|
සිංහල සිනමා විස්තරය - 80
යකඩයා
තිරගත වූ දිනය – 1977 දෙසැම්බර් 09 ඉදිරිපත් කිරීම – එම්. පී. එස්. චිත්‍රපට
අධ්‍යක්ෂණය – නීල් රූපසිංහ කතාව - තිර රචනය සහ දෙබස් - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ සහාය අධ්‍යක්ෂණය – ඇන්ටන් ග්‍රෙගරි කැමරා අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් කරුණාරත්න සංස්කරණය - ඩබ්ලිව්. ඩී. කේ. රූබන් වේශ නිරූපණය - කේ. සුබ්බයියා කලා අධ්‍යක්ෂණය - ධර්මසේන හේමපාල සටන් අධ්‍යක්ෂණය - ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු සැකසුම - විජය චිත්‍රාගාරය ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම් රසායනාගාර පාලක - එස්. තිරනාවුකරසු නිශ්චල ඡායාරූප - සිවසුබ‍්‍රමනියම් නිෂ්පාදන කළමනාකරු - කරුණාදාස පෙරේරා නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර / ධර්මසිරි ගමගේ, ජෝර්ජ් ලෙස්ලි රණසිංහ ගීත - සිතු දේ පැතු දේ ඉටු වී යයි – එච්. ආර්. ජෝතිපාල / සුජාතා අත්තනායක මලින් මලට බඹරුන් ඉගිලේ - ලතා වල්පොල (ජෝර්ජ් ලෙස්ලි රණසිංහ) යන විට පාරේ උකුල නටන තාලේ - එම්. එස්. ප්‍රනාන්දු / එච්. ආර්. ජෝතිපාල ආශා රැලී දෑසේ වෙලී – එච්. ආර්. ජෝතිපාල / සුජාතා අත්තනායක ගීත පොත් - ශාන්ති පොත්හල - මරදාන ගීත තැටි - සරස්වතී නළු නිළියන් - ගාමිණී ෆොන්සේකා, ජෙනිටා සමරවීර, රවීන්ද්‍ර රන්දෙණිය, අනුලා රණවීර, රෙක්ස් කොඩිප්පිලි, සයිමන් මරවනාගොඩ, ඇන්තනි සී. පෙරේරා, ඇැලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, ශාන්ති ලේඛා, බන්දු සමරසිංහ, විල්සන් කරුණාරත්න, දෙනවක හාමිනේ, සේන අල්ගම, සොමී රත්නායක, බන්දුල ගලගෙදර, රවීන්ද්‍ර පෙරේරා මංගල දර්ශනය – පළාත් පාලන නිවාස හා ඉදිරි කිරීම් ඇමැති ආර්. ප්‍රේමදාස මහතා සහ එම මහත්මියත් ගො. ද්‍ර. ස. සභාපති අජන්තා විජේසේන මහතාගේත් ප්‍රධානත්වයෙන් දෙසැම්බර් 09 සවස 6.00 ට ලිබර්ටි සිනමා ශාලාවේ. ප්‍රදර්ශනනය ලිබර්ටි, රිට්ස්, අශෝකා ඇතුළු තුන්වන මණ්ඩලයේ ප්‍රදර්ශනය අරඹන ලදී. * විශේෂ - සත්‍ය කතාවක් ඇසුරින් නිෂ්පාදිත මෙම චිත්‍රපටය පරීක්ෂණ මණ්ඩලය මඟින් හතර වරක් නැරැඹීමෙන් අනතුරුව ද ‘වඩාත් සුදුසු වැඩිහිටියන්ටයි’ යන ලේබලය යටතේ ප්‍රදර්ශනයට අනුමැතිය ලැබිණ. * සත්‍ය සිද්ධියක් ඇසුරින් තැනූ චිත්‍රපටයක ගාමිණී ෆොන්සේකා රඟපෑ ප්‍රථම අවස්ථාව. ප්‍රදර්ශන කාලය – මුල් සිනමා ශාලා 9 යක දින පනහ පිරුණු අතර රිට්ස් හි දින 68 ක් පෙන්වන ලදී.
