වර්ෂ 2013 ක්වූ ජූලි 11 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය - 120

සිංහල සිනමා විස්තරය - 120

කලියුගය

තිරගත වූ දිනය – 1983 මාර්තු 04
ඉදිරිපත් කිරීම - සීමාසහිත තරංගා චිත්‍රපට
නිෂ්පාදනය – විජය රමනායක
අධ්‍යක්ෂණය - ලෙස්ටර් ජේම්ස් පීරිස්
කතාව - මාර්ටින් වික්‍රමසිංහ සූරීන් (කලියුගය නවකතාව ඇසුරිනි)
දෙබස් සහ තිර රචනය – මහාචාර්ය ඒ. ජේ. ගුණවර්ධන
සහාය අධ්‍යක්ෂණය – වී. උපාලි පෙරේරා
කැමරා අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් කරුණාරත්න
සංස්කරණය – ග්ලැඩ්වින් ප්‍රනාන්දු
සහාය- චන්ද්‍රසිරි
සංස්කරණ මැදිරිය - ලෙස්ටර් ජේම්ස් පීරිස්
අංග රචනය – ඊබට් විජේසිංහ
කලා අධ්‍යක්ෂණය - හේමපාල ධර්මසේන
ශබ්ද පරිපාලනය – මයිකල් සත්‍යනාදන්
සැකසුම – රජයේ චිත්‍රපට අංශය
රසායනාගාර කටයුතු සහ පිටපත් මුද්‍රණය - හොංකොං කලර් මූවී ලැබ් (නියෝජිත ඩිල් ෆිල්ම්ස් ඉන්ටර්නැෂනල්)
නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර
ප්‍රචාරක කටයුතු - ප්‍රේම් දිසානායක
නිෂ්පාදන කළමනාකරු - රාජ් පෙරේරා
නිෂ්පාදන කත්‍යාධිකාරි – කීර්ති රත්නායක
සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස
කැමරා සහාය - සෝමපාල ධර්මප්‍රිය / ප්‍රේමසිරි හෙට්ටිආරච්චි / කේ. ඒ. ධර්මසේන
සංගීතය පටිගත කිරීම - කේ. පී. කේ. බාලසිංහම්
නිශ්චල ඡායාරූප - බෝධි විජේසිංහ
කොණ්ඩා මෝස්තර - සෑම් පෙරේරා
ඇඳුම් නිර්මාණය – චූලා නානායක්කාර
ධාවන කාලය – විනාඩි 85
රංගන දායකත්වය – පුණ්‍යා හීන්දෙනිය, හෙන්රි ජයසේන, ට්‍රිලීෂියා ගුණවර්ධන, සනත් ගුණතිලක, අනෝජා වීරසිංහ, වික්‍රම බෝගොඩ, ටෝනි රණසිංහ, කමල් අද්දරආරච්චි, ගීතාංජලී අමරසිංහම්, නවනන්දන විජේසිංහ, එස්. ඒ. ජේමිස්, අනුපම නානායක්කාර, දිලුකා ජයරත්න, චමින්ද සම්පත් විජේසිංහ, තන්‍යා විජේසේකර, තිස්ස උඩංගමුව, අශෝක පීරිස්, චන්දන විජේසිංහ, ලීනා ද සිල්වා, ඒ. ජේ. ද සොයිසා, ලාල් පීරිස්
ප්‍රදර්ශනය - සම්භාවනීය පස්වන ප්‍රදර්ශන මණ්ඩලය
ආරම්භක සිනමා ශාලා - රීගල් - කොටුව, ලිඩෝ - බොරැල්ල, නැෂනල් - මහරගම, සමුද්‍රා - වත්තල, ටවර් - මොරටුව, නිව් ඉම්පීරියල් - රත්නපුරය, වෙම්බ්ලි - මහනුවර, බ්‍රෝඩ්වේ - මාතර, සිනෙක්ස්පෝ -කුරුණෑගල, අනුර – අම්බලන්ගොඩ, ලිබර්ටි – බදුල්ල, රීගල් - අම්පාර ඇතුළු සිනමාශාලා 15 කදී ප්‍රදර්ශනය අරඹන ලදී.

