වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය: දීපිකාට ජාත්‍යන්තර සම්මානයක්: Sarasaviya e edition - Lake House - Sri Lanka

දීපිකාට ජාත්‍යන්තර සම්මානයක්

අපේ සුබපැතුම්

ගායනවේදිනී විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස් පිලිපීනයේ ජාත්‍යන්තර කමිටුව මගින් වසරක් පාසා පිරිනමන ගුසි සාම ත්‍යාගයෙන් පිදුම් ලබයි. මේ සඳහා ඇය ඉදිරිපත් කොට තිබුණේ මාතොටින් එන උතුරු සුළෙඟ් (සරෝජා) නම් වූ ගීතයයි. එය මහින්ද චන්ද්‍රසේකරගේ පද රචනයක් වන අතර සංගීත නිර්මාණය රෝහණ වීරසිංහගෙනි.