වර්ෂ 2024 ක්වූ මාර්තු 29 වැනිදා සිකුරාදා



සරසවි සම්මාන 1997

සරසවිය චිත්‍රපට උළෙල - 1997

හොඳම නිෂ්පාදනය ලොකු දුව  
හොඳම අධ්‍යක්ෂණය සුමිත්‍රා පිරිස් ලොකු දුව
හොඳම නළුවා ජෝ අබේවික්‍රම බිතු සිතුවම්
හොඳම නිළිය ඩිලානි අබේවර්ධන බිතුසිතුවම්
හොඳම සහය නළුවා කමල් අද්දරආරච්චි ලොකු දුව
හොඳම සහය නිළිය අයිරාංගනී සේරසිංහ ලොකු දුව
හොඳම තිර රචනය කේ. ඩී. නිකලස් බිතුසිතුවම්
හොඳම කැමරාකරණය
ලලිත් ගුණවර්ධන සබේ මිතුරා (කළු සුදු)
විලී බ්ලේක් ලොකු දුව (වර්ණ)
හොඳම සංස්කරණය ස්ටැන්ලි ද අල්විස් සිහින දේශයෙන්
හොඳම සංගීත අධ්‍යක්ෂණය
අර්නි පීරිස් සිහින දේශයෙන්
විශ්වනාත් බුද්ධිකීර්තිසේන සිහින දේශයෙන්
හොඳම කළා අධ්‍යක්ෂණය
මහින්ද අබේසේකර සිහින දේශයෙන්
මහේන්ද්‍ර පෙරේරා සිහින දේශයෙන්
විශ්වනාත් බුද්ධිකීර්තිසේන සිහින දේශයෙන්
හොඳම වේශ නිරූපණය වසන්ත විට්ටච්චි සිහින දේශයෙන්
හොඳම ශබ්ද පරිපාලනය අරුන් බොස් සිහින දේශයෙන්
හොඳම ගීත රචනය මහාචාර්ය සුනිල් ආරියරත්න බිතු සිතුවම් (කියවා මාගියා)
හොඳම ගායකයා ගුනදාස කපුගේ බිතු සිතුවම් (කියවා මාගියා)
හොඳම ගායිකාව නිපුනිකා ජාගොඩ ආමන්තය (වල්මත් වූ මා)
රණතිසර සම්මානය ඩබ්ලිව්. ඒ. බී. ද සිල්වා ක්ලැරිස් ද සිල්වා
විශේෂ සම්මාන
නමස්කාර පූජා මයිකල් එස්. ලියනගේ
ලැටිෂියා පිරිස් ස්ටැන්ලි පෙරේරා
උදුලා දාඹරේ කාන්ති ගුණතුංග
ඩී. ටී. ප්‍රනාන්දු ෆොරිඩා ජයලත්
රීටා රත්නායක ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා
ආනන්ද වීරකෝන් ප්‍රේමරත්න මොරායස්
සුමිත් බිබිලෙ මිල් කහදවල
සෙනෙෂ් පළිහක්කාර බෙස්ටික් ප්‍රනාන්දු
මේබල් බිලිනෙත් හරුන් ලන්ත්‍රා
ගර්ලි ගුණවර්ධන වින්සන්ට් වාස්
තිස්ස නාගොඩවිතාන
නැගීඑන නළුවා රොජර් සෙනවිරත්න සිහින දේශයෙන්
නැගීඑන නිළිය ජුඩී ද සිල්වා සුර දරුවෝ
වසරේ ජනප්‍රිය චිත්‍රපටය
ලොකු දුව
තුන්වෙනි ඇහැ
සිහින දේශයෙන්
චෙරියෝ ඩාලිං
අපි බය නැහැනෙමෝහිණී
බිතුසිතුවම්
විනිශ්චය මණ්ඩලය
ලීල් ගුණසේකර මහතා
කේ. එම්. ජී. එදිරිසිංහ මහතා
අර්නස්ට් පෝරුතොට පියතුමා
පියල් සෝමරත්න මහතා
සුමිත්‍රා රාහුබද්ධ මහත්මිය
රාජා සමරවික්‍රම මහතා
සිරිනිමල් ලද්දුසිංහ මහතා
ප්‍රධාන ආරාධිත අමුත්තා සී. වී. ගුණරත්න  
පැවැත්වූ ස්ථානය කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ  
සිනමා සතිය මාර්තු 26 - අප්‍රේල් 01  
ප්‍රධාන කතෘ තිලකරත්න කුරුවිට බණ්ඩාර

  •