යළි පිපුණු මලක්

තිරගත වූ දිනය – 1983 මාර්තු 04
ඉදිරිපත් කිරීම – මීන ෆිල්ම්ස්
නිෂ්පාදනය - වෛද්‍ය පී. ඩබ්. පෙරේරා, අයිවන් ප්‍රනාන්දු, ඩී. දොන් චන්ද්‍ර
අධ්‍යක්ෂණය – ඇන්ටන් ග්‍රෙගරි
කතාව සහ දෙබස් - ජනක රත්නායක (ඔහුගේ මෙනමින් යුත් ජනප්‍රිය චිත්‍ර කතාව ඇසුරිනි)
තිර නාටකය – ඇන්ටන් ග්‍රෙගරි, ජනක රත්නායක
සහාය අධ්‍යක්ෂණය - සරත් විජේරත්න, සිරිපාල ප්‍රනාන්දු, ඇන්ටන් ඊ. චාල්ස්
කැමරා අධ්‍යක්ෂණය – ලලිත් ගුණවර්ධන
සංස්කරණය - සෙක්ස්ටස් අපොන්සු
අංග රචනය - කේ. සුබ්බයියා
කලා අධ්‍යක්ෂණය සහ නාමාවලිය - ඩෙනිස්ටන් පෙරේරා
සටන් අධ්‍යක්ෂණය - සරත් සිල්වා
ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්
රසායනාගාර පාලක – එස්. තිරුනාවුකරසු (බී. ඇස්. සී.)
චිත්‍රාගාරය – විජය හැඳල
නිෂ්පාදන කළමනාකරණය - විපුල මෙන්ඩිස් / සිරිල් පෙරේරා / කරු මැකරි
නිශ්චල ඡායාරූප - පොසොන්ති ලියනගේ
ප්‍රචාරක කටයුතු - කරුණාරත්න අබේසේකර / ආරියරත්න කහවිට
සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක
ගීත ප්‍රබන්ධය – ඔග්ස්ටස් විනයාගරත්නම්

ගීත - මල් හී සැරේ මිහිර වාසනාවේ – වික්ටර් රත්නායක
ලොව කෙළෙසන්නේ – වික්ටර් රත්නායක
රන් කිඳුරා කඳුළු සලා - එච්. ආර්. ජෝතිපාල

නළු නිළියන් - රවීන්ද්‍ර රන්දෙනිය, ගීතා කුමාරසිංහ, ජෙනිටා සමරවීර, ක්ලීටස් මෙන්ඩිස්, ඇන්තනි සී. පෙරේරා, එඩී ජයමාන්න, විල්සන් කරුණාරත්න, සිසිර කුමාරතුංග, රාජ් ලිවේරා, අර්ඩ්ලි වෙදමුණි, දුෂ්යන්ත හෙට්ටිආරච්චි, ශාන්ති ලේඛා, තිලක් ජයවීර, නිකලස් පෙරේරා
ආරම්භක සිනමා ශාලා - අශෝකා ග්‍රෑන්ඩ්පාස්, රත්නාවලී – ජාඇල, නිව් සිනමා - මාතර, ඉම්පාලා - රාජගිරිය, නිව්මිනර්වා - කළුතර, මිලාමෝ – කෑගල්ල, එමෙස් - මොරටුව, වේල්ස් - මහනුවර, නිව් විජේන්ද්‍ර – අනුරාධපුරය, මහලේකම් – කුලියාපිටිය ඇතුළු සිනමාශාලා 12 කදී ප්‍රදර්ශනය ඇරැඹිණි.

