වර්ෂ 2024 ක්වූ අප්‍රේල් 20 වැනිදා සෙනසුරාදා



සරසවි සම්මාන 2002

සරසවිය චිත්‍රපට උළෙල - 2002

හොඳම නිෂ්පාදනය ප්‍රසන්න විතානගේ පුරහඳ කළුවර
හොඳම අධ්‍යක්ෂණය බෙනට් රත්නායක අස්වැසුම
හොඳම නළුවා ජෝ අබේවික්‍රම පුරහඳ කළුවර
හොඳම නිළිය සංගීතා වීරරත්න අස්වැසුම
හොඳම සහය නළුවා ජෝ අබේවික්‍රම කිණිහිරියා මල්
හොඳම සහය නිළිය සංගීතා වීරරත්න කිණිහිරියා මල්
හොඳම තිර රචනය ප්‍රසන්න විතානගේ පුරහඳ කළුවර
හොඳම කැමරාකරණය චන්න දේශප්‍රිය අස්වැසුම
හොඳම සංස්කරණය ලාල් පියසේන අනන්ත රාත්‍රිය
හොඳම සංගීත අධ්‍යක්ෂණය හර්ෂ මාකලන්ද අස්වැසුම
හොඳම කළා අධ්‍යක්ෂණය සේන මඩුලගේ අස්වැසුම
හොඳම වේශ නිරූපණය
රංජිත් වික්‍රමසිංහ අස්වැසුම
ඉමල් ශානක පීරිස් අස්වැසුම
හොඳම ශබ්ද පරිපාලනය ලයනල් ගුණරත්න අස්වැසුම
හොඳම ගීත රචනය වසන්ත කොබවක කිණිහිරියා මල් (සුදු මිරිඟු ගගේ)
හොඳම ගායකයා සුනිල් එදිරිසිංහ පොරොන්දුව (රෑනේ පාවෙන ලිහිණි රැහේ)
හොඳම ගායිකාව නිරෝෂා විරාජනී කිණිහිරියා මල් (සුදු මිරිඟු ගගේ)
රණතිසර සම්මානය වින්සන්ට් වාස්  
රණපාල බෝධිනාගොඩ අණුස්මරණ සම්මානය බෙනඩික් දොඩම්පේගම  
නැගීඑන නළුවා වසන්ත මොරගොඩ මතුයම්දවස
නැගීඑන නිළිය ප‍්‍රියන්කා සමරවීර පුරහඳ කළුවර
කුසලතා සම්මාන
අනූෂා දමයන්ති බලකමයා
හේමසිරි ලියනගේ අනන්ත රාත්‍රිය
කාංචනා මෙන්ඩිස් රෝස වසන්තය
මහේන්ද්‍ර පෙරේරා අස්වැසුම
බන්දු සමරසිංහ ජොලි හලෝ
ජනප්‍රිය නළුවා රන්ජන් රාමනායක  
ජනප්‍රිය නිළිය සංගීතා වීරරත්න  
වසරේ ජනප්‍රිය චිත්‍රපටය
රෝස වසන්තය
ජොලි හලෝ
කිණිහිරියා මල්
හායි බේබි හායි
පිස්සු පූසො
පුරහඳ කළුවර
අස්වැසුම
විනිශ්චය මණ්ඩලය
එඩ්වින් ආරියදාස
මහාචාර්ය තිස්ස කාරියවසම්
ස්ටීලා මාරපන
කුමාර ද සිල්වා
ගාමිණි වේරගම
ලාල් හෑගොඩ
බී. ඒ. අබේරත්න
පැවැත්වූ ස්ථානය කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව  
ප්‍රධාන කතෘ අනුර බණ්ඩාර රාජගුරු

  •