වනගත කෙල්ල
තිරිගත වූ දිනය – 1977 දෙසැම්බර් 16 ඉදිරිපත් කිරීම – එච්. සී. චිත්‍රපට
කතාව - තිර රචනය - දෙබස් සහ අධ්‍යක්ෂණය - හෙන්රි චන්ද්‍රවංශ කැමරා අධ්‍යක්ෂණය – රංජිත් මැණික්පුර / නිමල් පෙරේරා සංස්කරණය – නිව්ටන් වීරසිංහ වේශ නිරූපණය - සනත් විජේවර්ධන සැකසුම – විජය චිත්‍රාගාරය – හැඳල, සරසවි චිත්‍රාගාරය – කැලණිය ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්, එස්. සාරංගරාජා රසායනාගාර පාලක – එස්. තිරනාවුකරසු නාමාවලිය - සුනිල් වෙස්ලි පෙරේරා ප්‍රචාරක කටයුතු - විමලදාස පෙරේරා ධාවන කාලය – පැය 1 විනාඩි 20 සංගීත අධ්‍යක්ෂණය - තිලක් කරුණාතිලක ගීත - සංසාරේ මේ ලෝකේ - සරත් සන්දනායක සහ පිරිස (පද - සරත් සන්දනායක මේ ලෝකයේ කර්ම පල - ජේ. ඒ. මිල්ටන් පෙරේරා (පද – එඩ්වඩ් අදිකාරම්) දෑතේ මේ වීරිය පාලා - සරත් සන්දනායක සහ පිරිස (පද – කරුණාරත්න අබේසේකර) සුරා මතින් නුරා ගතින් – ජී. එස්. බී. රාණි පෙරේරා (පද - හෙන්රි චන්ද්‍රවංශ) නෙත් නළවාලා මත් කරවාලා - මල්ලිකා කහවිට (පද - සරත් විමලවීර) පෙණ බුබුළු නගන දිය ඇල්ලේ – ජී. එස්. බී. රාණි පෙරේරා / සරත් සන්දනායක (පද - සරත් විමලවීර) ගීත පොත් - ශාන්ති පොත්හල – මරදාන / ආනන්ද පොත්හල – මරදාන නළු නිළියන් - බැප්ටිස් ප්‍රනාන්දු, ශ්‍රියාලතා සුබසිංහ, පියදාස ගුණසේකර, ලිලියන් එදිරිසිංහ, ධර්ම ශ්‍රී රණතුංග, අග්‍රා සජීවනී, එස්. ඩී. එස්. ගුණතිලක, බී. එස්. පෙරේරා, පූජිත මෙන්ඩිස්, සනී ජයවීර, ජෝ මයිකල්, දොන් ප්‍රේමරත්න, සුනිල් කුමාර්, ඒ. එස්. රාජ්, දර්ශනී ජයවීර, දයානි ගුණරත්න, නිමල් පෙරේරා, සරත් කුමාර, සුනිල් වෙස්ලි පෙරේරා, තරංගා සම්මානි කොස්තා, නිමල් ගම්මුදලි, ප්‍රියංකා ප්‍රදර්ශනය – එල්ෆින්ස්ටන්, ඕඩියන්, ඉම්පාලා ඇතුළු පළමුවන මණ්ඩලයේ සිනමා ශාලා 16 කදී ප්‍රදර්ශනය විය. ප්‍රදර්ශන කාලය – ඕඩියන්, ඉම්පාලා දින 10, එල්ෆින්ස්ටන් දින 20, වේල්ස් - මහනුවර දින 27 යි මෙම චිත්‍රපටය දෙමළ බසින් ‘සුමදි එංගේ’ නමින් 1976 නොවැම්බර් 27 තිරගත විය. මෙය නිමවීමට වසර 12 ක් ගත විය.
