සරසවිය චිත්‍රපට උළෙල - 1987
									
									
										| හොඳම 
										චිත්‍රපටය | මල්දෙණියේ 
										සිමියොන් | 1986.05.22 | 
									
										| හොඳම 
										නිෂ්පාදනය | විජය 
										රාමනායක | මල්දෙණියේ 
										සිමියොන් | 
									
										| හොඳම 
										අධ්‍යක්ෂණය | ඩී.බී. 
										නිහාල්සිංහ | මල්දෙණියේ 
										සිමියොන් | 
									
										| හොඳම 
										නළුවා | ජෝ 
										අබේවික්‍රම | මල්දෙණියේ 
										සිමියොන් | 
									
										| හොඳම 
										නිළිය | අනෝජා 
										වීරසිංහ | මල්දෙණියේ 
										සිමියොන් | 
									
										| හොඳම 
										සහය නළුවා | අමරසිරි 
										කලංසූරිය | පූජා | 
									
										| හොඳම 
										සහය නිළිය | ඇන්ජලා 
										සෙනෙවිරත්න |  | 
									
										| හොඳම 
										තිර රචනය | ටෝනි 
										රණසිංහ | කොටි වලිගය | 
									
										| හොඳම 
										කැමරාකරණය | 
											
												| ඩී.බී. නිහාල්සිංහ | මල්දෙණියේ සිමියොන් (වර්ණ) |  
												| කේ.ඩී. දයානන්ද | පූජා (කළු සුදු) |  | 
									
										| හොඳම 
										සංස්කරණය | එම්.එස්. 
										අලිමාන් | කොටි වලිගය | 
									
										| හොඳම 
										සංගීත අධ්‍යක්ෂණය | රෝහණ 
										වීරසිංහ | ආදර හසුන | 
									
										| හොඳම 
										කලා අධ්‍යක්ෂණය | ලයනල් 
										සිල්වා | මල්දෙණියේ 
										සිමියොන් | 
									
										| හොඳම 
										වේශ නිරූපණය | රංජිත් 
										මතඟවීර | මල්දෙණියේ 
										සිමියොන් | 
									
										| හොඳම 
										ශබ්ද පරිපාලනය | ජෝර්ජ් 
										මනතුංග | කොටි වලිගය | 
									
										| හොඳම 
										ගීත රචනය | ධර්මසිරි 
										ගමගේ | පූජා 
										(බුදුබව ලබන) | 
									
										| හොඳම 
										ගායකයා | සුනිල් 
										එදිරිසිංහ | පූජා (දරු 
										දුක උහුලා) | 
									
										| හොඳම 
										ගායිකාව | චන්ද්‍රලේඛා පෙරේරා | යළි 
										හමුවෙන්නයි (ආදරේ මන්දිරේ) | 
									
										| රණතිසර 
										සම්මාන | 
											
												
												
												| ලෙස්ටර් ජේම්ස් පීරිස් |  
												| අනෝජා වීරසිංහ |  | 
									
										| නැගීඑන 
										නිළිය | ගීතා 
										කාන්ති ජයකොඩි | පූජා | 
									
										| කුසලතා 
										සම්මාන | 
											
												
												
												| ටෝනි රණසිංහ | කොටි වලිගය |  
												| රෙක්ස් කොඩිප්පිලි | කොටි වලිගය |  
												| සේනක පෙරේරා | කොටි වලිගය |  
												
												
												| සතිස්චන්ද්‍ර එදිරිසිංහ | කොටි වලිගය |  | 
									
										| ජනප්‍රිය නළුවා | විජය 
										කුමාරතුංග |  | 
									
										| ජනප්‍රිය නිළිය | සබීතා 
										පෙරේරා |  | 
									
										| නැගීඑන 
										නිළිය | දමයන්ති 
										ෆොන්සේකා |  | 
									
										| වසරේ 
										ජනප්‍රිය චිත්‍රපට | 
											
												| කොටි වලිගය |  
												| මල්දෙණියේ සිමියොන් |  
												| පෙරළිකාරයෝ |  
												| ජය 
												අපටයි |  
												| මල් වරුසා |  
												| දිනුම |  
												| යළි හමුවෙන්නයි |  | 
									
										| විනිශ්චය මණ්ඩලය | 
											
												| විජේරත්න බණ්ඩා මහතා |  
												| ස්ටැන්ලි විලියම් මහතා |  
												| මහාචාර්ය කුසුමා කරුණාරත්න 
												මහත්මිය |  
												| ගෝතමී ප්‍රනාන්දු මහත්මිය |  
												| රාණී හේරත් මහත්මිය |  
												| ඩී.ජී. සුමනසේකර මහතා |  | 
									
										| ප්‍රධාන 
										ආරාධිත අමුත්තා | 
											
												| ඉඩම් හා මහවැලි සංවර්ධන අමාත්‍ය 
												ගාමිණී දිසානායක මැතිතුමා |  | 
									
										| පැවැත්වූ ස්ථානය | 
											
												| කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ 
												සම්මන්ත්‍රණ ශාලාව |  | 
									
										| සිනමා 
										සතිය | ජූලි 17 - 
										23 | රීගල් 
										සිනමා ශාලාව |