සිව්රඟ සේනා

තිරගත වූ දිනය – 1983 මාර්තු 11
ඉදිරිපත් කිරීම - ධාරානු චිත්‍රපට සමාගම
නිෂ්පාදනය - රෝයි අනුරාධ ශ්‍රී බණ්ඩාරනායක, නන්දනී පිණිදිය බණ්ඩාරනායක
අධ්‍යක්ෂණය - රෝයි අනුරාධ ශ්‍රී බණ්ඩාරනායක
තිර නාටකය – ඩී. කීරගලආරච්චි
කාර්මික අධ්‍යක්ෂණය – නිමල් තෙන්නකෝන්
සහාය අධ්‍යක්ෂණය – රංජිත් ලියනආරච්චි / සුනිල් ප්‍රේමකුමාර / ගුණදාස කටුුවාවල
කැමරා අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් කරුණාරත්න
කැමරා සහාය – ජයනාත් ගුණවර්ධන / සුමින්ද වීරසිංහ / ගිහාන් සෙනෙවිරත්න
සංස්කරණය - ලාල් දිසානායක / නිමල් තෙන්නකෝන්
අංග රචනය – එස්. පී. කොස්තා
කලා අධ්‍යක්ෂණය – එස්. එච්. සරත් / ජනක ධර්මසිරිවර්ධන
සටන් අධ්‍යක්ෂණය - සීවලී වික්‍රමආරච්චි (ශ්‍රී ලංකා බ්ලැක් ඩ්‍රැගන් චයිනීස් කුංෆු සංවිධානය)
ශබ්ද පරිපාලනය – ලයනල් ගුණරත්න
ගීත පටිගත කිරීම – මයිකල් සත්‍යනාදන් (රජයේ චිත්‍රපට අංශය)
රසායනාගාර කටයුතු - එස්. තිරුනාවුකරසු (බී. එස්. සී.)
සැකසුම – ලංකා චිත්‍රාගාරය, විජය චිත්‍රාගාරය, සරසවි චිත්‍රාගාරය
නිශ්චල ඡායාරූප – ගිහාන් සෙනෙවිරත්න
නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර
නිෂ්පාදන කළමනාකරණය – කීර්ති ගාමිණී / සුසිල් පෙරේරා
නිෂ්පාදන විධායක – ලලිත් බණ්ඩාරනායක
නිෂ්පාදන කාර්ය මණ්ඩලය – ගුණදාස කටුවාවල / කීර්ති ගාමිණී / ටෙනිසන් කුරේ / රන්ජිත් පනාපිටිය
නිෂ්පාදන සැලසුම් – ප්‍රභාත් කුමාර
නිෂ්පාදන සහාය – නූර්දීන් ඊෂාන් / සේනක දිද්දෙනිය / ගුණදාස කටුවාවල
කාර්මික සහාය – එච්. කේ. විජය බණ්ඩාර / ටිෂාන් පෙරේරා/ කමල් රංජිත් / ෆයිසාල් අමිත්
රසායනාගාර සහාය – වී. සිවදාසන් / එම්. රාමචන්ද්‍රන් / රන්දෙනි ජයවර්ධන / ඩේවිඩ්සන් සිල්වා
විශේෂ ශබ්ද – මර්වින් බෙන්ස්
විශේෂ පසුතල නිර්මාණ – කිත්සිරි මෙවන් ජයසේන
කාර්මික උපකරණ – දිසානායක චිත්‍රපට / සමරසිංහ චිත්‍රපට / ඊ. ඒ. පී. ෆිල්ම්ස් / සුමිත්ත එන්ටර්ප්‍රයිසස්
ප්‍රචාරක නිර්මාණ – නිමල් විමල් ඇඩ්වටයිසිං ඒජන්සි
පසුබිම් සංගීතය – ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගීත ප්‍රබන්ධය – ධර්මසිරි ගමගේ / අජන්තා රණසිංහ / සඳලාල් රණසිංහ / ලූෂන් බුලත්සිංහල

ගීත -
නිම්නයේ ගිම්හානයේ - රවීන්ද්‍ර රන්දෙනිය
පාට පාට මලින් මලට – ටී. එම්. ජයරත්න / ඉන්ද්‍රාණි පෙරේරා
සිව්රඟ සෙන් සිව සේනා - ඇන්ටනි කරුණාරත්න / මොරිස් විජේසිංහ ඇතුළු පිරිස
මලේ මලේ නුඹ නාඬන් – ක්ලැරන්ස් විජේවර්ධන
වැස්ස වැටී මිදුලේ - නන්දා මාලිනී