‘සිතක සුවඳ’
තිරගත වූ දිනය – 1978 ජනවාරි 14 ඉදිරිපත් කිරීම - සුරේඛා චිත්‍රපට
නිෂ්පාදන සහාය – කුමාර් ප්‍රනාන්දු සංස්කරණය සහ අධ්‍යක්ෂණය – එස්. වී. චන්ද්‍රන් කතාව සහ දෙබස් - ආරියරත්න කහවිට කැමරා අධ්‍යක්ෂණය – වී. වාමදේවන් කැමරා සහාය – ජී. ඒ. ජී. පෙරේරා, කැනී ප්‍රනාන්දු, එච්. ඒ. ඇල්බට් සංස්කරණ සහාය – නිව්ටන් වීරසිංහ, උපාලි අමරතුංග, සුනිල් උපාලි සැකසුම – විජය චිත්‍රාගාරය, ලංකා චිත්‍රාගාරය ශබ්ද පරිපාලනය – කේ. පී. කේ. බාලසිංහම් ශබ්ද සහාය - ශ්‍රීලාල් වීරසිංහ, ආනන්ද අමරසිංහ, ඇලෝසියස් රුද්‍රිගු රසායනාගාර පාලක – එස්. තිරුනාවුකරසු නිෂ්පාදන කළමනාකරණය – හැමිල්ටන් අක්මීමන, ජේ. ඔලිවර් ප්‍රනාන්දු සංගීත අධ්‍යක්ෂණය – පී. එල්. ඒ. සෝමපාල ගීත ප්‍රබන්ධය – ප්‍රේමකීර්ති ද අල්විස්, කරුණාරත්න අබේසේකර ගීත – ප්‍රියේ මාගේ ආදරේ කල්පනා - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක කොණ්ඩ කුරුලු හාමි – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක ශෝකය පිට ශෝක දේ - ජේ. ඒ. මිල්ටන් පෙරේරා යකඩ කටේ දොර ඇරිලා - ඇන්ජලින් ගුණතිලක, ෆේරඩී සිල්වා දෙනෙත පුරා පිරීලා - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක යොවුන් මල් වසන්තේ - එච්. ආර්. ජෝතිපාල ආදරේ හින්දා මා වින්ද – ලතා වල්පොල මේ කඳුළු ගලා - ලතා වල්පොල ගීත පොත් - ශාන්ති පොත්හල, මරදාන ගීත තැටි – නිව් සවුන්ඩ් – පිටකොටුව නළු නිළියන් - තිස්ස විජේසුරේන්ද්‍ර, ටෝනි රණසිංහ, සුමනා අමරසිංහ, එඩී ජයමාන්න, ෆේරඩී සිල්වා, මානෙල් වානගුරු, ශාන්ති ලේඛා, සන්ධ්‍යා කුමාරි, බී. ඇස්. පෙරේරා, එඩී ජූනියර්, පර්ල් වාසුදේවි, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, බේබි සුරේඛා චිත්‍රපටයේ මුල් නම – ‘මා ඔබේ සුදා’ ප්‍රදර්ශනය වූ සිනමා ශාලා - ගාමිණී ඇතුළු දෙවන ප්‍රදර්ශන මණ්ඩයේ සිනමා ශාලා ප්‍රදර්ශන කාලය - සැෆයර් දින 27, ගාමිණී දින 51, සෙයින්ස්තාන් දින 54
තිරගත වූ දිනය – 1978 ජනවාරි 14 ඉදිරිපත් කිරීම - සුරේඛා චිත්‍රපට නිෂ්පාදනය – ජේ.ඔලිවර් ප්‍රනාන්දු / මීරියම් ප්‍රනාන්දු නිෂ්පාදන සහාය – කුමාර් ප්‍රනාන්දු සංස්කරණය සහ අධ්‍යක්ෂණය – එස්. වී. චන්ද්‍රන් කතාව සහ දෙබස් - ආරියරත්න කහවිට කැමරා අධ්‍යක්ෂණය – වී. වාමදේවන් කැමරා සහාය – ජී. ඒ. ජී. පෙරේරා, කැනී ප්‍රනාන්දු, එච්. ඒ. ඇල්බට් සංස්කරණ සහාය – නිව්ටන් වීරසිංහ, උපාලි අමරතුංග, සුනිල් උපාලි සැකසුම – විජය චිත්‍රාගාරය, ලංකා චිත්‍රාගාරය ශබ්ද පරිපාලනය – කේ. පී. කේ. බාලසිංහම් ශබ්ද සහාය - ශ්‍රීලාල් වීරසිංහ, ආනන්ද අමරසිංහ, ඇලෝසියස් රුද්‍රිගු රසායනාගාර පාලක – එස්. තිරුනාවුකරසු නිෂ්පාදන කළමනාකරණය – හැමිල්ටන් අක්මීමන, ජේ. ඔලිවර් ප්‍රනාන්දු