වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




කරළිය

සැප්තැම්බර් 28 වැනිදා

* සාම්ප්‍රදායික අම්බලන්ගොඩ ‘කෝලම්’ නාටකය පදියතලාව ප්‍රාදේශීය ලේකම් භූමියේ සරත් කුලාංගගේ ‘දෙයියොත් දන්නේ නෑ’ හම්බන්තොට සිංගප්පූරු ශාලාවේ

30 වැනිදා

* ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘ධවල භීෂණ’ බොරැල්ල වයි. එම්. බී. ඒ. ශාලාවේ

ඔක්තෝබර් 01 වැනිදා

* ඩී. කුමාරගේ ‘රූකඩ රාජ්ජේ’ කඩුවෙල නගර ශාලාවේ

02 වැනිදා

* ‘රූකඩ රාජ්ජේ’ නොච්චියාගම ප්‍රාදේශීය සභා ශාලාවේ