නළු නිළියන් - විජය කුමාරණතුංග (වසන්ත), ඩග්ලස් රණසිංහ (ජනක), සනත් ගුණතිලක (අනිල්), ගීතා කුමාරසිංහ (සුරංගි), නදීකා ගුණසේකර (කමනි), දම්මි ෆොන්සේකා (චන්දි), විමල් කුමාර ද කොස්තා,සැන්ටින් ගුණවර්ධන, ශාන්ති ලේඛා, මියුරි සමරසිංහ, සබීතා පෙරේරා, සීවලී වික්‍රමආරච්චි, ප්‍රේමසිරි කල්පගේ, මිහිර සිල්වා, ඇස්. ජයසේකර, රංජිත් වික්‍රමරත්න, මහේන්ද්‍ර රංජිත් පීරිස්, සුනිල්ජයතිස්ස, හේමචන්ද්‍ර රත්නසිංහ, ජයන්ත නවරත්න, ගිත්සිරි පෙරේරා, සරත් කුමාරසිරි, විමලදාස වන්නිආරච්චි, රාජා පියල් කහවිට, එන්. ඒ. ගුණසිරි, ආර්. බී. වීරසිංහ, කාලිංග බී. වනසුන්දර, අජිත් සපුආරච්චි, චන්න බී. හේරත්, ටී. එම්. ජයරත්න
මංගල දර්ශනය – චිත්‍රපටයට සම්බන්ධ නළු නිළියන් සහ කාර්මිත ශිල්පින්ගේ සහභාගිත්වයෙන් නිව් ඔලිම්පියා සිනමා ශාලාවේදී
ආරම්භක සිනමා ශාලා - එල්ෆින්ස්ටන් - මරදාන, නිව් මෙට්රෝ - නුගේගොඩ, මුවිටෝන් – දළුගම, විජයන්ති – කඩුවෙල, මොඩර්න් – කුරුණෑගල, රීගල් - මීගමුව, විජිත – රත්මලාන, ගැමුණු - වත්තල, ජයමිණි – පානදුර, ප්‍රින්ස් - ගාල්ල, නිව් සීගිරි – කටුගස්තොට, ජෝති – රත්නපුරය, ශ්‍රී ලංකා - වෙන්නප්පුව, විජය – අම්පාර යන දෙවන ප්‍රදර්ශන මණ්ඩලයට අයත් සිනමා ශාලාවන් තුළදී ප්‍රදර්ශනය ආරම්භ විය.
විශේෂතා - මෙහි මුල් නම ‘සීමා පවුරු’ නමින් විය.

