වර්ෂ 2024 ක්වූ මාර්තු 29 වැනිදා සිකුරාදා



සරසවි සම්මාන 2018

2016 සහ 2017 වසරේ තිරගතවූ චිත්‍රපට සඳහා

34 වන සරසවිය සම්මාන උළෙල - 2018

(2016 වසරේ තිරගතවූ චිත්‍රපට සඳහා)

  හොඳම චිත්‍රපටය
මෝටර් බයිසිකල්


 

 
  හොඳම අධ්‍යක්ෂණය අශෝක හඳගම

ඇගේ ඇස අග
  හොඳම නළුවා දසුන් පතිරණ


 

මෝටර් බයිසිකල්
  හොඳම නිළිය පූජා උමාශංකර්


 

සරිගම
  හොඳම සහය නළුවා බිමල් ජයකොඩි

 
ආදරණීය කතාවක්
  හොඳම සහය නිළිය ගයනි ගිසන්තිකා

 
සරිගම
  හොඳම තිර රචනය ශමීර රංගන

මෝටර් බයිසිකල්
  හොඳම සිනමා කැමරාකරණය විශ්ව බාලසූරිය

 
සරිගම
  හොඳම සංස්කරණය
තිස්ස සුරේන්ද්‍ර

 

මෝටර් බයිසිකල්
  හොඳම පසුබිම් සංගීත අධ්‍යක්ෂණය
 
අජිත් කුමාරසිරි

 
මෝටර් බයිසිකල්
  හොඳම කළා අධ්‍යක්ෂණය
සුනිල් විජේරත්න/අසංක නීලවතුර

 

සරිගම
  හොඳම වේශ නිරූපණය විදුර අබේධීර

 
සරිගම
 

හොඳම ශබ්ද සැලසුම් ශිල්පී

 
අරුණ ප්‍රියන්ත කළුආරච්චි

 
සරිගම
  හොඳම ගීත රචනය ශමීර රංගන

හීනත් අරන් එන්න (මෝටර් බයිසිකල්)
  හොඳම ගායකයා අජිත් කුමාරසිරි


 

 අම්මගේ මාලේ (මෝටර් බයිසිකල්)
  හොඳම ගායිකාව

කුෂානී සඳරේඛා

 සිතුවිලි පුරා (ආදරණීය කතාවක්
  හොඳම නැගී එන නළුවා ජෙහාන් අප්පුහාමි


 

සයපෙති කුසුම
  හොඳම නැගී එන නිළිය යශෝධා රසඳුනි


 

සයපෙති කුසුම
  රණපාල බෝධිනාගොඩ සාහිත්‍ය සම්මානය:  ලක්ෂ්මන් වික්‍රමසිංහ

 

  රණ තිසර සම්මානය
 රොබින් ප්‍රනාන්දු

 

 සුවිනීතා වීරසිංහ

 


 
  හොඳම සිනමාපටය උදෙසා වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය:
 
දැකලා පුරුදු කෙනෙක් මලිත් හෑගොඩ
  ලෙස්ටර් ජේම්ස් පීරිස් ජූරියේ විශේෂ සම්මානය  බහුචිතවාදියා

 
මාලක දේවප්‍රිය
  විශේෂ ජුරි සම්මානය ප්‍රසන්න විතානගේ


 

 උසාවිය නිහඬයි
  විශේෂ කුසලතා සම්මාන
සඳලි හඳගම ('ඇගේ ඇස අග)

ශේෂාද්‍රි ප්‍රියසාද් ('ZOOM')

 භූමි හරේන්ද්‍ර ('සයපෙති කුසුම)

මංජුල අයගම ('ආදරණීය කතාවක්')

උදාර සමරවීර ('ආදරණීය කතාවක්')

 

 

ප්‍රියංක තිලක් සමරවීර ('ZOOM')
  වසරේ ජනප්‍රිය චිත්‍රපටය පත්තිනි

 
 
  හොඳම සිනමාකර්ෂණීය සිනමාපටය

 
ආදරණීය කතාවක්

ප්‍රියන්ත කොළඹගේ
  හොඳම නිළිය සඳහා වූ ජූරියේ විශේෂ සම්මානය රිතිකා කොඩිතුවක්කු


 

ඇගේ ඇස අග
  විනිශ්චය මණ්ඩලය
ගාමිණී වේරගම (සභාපති)

බුද්ධදාස ගලප්පත්ති



 

තිලකරත්න කුරුවිට බණ්ඩාර


 

වසන්ත කොටුවැල්ල


 

සමන්තිකා ප්‍රියදර්ශනී


 

රෝහණ වෙත්තසිංහ


 

අරුණ ලොකුලියන

 
  ප්‍රධාන ආරාධිත අමුත්තා
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා
  පැවැත්වූ ස්ථානය
කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව,

 2018-08-03

  ප්‍රධාන කතෘ අරුණ ගුණරත්න
  2016 සම්මාන විසිරීම මෝටර් බයිසිකල්- සම්මාන 07/ සරිගම- සම්මාන 06/ ආදරණීය කතාවක්- සම්මාන 05/ ඇගේ ඇස අග- සම්මාන 03/ සයපෙති කුසුම- සම්මාන 03/ ZOOM- සම්මාන 02/ උසාවිය නිහඬයි- සම්මාන 01/ පත්තිනි- සම්මාන 01
 

