා |
ජීවන්
කුමාරතුංග |
කෙළිමඩල |
| හොඳම
සහය නිළිය |
වීණා
ජයකොඩි |
කෙළිමඩල |
| හොඳම
තිර රචනය |
ටෝනි
රණසිංහ |
කෙළිමඩල |
| හොඳම
කැමරාකරණය |
|
එච්. වී හේමපාල |
කෙළිමඩල(වර්ණ) |
|
කේ. ඒ. විජේරත්න (කළු සුදු) |
|
| හොඳම
සංස්කරණය |
එම්. එස්.
අලිමන් |
කෙළිමඩල |
| හොඳම
සංගීත අධ්‍යක්ෂණය |
ප්‍රේමසිරි
කේමදාස |
දොළොස්මහේ
පහන |
| හොඳම
කළා අධ්‍යක්ෂණය |
කේ. ඒ.
මිල්ටන් පෙරේරා |
කෙළිමඩල |
| හොඳම
වේශ නිරූපණය |
ඊබට්
විජේසිංහ |
කෙළිමඩල |
| හොඳම
ශබ්ද පරිපාලනය |
ලයනල්
ගුණරත්න |
කෙළිමඩල |
| හොඳම
ගීත රචනය |
බණ්ඩාර
කේ.විජේතුංග |
මධූසමය |
| හොඳම
ගායකයා |
විජය
කුමාරතුංග |
දොළොස්මහේ
පහන (පෙමක සුවඳ දැනිලා) |
| හොඳම
ගායිකාව |
නීලා
වික්‍රමසිංහ |
දොළොස්මහේ
පහන (පෙමක සුවඳ දැනිලා) |
| රණතිසර
සම්මානය |
|
හියුගෝ ප්‍රනාන්දු |
|
ලතා වල්පොල |
|
| විශේෂ
සම්මාන |
රෝයි ද
සිල්වා |
It's Matter Of time
- Director |
| රණපාල
බෝධිනාගොඩ අණුස්මරණ සම්මානය |
|
|
| නැගීඑන
නළුවා |
ලාල්
වීරසිංහ |
වැඩ
බැරිනම් වැඩක්නෑ |
| නැගීඑන
නිළිය |
නිල්මිණි
තෙන්නකෝන් |
කෙළිමඩල |
| කුසලතා
සම්මාන |
|
රුවන් ශ්‍රී ලාල් දල්පදාදු |
මා
ඔබේ හිතවතා |
|
සුමිත්‍රා රාහුබද්ධ |
කෙළිමඩල (තිර රචනය) |
|
|
ජනප්‍රිය නළුවා |
ශෂී
විජේන්ද්‍ර |
|
|
ජනප්‍රිය නිළිය |
දිල්හානි
ඒකනායක |
|
| නැගීඑන
නළුවා |
ලාල්
වීරසිංහ |
|
| නැගීඑන
නිළිය |
|
|
| වසරේ
ජනප්‍රිය චිත්‍රපටය |
|
වැඩ බැරිනම් වැඩක්නෑ |
|
සලඹක් හඬයි |
|
කෙළිමඩල |
|
ස්ත්‍රී |
|
චෙරියෝ ඩොක්ටර් |
|
මධුසමය |
|
උතුර දකුණ |
|
|
විනිශ්චය මණ්ඩලය |
|
සෑම් විජේසිංහ |
|
බෙනඩික් දොඩම්පේගම |
|
ඩී. සී. එල්. අමරසිංහ |
|
සුමනා සපරමාදු |
|
නාලනී ද ලැනරෝල් |
|
සේදිරික් ද සිල්වා |
|
වෝල්ටර් ලද්දුහෙට්ටි |
|
| ප්‍රධාන
ආරාධිත අමුත්තා |
ජනාධිපති
රණසිංහ ප්‍රේමදාස මැතිතුමා |
|
|
පැවැත්වූ ස්ථානය |
කොළඹ,
බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ |
|
| සිනමා
සතිය |
රීගල්
සිනමා ශාලාව |
අප්‍රේල්
03 - 09 |
| ප්‍රධාන
කතෘ |
ඒ. ඩී.
රන්ජිත් කුමාර |
- |