නිළියකට පෙම් කළෙමි

තිරගත වූ දිනය – 1983 මාර්තු 18
ඉදිරිපත් කිරීම - සැලමිනා චිත්‍රපට
නිෂ්පාදනය – අබේරත්න ආටිගල
අධ්‍යක්ෂණය - සිරි කුලරත්න
නිෂ්පාදන අංශයේ සහාය - සුනිල් ප්‍රේමරත්න / ජී. තිලකරත්න / ජස්ටින් විමලසිරි / එම්. ඩී. විමලදාස / බී. පබ්ලිස් පෙරේරා / හේමපාල
කතාව, දෙබස්, තිර නාටකය – දයා රාජපක්ෂ
සහාය අධ්‍යක්ෂණය – ප්‍රේමදාස හේවාකුරුප්පු / පාලිත කුලරත්න
කැමරා අධ්‍යක්ෂණය – ඩබ්ලිව්. ඒ. බී. ද සිල්වා
කැමරා සහ ආලෝකකරණ සහාය - නිමල් පෙරේරා / එන්. ඩී. නිමල්සිරි / ජගත් හරිස්චන්ද්‍ර / ඊ. එල්. ලක්ෂ්මන් / වී. බන්දු
සංස්කරණය - ජී. ඩී. කිංස්ලි පෙරේරා - සහාය – පාලිත කුලරත්න
අංග රචනය – රංජිත් මතඟවීර - සහාය - රොකි නුගේරා
කලා අධ්‍යක්ෂණය - හේමචන්ද්‍ර පෙරේරා -
සහාය – විමලරත්න අධිකාරි
නැටුම් අධ්‍යක්ෂණය - සෝමපාල මුදුන්කොත්ගේ
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
ශබ්ද සහාය – ඩී. එච්. ඒ. ජයමාන්න / උපාලි අරම්පොල / පාලිත වානගුරු / ඩබ්. ජී. පොඩි මහත්තයා / සෝමරත්න පෙරේරා / ලාල් පාලිත සිල්වා
රසායනාගාර කටයුතු – හොංකොං කලර් මූවී ලැබ්
රසායනාගාර සම්බන්ධිකරණය - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර්නැෂනල්
සැකසුම - සරසවි චිත්‍රාගාරය
නිශ්චල ඡායාරූප – ගාමිණී පතිරණගේ / ලෙස්ලි අමරසිංහ
නාමාවලිය – හේමචන්ද්‍ර පෙරේරා
නිෂ්පාදන කළමනාකරු - කිත්සිරි සමරනායක
නිෂ්පාදන කෘත්‍යාධිකාරි – දයා පී. තන්තිරිවත්ත
කැමරා සහ කාර්මික උපකරණ - සමරසිංහ ෆිල්ම්ස් / සිනෙක්විප් සර්විස්
ප්‍රචාරක කළමනාකරු - දයා තන්තිරිවත්ත
කොණ්ඩ සැකසුම – රංජිත් මතඟවීර
ධාවන කාලය – පැය 2 විනාඩි 5 දිග අඩි 11500
සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක
ගීත ප්‍රබන්ධය – අජන්තා රණසිංහ / දයා රාජපක්ෂ / කරුණාරත්න අබේසේකර

ගීත -
පුන්චන්ද්‍ර සේ සෝබන – නන්දා මාලිනී – පද රචනය – අජන්තා රණසිංහ
සරු පුරාණ කාලේ - ටී. ෂෙල්ටන් පෙරේරා - පද රචනය - කරුණාරත්න අබේසේකර
හස ඉඳුවර පත් විමනේ - ටී. එම්. ජයරත්න / චන්ද්‍රිකා සිරිවර්ධන – පද – දයා රාජපක්ෂ
නළු නිළියන් -ජෝ අබේවික්‍රම (ගලිවර්), ශ්‍රියාණි අමරසේන (චින්තාමනි දේවි), සොමී රත්නායක (සැම්සන් රාළහාමි), සෝමසිරි දෙහිපිටිය (බුරුස් මුදලාලි), හේමසිරි ලියනගේ (මාස්ටර් මහත්තයා), හෙක්ටර්විජේකෝන් (ස්ටේෂන් මාස්ටර්), වින්සන්ට වාස් (සංගීත මාස්ටර්), දයා අල්විස් (ලී මුදලාලි), කිත්සිරි සමරනායක (හඳුවල කලාකරු), මැණිකේ අත්තනායක, කීර්ති හේවාවසම්, දයා පී. තන්තිරිවත්ත, එස්. කමල්ඩීන්
ප්‍රදර්ශනය – තුන්වන ප්‍රදර්ශන මණ්ඩලයේ සිනමා ශාලා 12 කදී
ආරම්භක සිනමා ශාලා - මැජෙස්ටික්, ක්‍රවුන්, මානෙල්, රොක්සි - වැල්ලවත්ත, කුවින්ලන් – නුගේගොඩ, රාජ් –මීගමුව, චිත්‍රා - කළුතර, පබ්ලික්හෝල් - ගම්පහ, කුවින්ස් -ගාල්ල, තුෂිත පේරාදෙනිය, නිව්සිනමා - කුරුණෑගල, ඡායා - කෑගල්ල,