 

 

(2017 වසරේ තිරගතවූ චිත්‍රපට සඳහා)

  හොඳම චිත්‍රපටය
විසි අට


 

 
  හොඳම අධ්‍යක්ෂණය
ප්‍රසන්න ජයකොඩි


 

විසි අට
  හොඳම නළුවා සෞම්‍ය ලියනගේ



 

නිම්නයක හුදකලාව
  හොඳම නිළිය සමනලී ෆොන්සේකා


 

ප්‍රේමය නම්
  හොඳම සහය නළුවා
රොෂාන් රවීන්ද්‍ර

සුළඟ ගිනි අරන්
  හොඳම සහය නිළිය
යුරේනි නොෂිකා

නිනෝ ලයිව්
  හොඳම තිර රචනය
ප්‍රසන්න ජයකොඩි

 
විසි අට
  හොඳම සිනමා කැමරාකරණය
චන්දන ජයසිංහ

 
විසි අට
  හොඳම සංස්කරණය
රංගන සිංහාරගේ

 

විසි අට
  හොඳම පසුබිම් සංගීත අධ්‍යක්ෂණය
 

රෝහණ වීරසිංහ



 

ප්‍රේමය නම්
  හොඳම කළා අධ්‍යක්ෂණය සුනිල් විජේරත්න


 

ආලෝකෝ උදපාදි
  හොඳම වේශ නිරූපණය ජයන්ත රණවක


 

ආලෝකෝ උදපාදි
 

හොඳම ශබ්ද සැලසුම් ශිල්පී

 

සසික රුවන් මාරසිංහ

 
 

ආලෝකෝ උදපාදි
  හොඳම ගීත රචනය රජී වසන්ත වෙල්ගම


 

 දහදිය සුවඳ මහනෙලක් (කාල)
  හොඳම ගායකයා දුමාල් වර්ණකුලසූරිය 

 
නිවී ගිය සඳපහන (ප්‍රේමය නම්)
  හොඳම ගායිකාව


විදුෂා නේත්‍රාංජලී


 

සීත ගඟූල් ඇද හැලේ (අලි කතාව)
 
  හොඳම නැගී එන නළුවා දිනෙත් ද සිල්වා


 

ආලෝකෝ උදපාදි
  හොඳම නැගී එන නිළිය  තිසුරි යුවනිකා



 

ධර්මයුද්ධය
  රණපාල බෝධිනාගොඩ සාහිත්‍ය සම්මානය:  
 
  රණ තිසර සම්මානය
 ධර්මසිරි බණ්ඩාරනායක


ශ්‍රියානි අමරසේන


 


 
  හොඳම සිනමාපටය උදෙසා වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය:
 
 සම්මානය පිරිනොනමන ලදි.  
  ලෙස්ටර් ජේම්ස් පීරිස් ජූරියේ විශේෂ සම්මානය  රතු සමනල හීනයක්

 
(ප්‍රියන්ත කළුආරච්චි)
  විශේෂ කුසලතා සම්මාන
සහේලි සතරසිංහ ('බන්ධනය')

 

කේෂලී රාජපක්ෂ ('ඒ ලෙවල් ')

 අමිරු කෝරළගේ ('පහ සමත්')

ඉරෝෂාන් මදුසංක ('අලි කතාව')

තිසර ඉඹුලාන ('නිනෝ ලයිව්')

 

රංග එස්. බණ්ඩාර ('දේදුනු ආකාසේ')

සිද්ධාර්ථ නයනානන්ද, බුද්ධික විජේරත්න,  සමින්ද වටවල විතානගේ ('බන්ධනය')

 

 
  වසරේ ජනප්‍රිය චිත්‍රපටය
ධර්මයුද්ධය


 

 
  හොඳම සිනමාකර්ෂණීය සිනමාපටය

 
ආලෝකෝ උදපාදි


 

චත්‍ර වීරමන්
  විනිශ්චය මණ්ඩලය
ගාමිණී වේරගම (සභාපති)

බුද්ධදාස ගලප්පත්ති

 
තිලකරත්න කුරුවිට බණ්ඩාර


 

වසන්ත කොටුවැල්ල

සමන්තිකා ප්‍රියදර්ශනී


 

රෝහණ වෙත්තසිංහ
අරුණ ලොකුලියන

 

 
  ප්‍රධාන ආරාධිත අමුත්තා
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා
  පැවැත්වූ ස්ථානය
කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව,

 2018-08-03

  ප්‍රධාන කතෘ අරුණ ගුණරත්න
  2017 සම්මාන විසිරීම විසි අට- සම්මාන 05/ ආලෝකෝ උදපාදි- සම්මාන 05/ ප්‍රේමය නම්- සම්මාන 03/ ධර්මයුද්ධය- සම්මාන 02/ නිනෝ ලයිව්- සම්මාන 02/ අලි කතාව- සම්මාන 02/ බන්ධනය- සම්මාන 02/ නිම්නයක හුදකලාව- සම්මාන 01/ සුළඟ ගිනි අරන්- සම්මාන 01/ කාල- සම්මාන 01/ ඒ ලෙවල් - සම්මාන 01/ පහ සමත්- සම්මාන 01/ දේදුනු ආකාසේ- සම්මාන 01
 

 


  •