වර්ෂ 2013 ක්වූ ජූලි 11 වැනිදා බ්‍රහස්පතින්දා




ජගත් චමිලට සිනෙස්ටාර් උපහාර

ජගත් චමිලට සිනෙස්ටාර් උපහාර

ලොව හොඳම නළුවා ලෙස අභිසෙස් ලද ජගත් චමිලට උපහාර පිදීමේ උත්සවයක් මෙම මස 12 වැනිදා එනම් හෙට බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. සිනෙස්ටාර් පදනමේ සංවිධානයක් වන මේ සඳහා ජගත් සම්මානයට පාත්‍ර කළ සැමීගේ කතාව සිනමාපටයට සම්බන්ධ ශිල්පීන් විශේෂ ආරාධිතයන් වශයෙන් සම්බන්ධවීමට නියමිතය.