සංගීත අධ්‍යක්ෂණය – පී. එල්. ඒ. සෝමපාල ගීත ප්‍රබන්ධය – ප්‍රේමකීර්ති ද අල්විස්, කරුණාරත්න අබේසේකර ගීත – ප්‍රියේ මාගේ ආදරේ කල්පනා - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක කොණ්ඩ කුරුලු හාමි – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක ශෝකය පිට ශෝක දේ - ජේ. ඒ. මිල්ටන් පෙරේරා යකඩ කටේ දොර ඇරිලා - ඇන්ජලින් ගුණතිලක, ෆේරඩී සිල්වා දෙනෙත පුරා පිරීලා - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක යොවුන් මල් වසන්තේ - එච්. ආර්. ජෝතිපාල ආදරේ හින්දා මා වින්ද – ලතා වල්පොල මේ කඳුළු ගලා - ලතා වල්පොල ගීත පොත් - ශාන්ති පොත්හල, මරදාන ගීත තැටි – නිව් සවුන්ඩ් – පිටකොටුව නළු නිළියන් - තිස්ස විජේසුරේන්ද්‍ර, ටෝනි රණසිංහ, සුමනා අමරසිංහ, එඩී ජයමාන්න, ෆේරඩී සිල්වා, මානෙල් වානගුරු, ශාන්ති ලේඛා, සන්ධ්‍යා කුමාරි, බී. ඇස්. පෙරේරා, එඩී ජූනියර්, පර්ල් වාසුදේවි, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, බේබි සුරේඛා චිත්‍රපටයේ මුල් නම – ‘මා ඔබේ සුදා’ ප්‍රදර්ශනය වූ සිනමා ශාලා - ගාමිණී ඇතුළු දෙවන ප්‍රදර්ශන මණ්ඩයේ සිනමා ශාලා ප්‍රදර්ශන කාලය - සැෆයර් දින 27, ගාමිණී දින 51, සෙයින්ස්තාන් දින 54
‘චණ්ඩි ශ්‍යාමා’
තිරගත වූ දිනය – 1978 ජනවාරි 20 ඉදිරිපත් කිරීම – එම්. එස්. එන්. චිත්‍රපට
කැමරාව සහ අධ්‍යක්ෂණය - එම්. එස්. ආනන්දන් කතාව, තිර රචනය හා දෙබස් - ඒ. පී. ගුණසාමි සංස්කරණය – ඇම්. පී. රූපසේන සටන් අධ්‍යක්ෂණය - සරණපාල ජයසූරිය නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු සැකසුම - ලංකා චිත්‍රාගාරය ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි රසායනාගාර පාලක – අයි. ඒ. ජොහාර් සංගීත අධ්‍යක්ෂණය – පී. එල්. ඒ. සෝමපාල ගීත ප්‍රදන්ධය – කරුණාරත්න අබේසේකර, ධර්මසිරි ගමගේ නාමාවලිය – ගිවන්ත අර්ථසාද් ඇඳුම් නිර්මාණය – වයලට් ආනන්දන් ගීත සංඛ්‍යාව - 04 ගීත - මගේ දිවියේ රන් ආලෝකය – එච්. ආර්. ජෝතිපාල කරුමෙකි උපන්නේ ලොවේ - සුජාතා අත්තනායක හෝ එනු එනු සැම ළංවීලා - ජෝතිපාල / සුජාතා අත්තනායක නංගි මගේ නංගි – එච්. ආර්. ජෝතිපාල ගීත පොත් - ශාන්ති පොත්හල, මරදාන නළු නිළියන් – ගාමිණී ෆොන්සේකා, ශ්‍යාමා ආනන්දන්, රෙක්ස් කොඩිප්පිලි, රූබි ද මෙල්, ලිලියන් එදිරිසිංහ, මාක්ස් පෙරේරා, බී. ඇස්. පෙරේරා, සරණපාල සූරියආරච්චි, දොන් සිරිසේන, නීලකාන්ති, සේනක පෙරේරා, එච්. එන්. සමුන්, ඩඩ්ලි වානගුරු, බැසිල් ද සේරම්, බන්දු සමරසිංහ, සිසිර කුමාරතුංග, කාන්ති ආනන්දන්, එඩී අමරසිංහ, පූජිත මෙන්ඩිස්, කීර්ති හේවාවසම් ප්‍රදර්ශනය – මැජෙස්ටික්, ඕඩියන්, එල්ෆින්ස්ටන් ඇතුළු පළමුවන ප්‍රදර්ශන මණ්ඩලයේ සිනමා ශාලා 17 කදී
|