වර්ෂ 2012 ක්වූ මැයි 10 වැනිදා බ්‍රහස්පතින්දා





අමා දහරින් වෙසක් සඳ නැහැ වී . . .

අමා දහරින් වෙසක් සඳ නැහැ වී . . .

විසි දෙවැනි වරටත් ලේක්හවුස් බෞද්ධ සංගමය සමඟ බුදුසරණ පුවත්පත එකමුතුවෙන් සංවිධානය කළ අමා දහර වෙසක් කළාපය තෙදිනක් පුරා ලේක්හවුස් ආයතන පරිශ්‍රයේදී පැවැත්විණ.

එහිදී සරසවිය පුවත්පතේ ආරාධනයෙන් පැමිණි කලාකරුවන්ගේ බොදු බැති ගී හඬින් අමා දහර බුද්ධාලම්භන ප්‍රීතියෙන් ප්‍රබෝධමත් වූහ.

ප්‍රසංගයේ සම්බන්ධීකරණය සරසවිය පුවත්පතෙහි මාධ්‍යවේදී අසංක දේවමිත්‍ර පෙරේරා ගෙනි.

මෙහි සංගීතය මෙහෙයවීම රෝහණ ධර්මකීර්ති ගෙනි.

ලේක්හවුස් ගායන වෘන්දය