වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




සුමිත්‍රා හැඩ කළ සළ රූ

සුමිත්‍රා හැඩ කළ සළ රූ

අධ්‍යක්ෂණය:

ගැහැනු ළමයි (1978-03-17)

ගඟ අද්දර (1980-08-01)

යහළු යෙහෙළි (1982-12-24)

මායා (1984 -09-28)

සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා (1988-02-30)

ලොකු දුව (1996-0816)

දුවට මවක මිස (1997025-14)

සක්මන් මළුව (200311-28)

යහළුවෝ (200712-20)

වෛෂ්ණාවී

සහාය අධ්‍යක්ෂණය:

සංදේශය (1960)

ද ගෝඩ් කිං (1976)

සංස්කරණය:

ගම්පෙරළිය (1963),

දෙලොවක් අතර (1966),

රන් සළු (1967)

අක්කර පහ (1970),

ගොළු හදවත (1968),

දෑස නිසා (1975),

ද ගෝඩ් කිං (1976),

මඩොල් දූව (1976),

අහසින් පොළොවට (1978),

වෛෂ්ණාවී

සම නිෂ්පාදනය:

බැද්දේගම(1981)

සංස්කරණය (කෙටි වාර්තා):

හෝම් ෆෙ‍්‍රාම් ද සී (මුහුදෙන් ගෙදරට) (1962), ෆෝර්ටි ලීග්ස් ෆෙ‍්‍රාම් පැරඩයිස් (සුරපුරට හතළිස් ගව්වක් මෙහා) (1970), කැන්ඩි පෙරහැර (නුවර පෙරහැර) (1971)

අධ්‍යක්ෂණය (වාර්තා):

සැළලිහිණිගම, පමා නොවී එමි අකුරට, නිවසේ හදිසි අනතුරු, වින්කල් පැංචා, සේරිවාණිජ ජාතකය, ඉල්ලීස ජාතකය, සස ජාතකය

(ටෙලි නාට්‍ය): අධ්‍යක්ෂණය

ගැහැනු ළමයි

සම අධ්‍යක්ෂණය

ගොළු හදවත